You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 05 Jun 2019 07:09 PM by  Imalka
කැම්පස් ගිය කාලෙ
 40 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
15 May 2019 09:39 PM
ඉස්සරාටත් කී දෙනෙක් නම් ඔය ඇඳ යටම ඔය කරාඹුව හොයයිද
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
15 May 2019 09:42 PM
Posted By Udari on 15 May 2019 09:39 PM
ඉස්සරාටත් කී දෙනෙක් නම් ඔය ඇඳ යටම ඔය කරාඹුව හොයයිද
   5 යි

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
15 May 2019 09:52 PM
Posted By Imalka on 15 May 2019 09:42 PM
Posted By Udari on 15 May 2019 09:39 PM
ඉස්සරාටත් කී දෙනෙක් නම් ඔය ඇඳ යටම ඔය කරාඹුව හොයයිද
   5 යි

කෝමද අනේ අය්ය  හරියටම ගාණ කීවෙ, ගංගා මෑණියොන්ගෙන් වත් අහලද 😂
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
15 May 2019 09:59 PM
Posted By Udari on 15 May 2019 09:52 PM
Posted By Imalka on 15 May 2019 09:42 PM
Posted By Udari on 15 May 2019 09:39 PM
ඉස්සරාටත් කී දෙනෙක් නම් ඔය ඇඳ යටම ඔය කරාඹුව හොයයිද
   5 යි
කෝමද අනේ අය්ය  හරියටම ගාණ කීවෙ, ගංගා මෑණියොන්ගෙන් වත් අහලද 😂
   නැහැ....වැටිච්ච කරාබු ගාන හරියට ගැනලා බැලුවා 

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
15 May 2019 10:06 PM
මාර සීන් එකනේ....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958

--
15 May 2019 10:48 PM
Posted By Imalka on 15 May 2019 09:59 PM
Posted By Udari on 15 May 2019 09:52 PM
Posted By Imalka on 15 May 2019 09:42 PM
Posted By Udari on 15 May 2019 09:39 PM
ඉස්සරාටත් කී දෙනෙක් නම් ඔය ඇඳ යටම ඔය කරාඹුව හොයයිද
   5 යි
කෝමද අනේ අය්ය  හරියටම ගාණ කීවෙ, ගංගා මෑණියොන්ගෙන් වත් අහලද 😂
   නැහැ....වැටිච්ච කරාබු ගාන හරියට ගැනලා බැලුවා 

හම්මේ  මේ ඉමල්ක අයියට ඔලුවට එන කතා,  කෑමත් හිර වෙනව තව පොඩ්ඩෙන්  මේවට
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
16 May 2019 05:59 AM
ඇයි මේ හැම කෙල්ලකගේම කරාබු ඇඳ ලඟදිම ගැලවෙන්නේ?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
16 May 2019 07:12 AM
koyi kawruth ekama de thama bola karanne ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958

--
16 May 2019 09:38 AM
Posted By samantha on 16 May 2019 05:59 AM
ඇයි මේ හැම කෙල්ලකගේම කරාබු ඇඳ ලඟදිම ගැලවෙන්නේ?

දැවෙන ප්‍රශ්නයක්  අයියේ ,  ඇඳ කෙල්ලො ලඟට එනව ඇති හිකිස්
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958

--
16 May 2019 09:39 AM
Posted By Ind007ka on 16 May 2019 07:12 AM
koyi kawruth ekama de thama bola karanne ...

අනේ ඉතින්  ඕව දන්නව ඇත්තෙ කළ අය පමණි
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
16 May 2019 10:23 AM
Posted By Dilki on 15 May 2019 10:48 PM
Posted By Imalka on 15 May 2019 09:59 PM
Posted By Udari on 15 May 2019 09:52 PM
Posted By Imalka on 15 May 2019 09:42 PM
Posted By Udari on 15 May 2019 09:39 PM
ඉස්සරාටත් කී දෙනෙක් නම් ඔය ඇඳ යටම ඔය කරාඹුව හොයයිද
   5 යි
කෝමද අනේ අය්ය  හරියටම ගාණ කීවෙ, ගංගා මෑණියොන්ගෙන් වත් අහලද 😂
   නැහැ....වැටිච්ච කරාබු ගාන හරියට ගැනලා බැලුවා 

හම්මේ  මේ ඉමල්ක අයියට ඔලුවට එන කතා,  කෑමත් හිර වෙනව තව පොඩ්ඩෙන්  මේවට
   අපොයි නංගියේ හිරකරගන්න එපා...

  මම ඉතින් ඔය කවුරුවත් කියන එව්වා විස්වාස කරන්නේ නැහැ මම පරීක්සන මගින් නිරීක්සන කරලා නිගමන වලට එන්නේ හිටං  

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
16 May 2019 07:11 PM
Posted By Imalka on 15 May 2019 09:42 PM
Posted By Udari on 15 May 2019 09:39 PM
ඉස්සරාටත් කී දෙනෙක් නම් ඔය ඇඳ යටම ඔය කරාඹුව හොයයිද
   5 යි

උඹට ෂුවර්ද කරාබු පහ පස් දෙනෙකුගේම කියලා...

0

Dilki
Advanced Member
Advanced Member
Posts:958

--
16 May 2019 08:04 PM
Posted By indika76 on 16 May 2019 07:11 PM
Posted By Imalka on 15 May 2019 09:42 PM
Posted By Udari on 15 May 2019 09:39 PM
ඉස්සරාටත් කී දෙනෙක් නම් ඔය ඇඳ යටම ඔය කරාඹුව හොයයිද
   5 යි

උඹට ෂුවර්ද කරාබු පහ පස් දෙනෙකුගේම කියලා...

කොහොමද  ඒක,    දාන  දාන කරාබුව  නැතිවෙලා   වගේ🤭
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
16 May 2019 08:21 PM

    කොහෙත්ම නැත.....පස් දෙනාම  එකම කරබුව හොයලා තියෙන්නේ... 

    කන විදපු නැති අයත් ඉඳලා තියෙනවා,....නහය විදපු අය හිටියද කියල හෙව්වේ නැහැ....උඹල හොයන්න කිව්වේ නැති හින්දා 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
16 May 2019 08:27 PM
Posted By Dilki on 16 May 2019 08:04 PM
Posted By indika76 on 16 May 2019 07:11 PM
Posted By Imalka on 15 May 2019 09:42 PM
Posted By Udari on 15 May 2019 09:39 PM
ඉස්සරාටත් කී දෙනෙක් නම් ඔය ඇඳ යටම ඔය කරාඹුව හොයයිද
   5 යි

උඹට ෂුවර්ද කරාබු පහ පස් දෙනෙකුගේම කියලා...

කොහොමද  ඒක,    දාන  දාන කරාබුව  නැතිවෙලා   වගේ🤭
   ඒකත් වැරදි අදහසක්....ගලවා ගෙන සිටි නිසා තමයි නැති වන්නට ඇත්තේ . 
   කිසි වෙලාවක නොගලවා සිටි අයගේ නැති වෙන්න හේතුවක් මට නිරීක්ෂනය උනෙ නැහැ සැබවින්ම   මම කිව්වේ කරාබු ගැන 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
26 May 2019 07:54 AM
Posted By Udari on 13 May 2019 09:41 PM
Posted By indika76 on 13 May 2019 04:52 PM  මට මට තියෙන ගැටළුව හරි වාසගම තියෙන චාමර කෙනෙක් හිටියද කියන එක...
ඒක ඇහුවම මට මතාක්  උනේ අර සියඹලා තිබුනෙම නෑද වගෙ එකක්
වෙලාවට සියඹලා කෑව නම් ඔය වාසගම් කිය කියා මහන්සි වෙන්න වෙන්නෙ නෑනි.. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
26 May 2019 08:09 AM
Posted By Udari on 15 May 2019 09:39 PM
ඉස්සරාටත් කී දෙනෙක් නම් ඔය ඇඳ යටම ඔය කරාඹුව හොයයිද
කරාබුව වැටුණේ ඔය කාමරෙදීමද? නැත්නම් වෙන කොහේ හරි නැති වෙච්ච කරාබුවක් ඇඳ යට හොයනවද? ඔයාකාර කරාබු සෙවිල්ලක්.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Dilki
Advanced Member
Advanced Member
Posts:958

--
26 May 2019 10:54 AM
Posted By maduranga001 on 26 May 2019 07:54 AM
Posted By Udari on 13 May 2019 09:41 PM
Posted By indika76 on 13 May 2019 04:52 PM  මට මට තියෙන ගැටළුව හරි වාසගම තියෙන චාමර කෙනෙක් හිටියද කියන එක...
ඒක ඇහුවම මට මතාක්  උනේ අර සියඹලා තිබුනෙම නෑද වගෙ එකක්
වෙලාවට සියඹලා කෑව නම් ඔය වාසගම් කිය කියා මහන්සි වෙන්න වෙන්නෙ නෑනි.. 

අම්බෝ ඒක ,  සියඹලා    ඕන් නෑ එක්කෝ 😝
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533

--
29 May 2019 02:19 PM
Posted By maduranga001 on 26 May 2019 07:54 AM
Posted By Udari on 13 May 2019 09:41 PM
Posted By indika76 on 13 May 2019 04:52 PM  මට මට තියෙන ගැටළුව හරි වාසගම තියෙන චාමර කෙනෙක් හිටියද කියන එක...
ඒක ඇහුවම මට මතාක්  උනේ අර සියඹලා තිබුනෙම නෑද වගෙ එකක්
වෙලාවට සියඹලා කෑව නම් ඔය වාසගම් කිය කියා මහන්සි වෙන්න වෙන්නෙ නෑනි.. 

   අන්නාසි නේද කන්න තිබ්බේ හිටං 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
29 May 2019 06:31 PM
අමු සියඹලාවටත් ලාවට වැඩ කරනව හිටං.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>