Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Jan 2020 03:23 PM by indika76 ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 25 << < 34567 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 05 May 2019 01:23 PM Posted By Imalka on 05 May 2019 09:41 AM සින්දු ඉල්ලීම් ගොඩයි........කෝ මේ සංජු අක්කි ...? තාම නිදි ඇති. ඒ හරියට තවම අව්ව වැටිලා නැතුව ඇති මේ හිරු සඳු යට......හි හි අනුරාධපුරේ කසුන්ලට තරම් ඉක්මනට අපිට හිරු එන්නෑනි තරුත් එක්ක දිගටම ඉන්නාආ 0 UdariSuper Senior MemberPosts:5555 05 May 2019 01:43 PM අපේ අලුත්ම වැඩසටහන " තරු හිතට දැනුන ගී තේරීම " 1) මතකද හැන්දෑවෙ අපි දෙන්නා (රුවන් & රයිනි 2) හීරෙනා පපුව දිගේ (චාමර) 3) පාරමිතා නොපරමු අපි දෙන්නා (ශශිකා) 4) මගේ දින පොතේ (චන්ද්‍රලේඛා) 5) සිනා තොටක් (නිරෝෂා) 6) පෙරවදනක් වී මගේ කතාවට (සනුක) 7) නවාතැනේ අම්බලමේ (ටී. එම් . ජයරත්න) 8) ඇස් දෙක පියාන (රූ කාන්ත ගුණතිලක) 9) මන් පතනවා (අශාන්) 10) හද හඬනා නිහඩ රැයේ ( නිමල් රන්ජිත්) ඔව් ඔබේ සිතට දැනුන පිළිවෙලට අනුව 1 , 2 සහ 3 ස්තාන මොනවද ( 1, 2 , 3 පමණක් ප්‍රමාණවත් ) 1) ? 2) ? 3) ? 🎼🎶🎵🎼🎶🎵🎼🎶🎵🎼🎶🎵🎼🎶🎵 0 ImalkaVeteran MemberPosts:4533 05 May 2019 02:52 PM Posted By Udari on 05 May 2019 01:43 PM අපේ අලුත්ම වැඩසටහන " තරු හිතට දැනුන ගී තේරීම " 1) මතකද හැන්දෑවෙ අපි දෙන්නා (රුවන් & රයිනි 2) හීරෙනා පපුව දිගේ (චාමර) 3) පාරමිතා නොපරමු අපි දෙන්නා (ශශිකා) 4) මගේ දින පොතේ (චන්ද්‍රලේඛා) 5) සිනා තොටක් (නිරෝෂා) 6) පෙරවදනක් වී මගේ කතාවට (සනුක) 7) නවාතැනේ අම්බලමේ (ටී. එම් . ජයරත්න) 8) ඇස් දෙක පියාන (රූ කාන්ත ගුණතිලක) 9) මන් පතනවා (අශාන්) 10) හද හඬනා නිහඩ රැයේ ( නිමල් රන්ජිත්) ඔව් ඔබේ සිතට දැනුන පිළිවෙලට අනුව 1 , 2 සහ 3 ස්තාන මොනවද ( 1, 2 , 3 පමණක් ප්‍රමාණවත් ) 1) ? 2) ? 3) ? 🎼🎶🎵🎼🎶🎵🎼🎶🎵🎼🎶🎵🎼🎶🎵 ඔන්න එහෙනම් මගේ ප්‍රතිචාරය 1. සිනා තොටක් විය - නිරෝෂා 2. මගේ දින පොතේ - චන්ද්‍රලේඛා 3. පාරමිතා නොපුරමු - ශෂිකා (ගෑනු සින්දු හින්දා නෙමේ- හරිය ) 0 DilkiAdvanced MemberPosts:958 05 May 2019 02:53 PM මගේ තේරීම් 1 ) පෙර වදනක් - සනුක 2) මන් පතනවා - අශාන් 3)පාරමිතා - ශශිකා 0 indika76Most Senior MemberPosts:10449 05 May 2019 03:23 PM 1) පෙරවදනක් වී මගේ කතාවට (සනුක) 2) හීරෙනා පපුව දිගේ (චාමර) 3) පාරමිතා නොපරමු අපි දෙන්නා (ශශිකා) 0 samanthaMost Senior MemberPosts:13190 05 May 2019 05:23 PM 1. මගේ දින පොතේ - චන්ද්‍රලේඛා 2. පාරමිතා නොපරමු අපි දෙන්නා (ශශිකා) 3. සිනා තොටක් විය - නිරෝෂා සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 05 May 2019 05:25 PM Posted By Udari on 05 May 2019 01:18 PM Posted By samantha on 05 May 2019 06:18 AM හලෝ..හලෝ.. මට ඇහුණේ නැහැ.. අහ්..ඉන්නවද? තරු FM එකේ අක්කලා නංගිලා සීයලා, ආච්චිලා මාමලා, නැන්දලා ඔක්කොටොම සුභ උදෑසණක්... මටත් දෙන්නකෝ අමරදේව මාස්ටර් ගේ ගිමන් හරින ගීතය..; තරු අහන අපේ අලුත්ම යාළුවෙක් .........ලස්සන ගීතයක් අහන්න උදෙන්ම අපි එක්ක එකතුවෙලා .. ඒනම් හැමදාමත් තරු අහන්න ඕන ගී පද රචනය :- ජනක සිරිවර්ධන, සංගීතය :- අරුණ ගුණවර්ධන එහෙනම් අපි අහමු අමරදේව මහත්මාගේ ඒ ලස්සන ගීතය..... බොහොමත්ම ස්තූතියි මගේ ඉල්ලීම ඉටු කළාට සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DilkiAdvanced MemberPosts:958 05 May 2019 07:31 PM චාර්ට් එකේ සින්දු අපිට අහන්න දෙන්න බැරිද සන්ජු අක්කියෝ ආසම සින්දු කීපායක්ම තියෙනව එතන 0 chamaramindMost Senior MemberPosts:13471 05 May 2019 07:36 PM මගේ තේරීම් 01-හීරෙනා පපුව දිගේ (චාමර) 02- සිනා තොටක් (නිරෝෂා) 03-පාරමිතා නොපරමු අපි දෙන්නා (ශශිකා) ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 ImalkaVeteran MemberPosts:4533 05 May 2019 07:55 PM Posted By Dilki on 05 May 2019 07:31 PM චාර්ට් එකේ සින්දු අපිට අහන්න දෙන්න බැරිද සන්ජු අක්කියෝ ආසම සින්දු කීපායක්ම තියෙනව එතන එහෙම බැහැලු එයා අවදියෙන් ඉන්නද්දියි නිදාගෙන හීනෙනුයි දවල් හීනෙනුයි මේ තුන් ආකාරයෙන්ම මේ ගීත ශ්‍රවනය කරලා පද රචනා කරපු අය එක්ක වෙන වේනම සාකච්චා කරලා සංගීත භාණ්ඩ පරික්සා කරලා හිටං හොඳම නම් පමණක් ලු ප්‍රචාරය කරන්නේ කියලා අර DJ අයියා එක්ක හීනෙන් කියනවා මම අහගෙන, ඒ හින්දා දිල්කි නංගිට තව ටික දවසක් ඉන්න වෙයි හිටං.....(හිටං ඉන්න අමාරු නම් වාඩිවෙලා ඉන්න - අවුලක් නැහැ) 0 UdariSuper Senior MemberPosts:5555 05 May 2019 09:15 PM Posted By Dilki on 05 May 2019 07:31 PM චාර්ට් එකේ සින්දු අපිට අහන්න දෙන්න බැරිද සන්ජු අක්කියෝ ආසම සින්දු කීපායක්ම තියෙනව එතන අනිවාර්යයෙන් තරුෂි නංගා චාර්ට් එකේ සින්දු සියල්ල අපි වරින් වර රැගෙන එනව රැඳී සිටින්න දිගටම තරු සමගාආආආආ තරු ඔබ සමගාආආආයි 0 UdariSuper Senior MemberPosts:5555 05 May 2019 09:16 PM එහෙනම් මෙන්න චාර්ට් එකේ පලවෙනි සින්දුවට අපි යමු රයනි චාරුකාගේ මතකද හැන්දෑවේ 0 UdariSuper Senior MemberPosts:5555 05 May 2019 09:18 PM අපි ඊලඟ ලස්සනම ලස්සන සින්දුවත් අරන් ආව ඔයාලට එකතුවෙලා හැමෝම අහමුද චාමර වීරසිංහ ගේ ආදර වෙඩිල්ලේ හීරෙනා පපුව දිගේ 0 UdariSuper Senior MemberPosts:5555 05 May 2019 09:20 PM මීට අමතරව ඔයාලට මේ චාර්ට් එකෙන් අයින් වෙන්න ඕන සින්දුව මොකද්ද ඒ වෙනුවට අලුතින් එකතු කළ යුතු ඔයාල ආසම සින්දුව මොකද්ද කියලත් ඉල්ලන්න පුළුවන් එකතුවෙන්න තරු සමග.......24 පැය පුරා තරු ඔබ සමගයි 0 DilkiAdvanced MemberPosts:958 05 May 2019 10:38 PM Posted By Udari on 05 May 2019 09:20 PM මීට අමතරව ඔයාලට මේ චාර්ට් එකෙන් අයින් වෙන්න ඕන සින්දුව මොකද්ද ඒ වෙනුවට අලුතින් එකතු කළ යුතු ඔයාල ආසම සින්දුව මොකද්ද කියලත් ඉල්ලන්න පුළුවන් එකතුවෙන්න තරු සමග.......24 පැය පුරා තරු ඔබ සමගයි චාර්ට් එකේ තියෙන " නවාතැනේ අම්බලමේ " එක වෙනුවට රොෂාන් ගෙ " සුපෙම් සුවඳක් අරන් " දානව නම් මම නම් ආසයි අපි තරු සමගාආආආඅයි 0 maduranga001Most Senior MemberPosts:14118 06 May 2019 12:06 AM මම කැමතියි වික්ටර් රත්නායකගේ "මාලනියේ" ගීතය සහ එඩ්වඩ් ජයකොඩි ගේ "ලතා මඩුල්ලක් කතා කරනවා" ගීත ඉදිරියේදී ඇතුළත් වෙනවා නම්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 06 May 2019 07:22 AM 1. සිනා තොටක් විය - නිරෝෂා 2. පාරමිතා නොපරමු අපි දෙන්නා (ශශිකා) 3. ඇස් දෙක පියාන (රූ කාන්ත ගුණතිලක) charet eke samahara sindu nam kohethma hithata wadinne nahane First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DilkiAdvanced MemberPosts:958 06 May 2019 09:27 AM සංජු අක්කීඊඊඊ ඔයා නැති උනාම අපිට හරීඊඊ පාලුයි කම්මලිකම යන්න කතාවක් වත් කියන්නකෝ මැණික 0 ImalkaVeteran MemberPosts:4533 06 May 2019 09:41 AM Posted By Dilki on 06 May 2019 09:27 AM සංජු අක්කීඊඊඊ ඔයා නැති උනාම අපිට හරීඊඊ පාලුයි කම්මලිකම යන්න කතාවක් වත් කියන්නකෝ මැණික හලෝ දිල්කි නංගි................මැණිකේ තාම නිදි නේද ? තාම පොඩි එකී නේ....ඉස්කෝලේ යන්නෙත් නැති එකේ ටිකක් නිදාගත්තාවේ. ඔය කුක්කු බෝතලේ වෙලාවට යවන්ඩ.අඬන්න කලින් කටේ තියන්න 0 maduranga001Most Senior MemberPosts:14118 06 May 2019 10:35 AM 1) මගේ දින පොතේ (චන්ද්‍රලේඛා) 2) ඇස් දෙක පියාන (රූ කාන්ත ගුණතිලක) 3) සිනා තොටක් (නිරෝෂා) අලුත් සින්දු නම් මම අහල නැහැ. ඔයාගේ ලිස්ට් එකේ දැක්කහම හොයාල බැලුවෙ. වැඩිය හිතට වැදුනේනම් නැහැ හැබැයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 5 of 25 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies