You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jan 2020 03:23 PM by  indika76
ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 25 << < 56789 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 May 2019 09:29 PM
චාර්ට් එකෙන්  වැඩි දෙනෙක් කැමැත්ත පෙන්වූ ලස්සන  ගීතයක්

ඇස්  දෙක පියාන නිදා ගන්න මට බෑ.......රූකාන්ත ගුණතිලක  ගායනා කරන ඒ ලස්සන  ගීතයට යමු අපි

 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 May 2019 09:40 PM
අසන්නන් විසින් ඉල්ලන ලද ඒ ලස්සන සින්දු සමඟ ඉක්මනින් ම නැවත අලුත් චාර්ට් එකකින් හමුවෙන තුරු අපි තරු නාට්‍යය වෙත යමු......

 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 May 2019 10:09 PM
Posted By Udari on 07 May 2019 09:40 PM
අසන්නන් විසින් ඉල්ලන ලද ඒ ලස්සන සින්දු සමඟ ඉක්මනින් ම නැවත අලුත් චාර්ට් එකකින් හමුවෙන තුරු අපි තරු නාට්‍යය වෙත යමු......

මොකද්ද ඒ මෙගා නාට්‍ය .............උදාරියි , දිල් දෙන්නම ඉන්නවද (අපි වගේ පොඩි අයට අහන්න පුලූවන්ද ?
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 May 2019 10:16 PM

 

අද සිට ආරම්භ  වන අලුත්ම  තරු නාට්‍යය  "  හිම කුණාටු "

කුතුහලය ,  ආදරය,  වේදනාව, පලිගැනිම්  , වලින් රසවත් වුනු   කොටස් කීපයකින් යුක්ත ටෙලි නාට්‍යය  රස විඳීමට එකතුවන්න තරු සමගින්

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️🖤🖤🖤🖤🖤🖤🖤🖤


පුතේ.....පුතේ චූටි මැණිකේ .....නැගිටින්න හනිකට, පාන්දර 4 ත් වුනා


" අනේ  අම්මා තව චුට්ටක් නිදියන්න අරින්නකෝ , තව වෙලා තියෙනවනේ "

" පුතේ  5 ට වත් හන්දියට  නොගියොත් 5. 15 බස් එක වරදිනව.......හා හා දැන් නැගිටින්න ,  ලේස්ති වෙලා එන්න කිරිබත් කෑල්ලක් කවන්න


සේපාලිකා ගමේ හැදුනු වැඩුනු තැන්පත් අහින්සක ගති ගුණ පිරි රූමත් තරුණියකි. අද ඇයගේ විශ්වවිද්‍යාලය  ජීවිතයේ  පලමු දිනයයි.

ගමේ පාසලින් උසස් පෙළ ඉහලින්ම සමත් වූ ඇය   භෞතික  විදයා අන්ශයෙන්  කොළඹ විශ්ව විදයාලයට තේරුණි.


" හාමිනේ............මගේ කමීසෙත් ගෙනාව  නම් මෙහාට "  ඒ  සේපාලිකාගේ  තාත්තාය.


" නැන්දේ.........පුන්චි නගා ලේස්තිද....?    

ඒ හඬට නම්  කාමරයෙන් එලියට දිව ආවේ   සේපාලිකාය.

" කමල් අයියත්  රැයින්ම නැගිටල ආව එහෙනම් , මම හිතුවෙ අයියව මුලිච්චි  නොවීම යන්න වෙයි   කියල "

කමල් ,සේපාලිකාගේ නැන්දාගෙ පුතාය. ඔවුන් දෙදෙන හැදුනෙ වැඩුනේ එකටය.    නෑකමට එහා ගිය ආදරයක්ද දෙදෙනාගේම  සිත් වල පිරී  තිබුණි.  එතරම් ඉගෙනීමට දක්ෂතාවයක්  නොදැක්වූ කමල්  සුලු රැකියාවක්  සොයාගත්තේය. සේපාලිකාගේ නම් ඒ ගැන වැඩි කැමැත්තක්  නොවීය.


කමල්  අත තිබුණ පාර්සලය සේපාල්කාගේ අතෙහි තබන ගමන් අනිත් අතින්  අල්ලගෙන " සුදු නංගි මට ඔයාට දෙයක් කියන්න  තියෙනව "
.......
.......



නැවත හමුවෙමු.......



ඉතින්  මොනවද කමල් සේපාලිකාට කියන්න ඇත්තෙ


කතාව ගැන ඔයාලයි  අදහසුත් දක්වන්න....මෙය ඉදිරියට     රැගෙන යාමට අපට එය අත්‍යවශ්‍ය යි.



රැඳී සිටින්න තරු සමගින්.....

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 May 2019 10:24 PM
අනේ කමල් අයියා ..............හී
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 May 2019 10:37 PM
කතාවෙ කොටසයි ලියල තියෙන්නෙ ....ඒ නිසා සවන් දෙන්න ( ඕඩියෝ ක්ලිප් එකට )


අනිවාර්යයෙන් ඔබේ අදහස් බලාපොරොත්තු වෙනව අපිට මේ වැඩ සටහන සමග ඉදිරියට යෑමට


තරු ඔබ සමගාආආයි
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
07 May 2019 10:43 PM
නියමයි....ආ සංජු අක්කි ඔල්රවුන්ඩරියක් නෙ බලාගෙන හියාම. ඔහොම්මම ඊගාව එපිසෝඩ් එකටත් යමු....මේක ඔයාගේ අත්දැකීමක් නේද ??
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 May 2019 10:50 PM
Posted By isurusam on 07 May 2019 10:24 PM
අනේ කමල් අයියා ..............හී

ඇයි අනේ......කමල් අය්ය ට  මොනා වෙලාද
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 May 2019 10:51 PM
Posted By Imalka on 07 May 2019 10:43 PM
නියමයි....ආ සංජු අක්කි ඔල්රවුන්ඩරියක් නෙ බලාගෙන හියාම. ඔහොම්මම ඊගාව එපිසෝඩ් එකටත් යමු....මේක ඔයාගේ අත්දැකීමක් නේද ??

අයියෝ නෑ කසුන්.......ඔක්කොම  චරිත මනංකල්පිතායි

0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
08 May 2019 01:15 AM
සේපාලිකා කැම්පස් ගියා කියන්නෙ......කමලයෝ හිත හදාගනින් පුතා......හී
ඒම වෙයිද


හරිම ලස්සනයි කතාව සන්ජු අක්කියෝ
ඔයා නම් වාව්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 May 2019 05:31 AM
ලස්සන කතාවක්...තව කොටසක් දාන්න
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 May 2019 07:19 AM
ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න //
මා ගෑන මතකය ගුලි කර
මහවෑලියට දමන්න kiyala kamal ayya kiyanna athi...

udarige me aluth lassana wada kida tika nam mare maru.obage mema kryadamayan itha ihalin age karami.
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 May 2019 08:25 AM
Posted By Udari on 07 May 2019 10:16 PM

 

අද සිට ආරම්භ  වන අලුත්ම  තරු නාට්‍යය  "  හිම කුණාටු "

කුතුහලය ,  ආදරය,  වේදනාව, පලිගැනිම්  , වලින් රසවත් වුනු   කොටස් කීපයකින් යුක්ත ටෙලි නාට්‍යය  රස විඳීමට එකතුවන්න තරු සමගින්

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️🖤🖤🖤🖤🖤🖤🖤🖤


පුතේ.....පුතේ චූටි මැණිකේ .....නැගිටින්න හනිකට, පාන්දර 4 ත් වුනා


" අනේ  අම්මා තව චුට්ටක් නිදියන්න අරින්නකෝ , තව වෙලා තියෙනවනේ "

" පුතේ  5 ට වත් හන්දියට  නොගියොත් 5. 15 බස් එක වරදිනව.......හා හා දැන් නැගිටින්න ,  ලේස්ති වෙලා එන්න කිරිබත් කෑල්ලක් කවන්න


සේපාලිකා ගමේ හැදුනු වැඩුනු තැන්පත් අහින්සක ගති ගුණ පිරි රූමත් තරුණියකි. අද ඇයගේ විශ්වවිද්‍යාලය  ජීවිතයේ  පලමු දිනයයි.

ගමේ පාසලින් උසස් පෙළ ඉහලින්ම සමත් වූ ඇය   භෞතික  විදයා අන්ශයෙන්  කොළඹ විශ්ව විදයාලයට තේරුණි.


" හාමිනේ............මගේ කමීසෙත් ගෙනාව  නම් මෙහාට "  ඒ  සේපාලිකාගේ  තාත්තාය.


" නැන්දේ.........පුන්චි නගා ලේස්තිද....?    

ඒ හඬට නම්  කාමරයෙන් එලියට දිව ආවේ   සේපාලිකාය.

" කමල් අයියත්  රැයින්ම නැගිටල ආව එහෙනම් , මම හිතුවෙ අයියව මුලිච්චි  නොවීම යන්න වෙයි   කියල "

කමල් ,සේපාලිකාගේ නැන්දාගෙ පුතාය. ඔවුන් දෙදෙන හැදුනෙ වැඩුනේ එකටය.    නෑකමට එහා ගිය ආදරයක්ද දෙදෙනාගේම  සිත් වල පිරී  තිබුණි.  එතරම් ඉගෙනීමට දක්ෂතාවයක්  නොදැක්වූ කමල්  සුලු රැකියාවක්  සොයාගත්තේය. සේපාලිකාගේ නම් ඒ ගැන වැඩි කැමැත්තක්  නොවීය.


කමල්  අත තිබුණ පාර්සලය සේපාල්කාගේ අතෙහි තබන ගමන් අනිත් අතින්  අල්ලගෙන " සුදු නංගි මට ඔයාට දෙයක් කියන්න  තියෙනව "
.......
.......



නැවත හමුවෙමු.......



ඉතින්  මොනවද කමල් සේපාලිකාට කියන්න ඇත්තෙ


කතාව ගැන ඔයාලයි  අදහසුත් දක්වන්න....මෙය ඉදිරියට     රැගෙන යාමට අපට එය අත්‍යවශ්‍ය යි.



රැඳී සිටින්න තරු සමගින්.....


ෂා නියමයි නේ..
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
08 May 2019 09:38 AM
සන්ජු අක්කියෝ

සේපාලිකා කමල්ට බහ දීලද හිටියෙ.

ඒම නම් කැම්පස් කොල්ලෙකුට සේපාලිකාව දෙන්න එපා අක්කියෝඕඕ

නෑ නේද
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 May 2019 02:03 PM
ME KATHAWE RUPA RAAMU EHEMA DANNE NADDA?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 May 2019 04:04 PM
Posted By Ind007ka on 08 May 2019 02:03 PM
ME KATHAWE RUPA RAAMU EHEMA DANNE NADDA?

උඹගේ රේඩියෝ එකේ රූප පේනවද බං...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
08 May 2019 06:26 PM
Posted By indika76 on 08 May 2019 04:04 PM
Posted By Ind007ka on 08 May 2019 02:03 PM
ME KATHAWE RUPA RAAMU EHEMA DANNE NADDA?
උඹගේ රේඩියෝ එකේ රූප පේනවද බං...
   තනි ඇහැට ඇඬේනවා නේ බං ඒ පුරස්නෙට 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 May 2019 08:24 PM
Posted By Dilki on 08 May 2019 01:15 AM
සේපාලිකා කැම්පස් ගියා කියන්නෙ......කමලයෝ හිත හදාගනින් පුතා......හී
ඒම වෙයිද


හරිම ලස්සනයි කතාව සන්ජු අක්කියෝ
ඔයා නම් වාව්

සේපාලිකා ඒම නරක කෙනෙක් නෙමේ නේ........ඒම කරයිද  ......බලන් ඉන්නකෝ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 May 2019 08:26 PM
Posted By chamaramind on 08 May 2019 05:31 AM
ලස්සන කතාවක්...තව කොටසක් දාන්න

ස්තුතියි  දිරිගැන්වීම ට

ඉක්මනින්  තව එකක්  අහමුකෝ

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 May 2019 08:28 PM
Posted By Ind007ka on 08 May 2019 07:19 AM
ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න //
මා ගෑන මතකය ගුලි කර
මහවෑලියට දමන්න kiyala kamal ayya kiyanna athi...

udarige me aluth lassana wada kida tika nam mare maru.obage mema kryadamayan itha ihalin age karami.

ස්තුතියි   රුක්ෂාන්  අගයකිරීමට

ඒම කලින් බෝයිව අමතක  කරනවද ගර්ල්ස් ලාආආආ

0
You are not authorized to post a reply.
Page 7 of 25 << < 56789 > >>