Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Aug 2021 11:44 AM by Udesh rangana Cassette (17) Madhumadhawa Aravinda -Sith (320kbps) 274 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 10 of 14 << < 89101112 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 02 Nov 2015 01:27 AM කවුද තුශාන් මල්ලිද ? 0 indika76Most Senior MemberPosts:10457 02 Nov 2015 04:27 AM Posted By sha733 on 01 Nov 2015 09:22 PM Apo guwan viduli sansthawa gananan kathaa karanna epa. Eke tiyena album walata wafa aluthen record bar ekak daana kenek langa badu tiyenawa. එහෙම කියන්නෙපා මල්ලී. ගුවන් විදුලි සංස්ථාවේ තැටි ගබඩාවේ විශාල ගීත ප්‍රමාණයක් තියෙනවා. එ්ත් ඒවා නිසිආකාරයෙන් එළිදැක්වෙන්න නෑ.. ඒකයි ගැටළුව .... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Nov 2015 06:47 AM Guwan viduli santhawen okkoma tiyanawa.wade kiyanne. un cover hadala ekata namak dala cds gahala vikunanawa 0 chamaramindMost Senior MemberPosts:13471 02 Nov 2015 06:50 AM old ewa welada pole naththe thawa hethun tiyanawa.horata cds gahala vikunanawa.anith eka record bar ewa production nawaththala tiyenne ekai 0 kingDVeteran MemberPosts:3342 02 Nov 2015 07:11 PM Posted By indika76 on 19 Oct 2015 12:16 AM ( 13) K. Sena -Mawakage Unusuma මෙම ඇල්බමයට මුර පද යොදා නොමැත. එහෙත් link එක ලබා ගත යුතුව ඇත. මෙම ඇල්බම් වෙනත් වෙබ් අඩවි වලට ලබානොදෙන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි. මේවා ඉතා පැරණි කැසට් පට වන බැවින් ශ්‍රවන තත්ත්වය තරමක් දුර්වල විය හැක. ඔබ සමඟ විශ්වාසය තහවුරු වන තෙක් මෙම ඇල්බම්වල link එක නොඉල්ලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි... මචන් ලින්ක් එක මටත් ඕනේ.. මහන්සි වෙලා අප්ලෝඩ් කලාට ගොඩක් ස්තූතියි මචෝ... 0 sha733Super Senior MemberPosts:7332 18 Nov 2015 11:09 PM මහන්සිය නොබලා අයියේ මේ වගේ අපගේ මනස සංසිදවන තවත් ගී පොකුරක් දෙන්නකෝ 0 indika76Most Senior MemberPosts:10457 21 Dec 2015 09:24 PM ( 14) Nihal Nelson (98) -Kiri Amma 1 maduranga001Most Senior MemberPosts:14123 21 Dec 2015 10:14 PM බොහොම ස්තුතියි ඉන්දික අයියේ.. මට මතකයි නිහාල් නෙල්සන් ගේ කැසට් කීප දෙනෙක්ම මිට කළිනුත් ඉල්ලුවා.. එහෙම තියෙනව නම් ලබා දෙන්න.. අප්ලෝඩ් කරලා පොස්ටුවක් විදියට දෙන්න වෙන මහන්සිය ගැන අපි දන්නවා.. ඒක ඉතා ඉහළින් අගේ කරනවා.. බොහොම ස්තුතියි.. 0 Ind007kaMost Senior MemberPosts:12931 21 Dec 2015 10:17 PM එලම පහරක් මචො ....බොහොම පින් මෙවට ... 0 samanthaMost Senior MemberPosts:13194 21 Dec 2015 10:20 PM මට මතක හැටියට ඒ කාලේ වැඩිම කැසට් පට වලට සිංදු කියලා තිබුනේ නිහාල් නෙල්සන් තමයි.. මේ වගේ කෞතුක භාණඩයක් අපිවෙනුවෙන් ලබා දෙන්න වෙන මහන්සිය මම හොඳට අත් දැකලා තියෙනවා. බොහොමත්ම ස්තූතියි මල්ලී මේවා අපි වෙනුවෙන් ලබදුන්නාට. 0 kingDVeteran MemberPosts:3342 21 Dec 2015 10:25 PM නිහාල් නෙල්සන් ගෙ තියෙන හුගක් සින්දු හරවත්, ආදර්ශමත් ඒවා... මේවගේ ඔරිජිනල් සින්දු අහන්න ලැබීම වාසනාවක්.. ගොඩක් ස්තූතියි මහන්සියට 0 isurusamSuper Senior MemberPosts:7342 22 Dec 2015 12:24 AM තෑන්ක්ස් මේ කෞතුක බණ්ඩ අපිත් එක්ක බෙදා හදා ගන්නවට . 0 Ind007kaMost Senior MemberPosts:12931 22 Dec 2015 02:01 AM Posted By kingD on 21 Dec 2015 10:25 PM නිහාල් නෙල්සන් ගෙ තියෙන හුගක් සින්දු හරවත්, ආදර්ශමත් ඒවා... මේවගේ ඔරිජිනල් සින්දු අහන්න ලැබීම වාසනාවක්.. ගොඩක් ස්තූතියි මහන්සියට අවාසනාවකට අපෙ රටෙ ජොතිපාලට වගෙ නිසි ඇගයිමක් ලෙබෙන්නෙ නැහැ නිහාල් නෙල්සන්ටත් ......කවඩාවත් ප්‍රබුද්ද වෙන්නෙ නැහැ ........ 0 sha733Super Senior MemberPosts:7332 22 Dec 2015 02:43 AM කිරි අම්මේ කිරි අම්ම නේද ලොකු ඉල්ලුමක් තියෙයි වගේ ඇල්බම් එකට 320 න් නේද අයියේ තියෙන්නේ. මටත් ඕනේ ඇල්බම එක 0 chamaramindMost Senior MemberPosts:13471 23 Dec 2015 07:37 AM DAN THAMAI DAKKE KIRI AMMA MATATH ONA 0 MaduNew MemberPosts:57 03 Mar 2016 03:24 AM Ane ayye mama godak asai namal udugamata prinnce udaya priyantha eyalage sindu walata Mata (09) Prince Udaya Priyantha -Mahada Premadare me album eka dennako puluwannan 0 indika76Most Senior MemberPosts:10457 03 Mar 2016 06:40 AM ඔන්න අවසර ලබාදීල තියෙන්නේ... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Mar 2016 08:29 AM indika aiyyageth patta cassette 0 sha733Super Senior MemberPosts:7332 06 Mar 2016 02:13 AM ඇත්තට ඉන්දික අයියේ කෞතුක භාණ්ඩෙකුත් දෙන්නකෝ 0 hasithadSuper Senior MemberPosts:5795 06 Mar 2016 07:18 AM OLD is GOLD.......මටත් ගන්න අවසර අයියේ. ස්තූතියි. 0 You are not authorized to post a reply. Page 10 of 14 << < 89101112 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala