Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 May 2019 04:37 PM by ndananjaya02 විශේෂ බලකාය මෙතරම් සුවිශේෂ ඇයි ? 10 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages ndananjaya02Basic MemberPosts:115 09 May 2019 12:32 PM විශේෂ බලකාය මෙතරම් සුවිශේෂ ඇයි ? ********************************************* යුධ සමයේදී හමුදා පාළන මායිම් වලින් ඉතා ඈතට විහිදී ගොස් සතුරාගේ සතුරු ප්‍රදේශවල ඔත්තු සෙවීම, සතුරාගේ නායකයින් ඝාතනය, සතුරු සැපයුම් විනාශ කිරීම හා සැපයුම් මාර්ග අවුල් කිරීම, නොසිතන අවස්ථාවල එල්ල කරන ක්ශණික ප්‍රහාර මගින් සතුරාට සිය බලප්‍රදේශයේ වුවද රිසිසේ සැරිසැරීමට ඇති නිදහස විනාශකොට සතුරු බළමුළු බිය වැද්දවීම විශේෂ බළකා දිගුදුර විහිදුම් එක්කකයේ ප්‍රධාන මෙහෙයුම් අභිමතාර්ථ විය. හදවතටම ප්‍රහාර එල්ලකොට සතුරු නායකයින් ගණනාවක් මරාදමා ත්‍රස්ත හදවත්වලට බිය කිඳා බැස්සවූ මහසොහොන් බළකාය ලෙස විරුදාවලී ලත් දිගුදුර විහිදුම් එක්කකය ඉතාමත් රහසිගත ලෙස ක්‍රියාත්මකවූ අතර තවමත් එම රහසිගත භාවය එලෙසම පවත්වාගෙන යන්නේ මෙම විශිෂ්ඨ ඒකකයේ ආරක්ශාව සඳහාය. විශේෂ බළකා රෙජිමේන්තු සෙබළුන්ගේ හිස් පළඳනා ලාංඡනයේ (beret insignia) ඇති ඊතල සතරෙන් සංකේතවත් කරන්නේ රහසිගත දිගුදුර විහිදුම් මෙහෙයුම් සඳහා යොදගන්නා සතර දෙනෙකුගෙන් යුතු කුඩා කණ්ඩායමයි. එහි සිටින රාජාලියා නිර්භීතභාවය හා සිය සතුරා නොවැරදීම ග්‍රහණය කරගැනීමේ සුවිශේෂ හැකියාව සංකේතවත් කරයි. වම් උරහිස් ලාංඡනය “jolly roger” නම් වූ මිනී ඔළුව හා ඇටකටු දෙකෙහි එකතුවකි .මෙය ලබා ගැනීමට අඩි 80 උසක සිට ජලයට පිම්මක් පනිය යුතු අතර එය “Confidence Jump”එකක් ලෙස හැඳින්වේ. මෙය විශේෂ බළකායේ බිහිසුණු සටන් හැකියාව හා සතුරාට විනාශය ලඟාකිරීමේ හැකියාව සංකේත්වත් කරන අතර මෙම “jolly roger” සංකේතයේ තවත් අර්ථයක් වන්නේ නොසිතූ අවස්ථාවල, අසම්මත ආකාරයේ (එනම් සතුරාට සිතාගත නොහැකි අන්දමේ) ප්‍රහාර එල්ලකිරීමේ හැකියාව පිලිබිඹු කිරීමයි. 0 indika76Most Senior MemberPosts:10449 11 May 2019 11:46 AM අපට සිටින දෘෂ්‍යමාන දෙවිවරුන් වර්ගයක් තමයි මොවුන්.. මල්ලී හැකිනම් අනෙක් කොටස් ගැනත් අපව දැනුවත් කරන්න.. හමුදාවන්හි කොටස් තියෙනවානේ.. ඒ පිළිබඳව.. 1 ImalkaVeteran MemberPosts:4533 11 May 2019 11:55 AM නියමයි බ්‍රෝ...ජීවමාන දෙවිවරු...ඔවුන්.......සුවිශේෂී මෙහෙවරක් සිදු කොට මවු බිම වෙනුවෙන් දිවි පිදූ කර්නල් ලලිත් ජයසිංහ මේ රෙජිමන්ට් එකේ නම තියපු විරුවෙක්. අපේ වර්තමාන යුධ හමුඅදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහත්මා විශේෂ බලකායේ කෙනෙක්. මම හිතන්නේ එහි සිට හමුදාපති වුනු ප්‍රථමයා වෙන්න ඇති. 1 Ind007kaMost Senior MemberPosts:12931 12 May 2019 07:23 AM ela machan warthamana hamudapathi mahesh kiyanne patta waddek..me wenakota apita thi uthum kadinal thuma saha hamudapathi pamanayi wishwasa First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 1 chamaramindMost Senior MemberPosts:13471 12 May 2019 08:15 AM අපේ රණවිරුවන් හැරෙන්න..වෙන දේශපාලකයොන් සත පහකට විශ්වාස නෑ...දේශපාලකයො රට කෑවා... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 1 ndananjaya02Basic MemberPosts:115 12 May 2019 09:12 AM Posted By indika76 on 11 May 2019 11:46 AM අපට සිටින දෘෂ්‍යමාන දෙවිවරුන් වර්ගයක් තමයි මොවුන්.. මල්ලී හැකිනම් අනෙක් කොටස් ගැනත් අපව දැනුවත් කරන්න.. හමුදාවන්හි කොටස් තියෙනවානේ.. ඒ පිළිබඳව.. හොඳයි අයියේ මම පුළුවන් වෙලාවට තොරතුරු හොයල පලකරන්නම් 0 ndananjaya02Basic MemberPosts:115 12 May 2019 09:15 AM Posted By Imalka on 11 May 2019 11:55 AM නියමයි බ්‍රෝ...ජීවමාන දෙවිවරු...ඔවුන්.......සුවිශේෂී මෙහෙවරක් සිදු කොට මවු බිම වෙනුවෙන් දිවි පිදූ කර්නල් ලලිත් ජයසිංහ මේ රෙජිමන්ට් එකේ නම තියපු විරුවෙක්. අපේ වර්තමාන යුධ හමුඅදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහත්මා විශේෂ බලකායේ කෙනෙක්. මම හිතන්නේ එහි සිට හමුදාපති වුනු ප්‍රථමයා වෙන්න ඇති. ඔව් අයියා එතුමා තමයි විශේෂ බලකායෙන් පත්වූ ප්‍රථම යුධ හමුදාපති තුමා 0 ndananjaya02Basic MemberPosts:115 12 May 2019 09:16 AM dan kale wena kaurth wishwasa na kiwwath wage 0 ndananjaya02Basic MemberPosts:115 12 May 2019 09:17 AM Posted By chamaramind on 12 May 2019 08:15 AM අපේ රණවිරුවන් හැරෙන්න..වෙන දේශපාලකයොන් සත පහකට විශ්වාස නෑ...දේශපාලකයො රට කෑවා... දේසපාලුවෝ ගැනනම් කතාකරල වැඩක් නෑ , පුලුවන්නම් අපිවත් විකුණයි 0 UdariSuper Senior MemberPosts:5555 12 May 2019 11:21 AM රැකියාවට එහා ගිය මහඟු සේවයක් කරන උතුම් පිරිසක් ... ස්තුතියි ධනන්ජය වැදගත් පෝස්ට් එකට 1 ndananjaya02Basic MemberPosts:115 12 May 2019 04:37 PM Posted By Udari on 12 May 2019 11:21 AM රැකියාවට එහා ගිය මහඟු සේවයක් කරන උතුම් පිරිසක් ... ස්තුතියි ධනන්ජය වැදගත් පෝස්ට් එකට එක ඇත්ත අක්කේ 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Sri Lankan History National Heroes