You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jan 2020 03:23 PM by  indika76
ප්‍රේමකීර්ති සමරු වැඩසටහන / තරු FM
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 25 << < 7891011 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
11 May 2019 02:05 PM
උදාරිකාව නැතැයි කියල රේඩියෝව වහලා දාන්න එපලා....බං. සින්දු ඉල්ලන්න ඔහ්හ් වැරදුනා සංජු අක්කි නෙ මේකේ ඉන්නේ
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
11 May 2019 07:07 PM
Posted By Imalka on 11 May 2019 02:05 PM
උදාරිකාව නැතැයි කියල රේඩියෝව වහලා දාන්න එපලා....බං. සින්දු ඉල්ලන්න ඔහ්හ් වැරදුනා සංජු අක්කි නෙ මේකේ ඉන්නේ

සන්ජු අක්කි එනකම් dj අයියට වත් සින්දු  දෙන්න කියමුකො අයියෙ
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
11 May 2019 07:22 PM
Posted By Dilki on 11 May 2019 07:07 PM
Posted By Imalka on 11 May 2019 02:05 PM
උදාරිකාව නැතැයි කියල රේඩියෝව වහලා දාන්න එපලා....බං. සින්දු ඉල්ලන්න ඔහ්හ් වැරදුනා සංජු අක්කි නෙ මේකේ ඉන්නේ

සන්ජු අක්කි එනකම් dj අයියට වත් සින්දු  දෙන්න කියමුකො අයියෙ
     නංගි අහලා බලනවද පොඩ්ඩක් ?  මම ඔය ජාත්‍යන්තර ප්‍රශ්න වලට ඇත දාන්න ආස නැහැ......අෆ්ෆා
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 May 2019 11:27 AM
Posted By Dilki on 10 May 2019 02:00 AM
මේක නම් හරිම වටින වැඩසටහනක්

මමත් ආසයි නන්දා මාලනී මහත්මියගෙ මිහි මඩලේ අඳුරු කුසේ ගීතයට.....

සියලූම මව් වරුන්ට උපහාරයක් වේවා

තරුෂි  නංගියෝඕඕ.......සෝ සොරී අනේ ඔයා  ආස ඒ  ගීතය දෙන්න පරක්කු උනාට...

එහෙනම්  සියළුම අම්මාවරුන්  එකතුකරන්  අපි අහමුද නන්දා මාලණී මහත්මියගේ "මිහි මඬලේ අඳුරු කුසේ අහස් ගැබේ........"
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 May 2019 11:30 AM
Posted By chamaramind on 10 May 2019 03:17 AM
Posted By Udari on 09 May 2019 09:57 PM
මැයි මස 12  ලෝක අම්මාවරුන්ගේ  දිනයයි.

අම්මා සිහි වීමට විශේෂ  දිනයක් අවශ්‍ය  නොවේ.  හුස්ම වැටෙන හැම මොහොතකම අපේ සිතේ ඉහලම ස්තානයේ අම්මා සිටී.

ජීවිතයේ  නොයෙකුත් රාජකාරි , හැලහැප්පීම් නිසා සමහර  විට අපිට අම්මා ගැන සොයා බැලීමට තිබෙන වේලාව සීමිත විය හැක.

ඒ කෙසේ වෙතත්  අපි ඒ  ගෙදර  බුදුන් අම්මාගේ දිනය නිමිත්තෙන්  මේ විශේෂ  වැඩසටහන  සූදානම්  කරේ දයාබර අසන්නන්  වෙනුවෙනි.

මෙම වැඩසටහනෙන්  ඔබට ඔබ ආසම කරන  අම්මා ගැන කියවෙන ගීත ඉල්ලීම් ගෙන ආ හැක.

එසේනම්  අත් වැල් බැඳ ගන්න තරු සමඟ ආදරණීය  අම්මාට සුබ පතන්න

💐 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💞💞💞💞💞

හරිම ලස්සනයි අනේ මේ වැඩසටහන.....

ස්තූතියි  චාමර ඒ ඇගයීමට....

ඔබ වෙනුවෙන්  අප තෝරාගත් මේ ගීතය ලස්සනයි ද බලන්න......

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 May 2019 11:32 AM
Posted By indika76 on 10 May 2019 09:09 AM
Posted By Udari on 09 May 2019 09:57 PM
මැයි මස 12  ලෝක අම්මාවරුන්ගේ  දිනයයි.

අම්මා සිහි වීමට විශේෂ  දිනයක් අවශ්‍ය  නොවේ.  හුස්ම වැටෙන හැම මොහොතකම අපේ සිතේ ඉහලම ස්තානයේ අම්මා සිටී.

ජීවිතයේ  නොයෙකුත් රාජකාරි , හැලහැප්පීම් නිසා සමහර  විට අපිට අම්මා ගැන සොයා බැලීමට තිබෙන වේලාව සීමිත විය හැක.

ඒ කෙසේ වෙතත්  අපි ඒ  ගෙදර  බුදුන් අම්මාගේ දිනය නිමිත්තෙන්  මේ විශේෂ  වැඩසටහන  සූදානම්  කරේ දයාබර අසන්නන්  වෙනුවෙනි.

මෙම වැඩසටහනෙන්  ඔබට ඔබ ආසම කරන  අම්මා ගැන කියවෙන ගීත ඉල්ලීම් ගෙන ආ හැක.

එසේනම්  අත් වැල් බැඳ ගන්න තරු සමඟ ආදරණීය  අම්මාට සුබ පතන්න

💐 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💞💞💞💞💞

මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔයාගේ මේ වගේ සංවේදී වැඩසටහනක් කිරීම පිළිබඳව.. (අද ගොඩක් එෆ්.එම්. කරන්නේ වාචාලයෝ වගේ කියවන එක)

අම්මා තාත්තා කරපු කැපවීම් අපට තේරුණේ අප දෙමාපියන් වූ පසුවයි...

 

මටත් දෙන්න සුනිල් එදිරිසිංහයන්ගේ .... දෙවෙනි බුදුන් ලෙස ලොවම උවන් කල.... ගීතය

නැවතත් මාගේ ස්තූතිය...


ස්තුතියි ඉන්දික  අය්යා  ඒ  ඇගයීම,  ඔබලාගේ ඒ වචන වැඩසටහන  තවත් සාර්තක කර ගන්න අපට ලොකු රුකුලක් වෙනව...

ඉන්දික අයියාගේ අම්මා ඇතුළු සියළුම අම්මලා වෙනුවෙන්  මේ මිහිරි ගීතය සුනිල් එදිරිසිංහයන්ගේ   " දෙවෙනි  බුදුන් ලෙස "

සජීවී පටිගත කිරීමක් සමග පොඩි පෙර වදනකුත් එක්කම.......අපි  අහල බලමු ඒ ගීතය...

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 May 2019 11:36 AM
Posted By Ind007ka on 10 May 2019 10:03 AM
harima watinawa me wadasatahana nago..matath denna asanka priyamanthage - labunath neth yuga dah
Indoo7  අය්ය  හැමදාමත් අපව දිරිගන්නනව, ස්තුතියි ගොඩාක් අය්ය  ඒ වචන වලට .....

එහෙනම්  ලොකු ඉන්දික අයියාගේ ආදරණීය අම්මාට මේ ගීතය උපහාරයක් වේවා....!!!!

අසන්ග ප්‍රියමන්ත මහතාගේ " ලැබුනත් නෙත් යුග දහසක උරුමේ" 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 May 2019 11:38 AM

Posted By samantha on 10 May 2019 12:06 PM
ඉතාමත් වටිනා මාතෘකාවක්.. නමුත් මම නම් මව් වරුන්ගේ, පියවරුන්ගේ ගුරු දිනය යනුවෙන් දවසක් වෙන් කරන එකට නම් කැමැත්තක් නැහැ. මේවා බටහිර රට වලට නම් ගැලපෙනවා. මොකද වයස ස්ම්පූර්ණ වූ ගමන් දරුවන් දෙමාපියන්ගෙන් ඈත්වෙලා වෙනම ජීවත් වෙන්නේ,, එයාලා එම දිනයට පමණක් පැමිණ මල් කලඹක් පිළිගන්වනවා.. ඕක තමයි මේ දිනයක් වෙන් කිරීමට ප්‍රධානම හේතුව.

මමත් ආසයි නන්දා මාලනී මහත්මියගේ අම්මාවරුණේ ගීතය අහන්න.
එකඟයි සමන්ත අය්යා ඔබ සමඟ...

මව් වරුන් වෙනුවෙන් වසරකට එක් දිනයක් මදි ,  සෑම තත්පරයක් ම අපේ ලෝකය අම්මායි....

එසේනම් සමන්ත අයියාගේ මව සහ ලෝකයේ සියළුම මව් වරුන් වෙනුවෙන් නන්දා මාලණී මහත්මියගේ " අම්මාවරුනේ""............

මෙන්න ඒ ගීතය ම තවත් ජව සම්පන්න තරුණ හඬකින්....බලන්න මේ සජීවී පටිගතකිරීම.....අම්මාවරුන්ට උපාහරයක් ලෙස ස්ටන් තරු FM වලින් ම පමණයි.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
12 May 2019 06:02 PM
Posted By Udari on 12 May 2019 11:32 AM
Posted By indika76 on 10 May 2019 09:09 AM
Posted By Udari on 09 May 2019 09:57 PM
මැයි මස 12  ලෝක අම්මාවරුන්ගේ  දිනයයි.

අම්මා සිහි වීමට විශේෂ  දිනයක් අවශ්‍ය  නොවේ.  හුස්ම වැටෙන හැම මොහොතකම අපේ සිතේ ඉහලම ස්තානයේ අම්මා සිටී.

ජීවිතයේ  නොයෙකුත් රාජකාරි , හැලහැප්පීම් නිසා සමහර  විට අපිට අම්මා ගැන සොයා බැලීමට තිබෙන වේලාව සීමිත විය හැක.

ඒ කෙසේ වෙතත්  අපි ඒ  ගෙදර  බුදුන් අම්මාගේ දිනය නිමිත්තෙන්  මේ විශේෂ  වැඩසටහන  සූදානම්  කරේ දයාබර අසන්නන්  වෙනුවෙනි.

මෙම වැඩසටහනෙන්  ඔබට ඔබ ආසම කරන  අම්මා ගැන කියවෙන ගීත ඉල්ලීම් ගෙන ආ හැක.

එසේනම්  අත් වැල් බැඳ ගන්න තරු සමඟ ආදරණීය  අම්මාට සුබ පතන්න

💐 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💞💞💞💞💞

මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔයාගේ මේ වගේ සංවේදී වැඩසටහනක් කිරීම පිළිබඳව.. (අද ගොඩක් එෆ්.එම්. කරන්නේ වාචාලයෝ වගේ කියවන එක)

අම්මා තාත්තා කරපු කැපවීම් අපට තේරුණේ අප දෙමාපියන් වූ පසුවයි...

 

මටත් දෙන්න සුනිල් එදිරිසිංහයන්ගේ .... දෙවෙනි බුදුන් ලෙස ලොවම උවන් කල.... ගීතය

නැවතත් මාගේ ස්තූතිය...


ස්තුතියි ඉන්දික  අය්යා  ඒ  ඇගයීම,  ඔබලාගේ ඒ වචන වැඩසටහන  තවත් සාර්තක කර ගන්න අපට ලොකු රුකුලක් වෙනව...

ඉන්දික අයියාගේ අම්මා ඇතුළු සියළුම අම්මලා වෙනුවෙන්  මේ මිහිරි ගීතය සුනිල් එදිරිසිංහයන්ගේ   " දෙවෙනි  බුදුන් ලෙස "

සජීවී පටිගත කිරීමක් සමග පොඩි පෙර වදනකුත් එක්කම.......අපි  අහල බලමු ඒ ගීතය...


ස්තූතියි නංගී...
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
13 May 2019 09:02 AM
Posted By Udari on 12 May 2019 11:27 AM
Posted By Dilki on 10 May 2019 02:00 AM
මේක නම් හරිම වටින වැඩසටහනක්

මමත් ආසයි නන්දා මාලනී මහත්මියගෙ මිහි මඩලේ අඳුරු කුසේ ගීතයට.....

සියලූම මව් වරුන්ට උපහාරයක් වේවා

තරුෂි  නංගියෝඕඕ.......සෝ සොරී අනේ ඔයා  ආස ඒ  ගීතය දෙන්න පරක්කු උනාට...

එහෙනම්  සියළුම අම්මාවරුන්  එකතුකරන්  අපි අහමුද නන්දා මාලණී මහත්මියගේ "මිහි මඬලේ අඳුරු කුසේ අහස් ගැබේ........"

උදෙන්ම  මෙහෙම  ලස්සන  සින්දුවක්  අහල වැඩ  පටන් ගන්න  තියෙන  එක කොච්චර  දෙයක්ද

ගොඩක්  ස්තුතියි  සන්ජු අක්කීඊඊ / සින්දු  අයියේ

0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
13 May 2019 09:03 AM
හල්ලෝඔ සන්ජු අක්කී
අදවත් කියනවද අර කමල් සේපාලිකාට මොකද්ද කියන්න හැදුවෙ කියලාආආආ
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
13 May 2019 02:40 PM
Posted By Dilki on 13 May 2019 09:02 AM
Posted By Udari on 12 May 2019 11:27 AM
Posted By Dilki on 10 May 2019 02:00 AM
මේක නම් හරිම වටින වැඩසටහනක්

මමත් ආසයි නන්දා මාලනී මහත්මියගෙ මිහි මඩලේ අඳුරු කුසේ ගීතයට.....

සියලූම මව් වරුන්ට උපහාරයක් වේවා

තරුෂි  නංගියෝඕඕ.......සෝ සොරී අනේ ඔයා  ආස ඒ  ගීතය දෙන්න පරක්කු උනාට...

එහෙනම්  සියළුම අම්මාවරුන්  එකතුකරන්  අපි අහමුද නන්දා මාලණී මහත්මියගේ "මිහි මඬලේ අඳුරු කුසේ අහස් ගැබේ........"

උදෙන්ම  මෙහෙම  ලස්සන  සින්දුවක්  අහල වැඩ  පටන් ගන්න  තියෙන  එක කොච්චර  දෙයක්ද

 

ගොඩක්  ස්තුතියි  සන්ජු අක්කීඊඊ / සින්දු  අයියේ

   අපේ රේඩියෝ ස්ටේෂන් එකේ කාර්යමණ්ඩලයේ  උත්සාහය ට නිසි වටනිකාමක් ලැබෙනා බව මේ ප්‍රේක්ෂක ප්‍රතිචිචාර වලින් පැහැදිලි වේ.
   බොහෝ සේ ස්තුතිවන්ත වෙනවා දිල්කි නංගිට මේ ප්‍රතිචාරයට 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 May 2019 09:47 PM
Posted By Dilki on 13 May 2019 09:03 AM
හල්ලෝඔ සන්ජු අක්කී
අදවත් කියනවද අර කමල් සේපාලිකාට මොකද්ද කියන්න හැදුවෙ කියලාආආආ

ඔව්   තරුෂි නංගා අපි අද  බලමු     හිම කුණාටු  මොකද වෙන්නෙ කියල

 

එහෙනම්  රැඳී සිටින්න තරුත් සමඟ අපි ඉක්මනින්ම  හිම කුණාටු සමඟ පැමිණෙන්නම් ඔබේ නිවසට

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 May 2019 10:05 PM
[url=https://postimages.org/][/url]


      💜️💜️හිම කුණාටු💜️💜️


මතකයි නේද  කොතනද එදා කතාව නතරඋනේ කියල ...........

අර කමල් සේපාලිකාට මොනවද කියන්න  හැදුවාආආආආආ......

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💓💓💓💓
" කියන්න  අය්ය  "   සේපාලිකා හඬ අවදි කළා.

කියන්න ආ දේ  වහාම  හිතේ හිරකරගත් කමල්
" ආහ් නංගි ගිය ගමන්ම  මට දන්වන්න  හොඳින් ආව කියල  "

" ආ.....අයියෝ ඒක මට අලුතින් මතක් කරන්න ඕනය, මම  අයියට නොකියා කාට කියන්නද "  සේපාලිකා හුරතල්  වූවාය.

"  චූටි මැණිකෙ බස් එකට වෙලාව ලඟයි ඉක්මන් කරන්න  " ඒ අම්මාය.
 

ඇස් වල කඳුළු පුරවගෙන සියල්ලගෙන්ම සමුගත් සේපාලිකා පියා  පිටුපස බස් එක ගැනීමට පිටත්වුනාය.
බොඳවූ නෙත් වලින් කමල්ද  අඳුරට වී  සේපාලිකා  නොපෙනි යනතෙක්ම ඒ දෙස බලා සිටියේය.

සේපාලිකා බසයෙන් බැස  පියා සමඟ   විශ්ව විද්‍යාලයට ඇතුල් වන විට ඇය දුටුවේ ඇය සමග එකම පුද්ගලික  පන්තියක ඉගෙනගත් වත්සලාද  තම පීඨයටම ඇවිත් ඇති බවයි.

නවක වදයට දැඩි බියක් දැක්වූ සේපාලිකාට  පැරණි මිතුරියක්  සිටින බව දැකීම මහත් අස්වැසිල්ලක් විය.

වහා වත්සලා වෙත  දිව ගිය සේපාලිකා  ඇගේ අතින් ඇද නවත්වා ගෙන දෙදෙනාම එකටම පීඨාධිපති කාර්‍යාලයට  යෑමට කතිකා කර ගත්තේය.

බැලු බැලු හැම අතම ජේෂ්ඨ  ශිෂ්ශයන් රකුසු මුහුනෙන් එහෙ මෙහෙ යති.
සේපාලිකා වත්සලාගේ අත තදින් අල්ලාගෙන සිත ශක්තිමත් කර ගත්තාය.
  ලිය කියවිලි වල වැඩ අවසන් වූ පසු  ඇය පියාගෙන් සමුගත්තාය.

පියා වෙන්ව ගිය පසු වත්සලා සහ සේපාලිකා  නේවාසිකාගාරය වෙත යාමට සැරසෙනවාත් සමගම

" ඒයි....ඔව් උඹල දෙන්නට තමා.....මෙහාට එනව "
හදිසියේම කඩා වැදුණු ජේෂ්ඨ  සිසුන් පිරිසක් මහ හඬින් ඔවුනට කතා කෙරුනි.

සේපාලිකා  වත්සලාගේ අත තදින් අල්ලාගෙන හෙමින් හෙමින් ඔවුන් වෙත ඇදුනි.

" මොකෝ බන් මේ අත් අල්ලන් ...තාම මොන්ටිසෝරි  වගේනේ "

"  හා ඔය නිල් පාට ගවුම ඇඳගත් කුමාරිහාමි නම කියනව "
සේපාලිකාට ඇඬුම් එයි
" සේ......සේ.....සේපාලිකා "
" මොකද්ද  හලෝ තාම නම කියාගන්න බැරිද හරියට , කණට ඇහෙන්න කියනවකො   ලතා නොවී "       " ආ ගහනව දණ "  තවකෙක් කීවේය.

සේපාලිකා බිම  දණ ගසාගෙන කඳුළු සලයි.

එවිට වෙනත් වසරක සිසුවෙක් එතනට පැමිණ
" මචන්ස්ල මේ ළමයි ආව  ගමන්නේ, අදට යන්න ඇරපල්ල පොඩ්ඩක්  මහන්සිය යන්න වත්  "  යයි කීවේය .
සේපාලිකා  ට ඒ හඬ කණට මී පැණි දානවා මෙන් ඇසුනි

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️


ආආආආආ.....කවුද ඒ සේපාලිකා  බේර ගන්න ඉදිරිපත්  වුන ජේෂ්ඨ   සිසුවාආආආ............??????

ඒක දැනගන්න  නම් දිගටම  ‍රැඳී සිටින්න තරු සමඟ....... 



0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
13 May 2019 10:27 PM
අප්පේ රැග් සිසන් වල කොල්ලො ඔච්චර නපුරු ඇයි

හා හා සේපාලිකාට අලුත් කොක්කක් වැටෙන්න වගේ


අද කොටසත් හරිම ලස්සනයි සන්ජූ අක්කියෝ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 May 2019 05:14 AM
හරිම ලස්සන කතාවක්..ඒ වගේම ලස්සනට වැඩසටහන කරගෙන යනවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 May 2019 06:28 AM
2 වෙනි කොටසත් ඇවිත් තියෙන්නේ..ස්තූතියි නංගී.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 May 2019 07:00 AM
sepalika naga patta hadayine
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958






--
14 May 2019 09:29 AM
හි හි සේපාලිකා නගා ඔච්චර හැඩ නිසා තමයි අර ජේෂ්ඨ ශිෂ්ශයො අරතරම් රැග් කරන්නේ
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
14 May 2019 10:40 AM
Posted By Dilki on 14 May 2019 09:29 AM
හි හි සේපාලිකා නගා ඔච්චර හැඩ නිසා තමයි අර ජේෂ්ඨ ශිෂ්ශයො අරතරම් රැග් කරන්නේ
    ඒ කිව්වේ දිල්කි නංගි....? අපේ උදාරි නගා වගේම එක්කෙනෙක්ද ?
0
You are not authorized to post a reply.
Page 9 of 25 << < 7891011 > >>