Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Apr 2020 11:38 AM by maduranga001 කැසට් යුගය ... 63 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 21 Oct 2019 08:31 AM මමත් අද අහම්බෙන් දැකලා ත්‍රෙඩ් එක කියෙව්වා. වටිනා විස්තර ටිකක තියෙනවා. ඔය කැසට් සිය්ල්ලම වගෙ තියෙනවා මගේ ලගත්. හැබැයි සමහරු කියනව දෙවනි කැසට් එක සුදු වත කමලේ එක නෙවෙයි කියලා ප්‍රියාගේ. ක්ලැරන්ස් ගේ කැසට් එකක් කියලත් කියන්වා. හරියට විස්තරයක් දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 1 sanjBasic MemberPosts:347 21 Oct 2019 12:48 PM Posted By DanuLiyanage on 21 Oct 2019 08:31 AM මමත් අද අහම්බෙන් දැකලා ත්‍රෙඩ් එක කියෙව්වා. වටිනා විස්තර ටිකක තියෙනවා. ඔය කැසට් සිය්ල්ලම වගෙ තියෙනවා මගේ ලගත්. හැබැයි සමහරු කියනව දෙවනි කැසට් එක සුදු වත කමලේ එක නෙවෙයි කියලා ප්‍රියාගේ. ක්ලැරන්ස් ගේ කැසට් එකක් කියලත් කියන්වා. හරියට විස්තරයක් දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න පෙට්ටියෙ නම් හැමදාම තියනවා. කෝ එකක් වත් දෙන්නෙ නැහැනෙ. කින්ග්ස්ලිගෙ කැසට් එකත් දුන්නා මම හිතුවෙ ඒක නියමෙට කන්වර්ට් කරලා මටත් කොපි එකක් දෙයි කියලා 0 indika76Most Senior MemberPosts:10449 21 Oct 2019 01:16 PM Posted By indika76 on 28 Sep 2019 09:56 AM මෙම කැසට් පටය සමගම ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සුපර් ගෝල්ඩන් චයිම්ස් කැසට් පටය තරංගා ලේබලයෙන් නිකුත්විය... ක්ලැරන්ස්ගේ මේ කැසට් පටය තමයි දෙවෙනියට ආවේ... 0 DanuLiyanageVeteran MemberPosts:3457 22 Oct 2019 08:08 PM Posted By sanj on 21 Oct 2019 12:48 PM Posted By DanuLiyanage on 21 Oct 2019 08:31 AM මමත් අද අහම්බෙන් දැකලා ත්‍රෙඩ් එක කියෙව්වා. වටිනා විස්තර ටිකක තියෙනවා. ඔය කැසට් සිය්ල්ලම වගෙ තියෙනවා මගේ ලගත්. හැබැයි සමහරු කියනව දෙවනි කැසට් එක සුදු වත කමලේ එක නෙවෙයි කියලා ප්‍රියාගේ. ක්ලැරන්ස් ගේ කැසට් එකක් කියලත් කියන්වා. හරියට විස්තරයක් දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න එ කැසට් එක නිකන් රෙකූඩ් එකක් දාගත්තා විතරමයි ලන්කාවෙන් ගිහින් ඇවිත් රෙකූඩ් කරනවා කියල. කැසට් වලින් බාගයක්ම වෙයො කැවා.. තාම පෙට්ටි පිටින්ම අස් කරනව.. ඔයාට ෆොටො එකක් දන්නම් මම පෙට්ටියෙ නම් හැමදාම තියනවා. කෝ එකක් වත් දෙන්නෙ නැහැනෙ. කින්ග්ස්ලිගෙ කැසට් එකත් දුන්නා මම හිතුවෙ ඒක නියමෙට කන්වර්ට් කරලා මටත් කොපි එකක් දෙයි කියලා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 22 Oct 2019 08:09 PM එ කැසට් එක නිකන් රෙකූඩ් එකක් දාගත්තා විතරමයි ලන්කාවෙන් ගිහින් ඇවිත් රෙකූඩ් කරනවා කියල. කැසට් වලින් බාගයක්ම වෙයො කැවා.. තාම පෙට්ටි පිටින්ම අස් කරනව.. ඔයාට ෆොටො එකක් දන්නම් මම මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 28 Nov 2019 04:32 PM ඉන්දික අයියෙ. මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක් එනකං බලං ඉන්නවා. ඒ කාලේ කැසට් කියන්නෙ ඉතින් තනි පිස්සුවක් තමා. මොකද රේඩියෝ එකේ නිතර සිංදු යන්නෙත් නැහැ. අද වගේ චැනලුත් නැහැ. අනෙක එක්තරා සිංදු වර්ග විතරයි යන්නෙ. අලුත් ඒවා නම් ඉතින් කස්ට වලින්ම තමා ඒ කාලෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DanaNew MemberPosts:4 26 Dec 2019 03:13 PM Posted By indika76 on 27 Sep 2019 07:21 PM සිංහල ගීතය ඉතා විශාල වශයෙන් බිහිවූ යුගයක් වූයේ කැසට් යුගයයි. ග්‍රැමෆෝන්, ඊ.පී., එල්.පී. යුගය නිමාවෙත්ම සංයුක්ත තැටි යුගය එළඹෙන තෙක් කැසට් පට දස දහසකට අධික ප්‍රමාණයක් මෙම යුගයේදී නිර්මාණය විය. ප්‍රථම කැසට් පටය තරංගා ලේබලය යටතේ මිල්ටන් මල්ලවරාච්චි මහතා ගේ ගීත සමුච්චයක් එළි දක්වන ලදී... 0 DanaNew MemberPosts:4 26 Dec 2019 03:13 PM 1 DanaNew MemberPosts:4 26 Dec 2019 03:14 PM 0 indika76Most Senior MemberPosts:10449 27 Dec 2019 08:23 PM කැසට් පට අලෙවියේදී මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ කැසට් පට විශාල අලෙවියක් දක්නට ලැබුණි. එතුමාගේ ගීත බොහෙමයක් ඉතා ජනප්‍රිය විය 0 indika76Most Senior MemberPosts:10449 27 Dec 2019 08:26 PM Anytime Any where 0 indika76Most Senior MemberPosts:10449 27 Dec 2019 08:29 PM මෙම කැසට් පටයේ කවරය වෙනස් කර නැවතත් නිකුත් විය 0 isurusamSuper Senior MemberPosts:7342 27 Dec 2019 08:44 PM Posted By indika76 on 27 Dec 2019 08:26 PM Anytime Any where මේ කැසට් පටය අහලා බලන්න ආසයි .ඉන්දික අයියා ලග මේ කැසට් පටය තියනවද ? 0 indika76Most Senior MemberPosts:10449 27 Dec 2019 08:45 PM Sentimental Hits 0 indika76Most Senior MemberPosts:10449 27 Dec 2019 08:47 PM Gemtone 0 indika76Most Senior MemberPosts:10449 27 Dec 2019 08:50 PM Your old favourite hits 0 maduranga001Most Senior MemberPosts:14118 02 Jan 2020 05:25 PM ඒ කාලේ හෙන මිල්ටන් රැල්ලක් නේ තිබිල තියෙන්නෙ කැසට් කරලියේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 03 Jan 2020 12:23 PM ඔව් මල්ලී.. 80 හා 90 දශකතුල මිල්ටන්ගේ කැසට් 40 කට අධික ප්‍රමාණයක් ආවා... ඒ වගේම සියල්ලම විශාල ලෙස අලෙවිවුනා... 0 hasithadSuper Senior MemberPosts:5795 03 Jan 2020 09:22 PM ලස්සනම සින්දු. මිල්ටන්ගේ කටහඩත් ඉතින් සුපිරිනෙ. 0 indika76Most Senior MemberPosts:10449 04 Jan 2020 10:47 PM Punchi Kale 0 You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies