Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Jan 2020 03:23 PM by indika76 ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 14 of 25 << < 1213141516 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 29 May 2019 09:07 PM හාආආආආයි සන්ජු අක්කි ආවා..... හම්මේහ් නොහිටිය සුට්ටට අල්ලපු වත්තෙ නංගියට හෙන පොරයක් වගේ හා.......අපි යමු එහෙනම් අසන්නන්ගේ ඉල්ලීම් වලට රැඳී සිටින්න ....තරු ඔබ සමගාආආයි 0 UdariSuper Senior MemberPosts:5555 29 May 2019 09:12 PM මේ අපි හදන්නෙ යටියන්තොටින් රුවන් ගේ ඉල්ලීම ඉටු කරන්නයි ජගත් වික්‍රමසිංහයන්ගේ ..... ඔබේ සිනා ළග නෙත නැවතුනදා.... ගීතය.. මේ ගීතයට අපි එකතු කරගන්නවා රුවන්ගේ අම්මා, අප්පච්චි, නංගී සහ අල්ලපු ගෙදර නංගී.. එහෙනම් මෙන්න ඔබේ සිනා ලඟ නෙතු නැවතිලා 0 UdariSuper Senior MemberPosts:5555 29 May 2019 09:13 PM සොරී ඒ ගීතයට අල්ලපු වත්තෙ නංගි සමග ඇඹිලිපිටියේ මදුරන්ගත් එකතුවෙනවා හාද 0 UdariSuper Senior MemberPosts:5555 29 May 2019 09:15 PM තවාත් අයෙක් සින්දුව නැතුව අල්ලපු වත්තෙ නංගි සමග මේ දැන් එකතුවෙනව කීල අපිට කෝල් කරා. .......ඒ......බුලත්සිංහලෙන් ඉමල්ක..... 0 UdariSuper Senior MemberPosts:5555 29 May 2019 09:18 PM තවාත් ගීත දෙකක් දෙන්නයි මේ සූදානම් එහා ගෙදර නංගිත් සමග මේ රාත්‍රියේ ගීත අහන ඒ ඇඹිලිපිටියේ අයියාටයි මේ ........ අමරසිරි පීරිස් - සල් සමන් සුගන්ධිනි ජගත් වික්‍රමසිංහ - සඳුන් සිහිල් සුවේ එහෙනම් අපි යමු ඒ ලස්සන ගීත වලට 0 maduranga001Most Senior MemberPosts:14118 29 May 2019 09:33 PM Posted By Udari on 29 May 2019 09:18 PM තවාත් ගීත දෙකක් දෙන්නයි මේ සූදානම් එහා ගෙදර නංගිත් සමග මේ රාත්‍රියේ ගීත අහන ඒ ඇඹිලිපිටියේ අයියාටයි මේ ........ අමරසිරි පීරිස් - සල් සමන් සුගන්ධිනි ජගත් වික්‍රමසිංහ - සඳුන් සිහිල් සුවේ එහෙනම් අපි යමු ඒ ලස්සන ගීත වලට ඉන්න සුට්ටක්.. මම නංගිට එන්න කියන්නම් එහෙනම් දැන්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 29 May 2019 09:49 PM Posted By maduranga001 on 29 May 2019 09:33 PM Posted By Udari on 29 May 2019 09:18 PM තවාත් ගීත දෙකක් දෙන්නයි මේ සූදානම් එහා ගෙදර නංගිත් සමග මේ රාත්‍රියේ ගීත අහන ඒ ඇඹිලිපිටියේ අයියාටයි මේ ........ අමරසිරි පීරිස් - සල් සමන් සුගන්ධිනි ජගත් වික්‍රමසිංහ - සඳුන් සිහිල් සුවේ එහෙනම් අපි යමු ඒ ලස්සන ගීත වලට ඉන්න සුට්ටක්.. මම නංගිට එන්න කියන්නම් එහෙනම් දැන්.. 😂 කෝ කෝ මෙතනට ඇවිත් සින්දු අහන්න මොකද දෙන්න ඔය කලුවරට වෙලාආ 😂 0 isurusamSuper Senior MemberPosts:7342 29 May 2019 09:53 PM කෝ සංජු අක්කේ සිංදුව ........ 0 ImalkaVeteran MemberPosts:4533 29 May 2019 09:55 PM Posted By Udari on 29 May 2019 09:15 PM තවාත් අයෙක් සින්දුව නැතුව අල්ලපු වත්තෙ නංගි සමග මේ දැන් එකතුවෙනව කීල අපිට කෝල් කරා. .......ඒ......බුලත්සිංහලෙන් ඉමල්ක..... හෑ............................................................................................................ 0 indika76Most Senior MemberPosts:10449 30 May 2019 07:42 AM හපොයි... සිංදුවත් නෑ.. අල්ලපු ගෙදර නංගීත් නෑ.. 0 DilkiAdvanced MemberPosts:958 30 May 2019 08:07 AM හි හි ඊයෙ මේ අයියල හැමෝම එකම අල්ලපු ගෙදර නංගි එක්කද සින්දු ඇහැව්වෙ. ලස්සන ට ඇහෙන්න ඇති සින්දු 😅 0 indika76Most Senior MemberPosts:10449 30 May 2019 08:39 AM Posted By Dilki on 30 May 2019 08:07 AM හි හි ඊයෙ මේ අයියල හැමෝම එකම අල්ලපු ගෙදර නංගි එක්කද සින්දු ඇහැව්වෙ. ලස්සන ට ඇහෙන්න ඇති සින්දු 😅 සිංදුව යන්නත් කලින් අල්ලපු ගෙදර නංගි මිසින්... 0 UdariSuper Senior MemberPosts:5555 30 May 2019 09:52 PM අද අපි තරු තුලින් වෙනස් දෙයක් ගේන්න බලාපොරොත්තු වෙනවා.........දිගටම තරු අහාන්න තරු ඇහුවොත් හිනා තමා 0 UdariSuper Senior MemberPosts:5555 30 May 2019 10:06 PM ඔන්න එක ගමක පාරක් තිබ්බ ඒකෙ නිතරම රිය අනතුරු වෙනව. ඉතින් මේ ගමේ නගරාධිපතිට මේක හෙන වදයක් , එයා ඒ පාරෙ බෝඩ් ගැහුව * ඉදිරියෙන් පාසලක් .....හෙමින් රිය පදවන්න * ඉදිරියෙන් රෝහලක් * පාසල් ළමුන් පාර පනින බැවින් සෙමින් රිය පදවන්න * වේගය 50 km / hr ට වැඩි නම් ඔබගේ දඩය රුපියල් 10000 යි වරින් වර මෙසේ දැන්වීම් ගැහුවත් අනතුරු වල නම් අඩුවක් උනේ නෑ. ඉතින් මේ නගරාධිපති එයාගෙ යාලු ලෝයර් කෙනෙක්ගෙන් මේකට විසඳුමක් ඇහුවා. ඉතින් ලෝයර් දුන්න උපදෙස උනෙ මෙහෙම බෝඩ් එකක් ගහන්න කියල ..... " ඉදිරියෙන් ඇත්තෙ නිරුවත් කාන්තාවන් ගැවසෙන ගමකි" හෙමින් රිය පදවන්න කියල වත් ලියන්න අවශය උනේ නෑලු.......වාහන ඩ්ර්යිවර්ස් ල හරි හෙමින් පර්ස්සමට වටපිට බල බල වාහන ගෙනිච්චාලු 0 isurusamSuper Senior MemberPosts:7342 30 May 2019 10:12 PM උදරිගේ ගමේද දැන් මේ දේ උනේ? 0 ImalkaVeteran MemberPosts:4533 30 May 2019 10:22 PM Posted By isurusam on 30 May 2019 10:12 PM උදරිගේ ගමේද දැන් මේ දේ උනේ? කලබල නොවී ඉන්දින්කෝ...පොඩ්ඩක් 0 samanthaMost Senior MemberPosts:13190 31 May 2019 06:37 AM ඊට පස්සේ අනතුරු අඩු වුණාද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DilkiAdvanced MemberPosts:958 31 May 2019 08:47 AM ආ ඒ සැරේ පිරිමි වාහනත් පැත්තකින් නවත්තල පයින්ම ඒ පාරෙ යන්න ඇති 😂😂 0 indika76Most Senior MemberPosts:10449 01 Jun 2019 07:11 PM වැඩේ ඩබල් වෙලා .. ඒ කියන්නේ දැන් ඒ පාරේ ගොඩක් Traffic ලු.. 0 ImalkaVeteran MemberPosts:4533 01 Jun 2019 07:52 PM මම නම් යන්නෙම පයින් බං.....රටට ලෝකෙට පේන්න වාහන වලින් යන්නේ නැහැ බං...ඇඟට ව්‍යායාම අවශ්‍යයි කියලා පත්තරේ තිබ්බලු 0 You are not authorized to post a reply. Page 14 of 25 << < 1213141516 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies