Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 04 Sep 2020 02:35 PM by indika76 ජීවිතයට වෙනසක් 8 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 08 Apr 2020 08:14 PM Quote Reply අනේ ඇයි මටම මෙහෙම වෙන්නෙ. මට හැම දෙයක්ම එපාවෙලා ඉන්නෙ. . . . . ඔයාටත් එහෙම හිතෙනවද? ඔයා කරන හැම දේම අසාර්ථක වෙනවද. ඔව් අපි කරන හැම දේම සාර්ථක නොවෙන පුළුවන්. එක වතාවක් නෙවේ දහ වතාවක් උනත් ඔයා කරන දේ සාර්ථක නොවෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයා ඒ හැම අවස්ථාවකදිම යමක් ඉගෙනගන්නව. ඔයාට එකම දේ නිතර නිතර කරන්න එපා වෙනවද? කරන්න බෑ කියල හිතෙනවද? එහෙම නැත්නම් ඔයාගෙ අවට ඉන්න යළුවො කියනවද ඕක හරියන්නෑ අතෑරල දාන්න කියල. එහෙමයි කියල ඔයාගෙ හීනෙ අත්හරිනවද? ඔයාට අතරමග නවතින්න බෑ යාළුවා. දිගටම උත්සාහ කරන්න. ඔයාට ගොඩක් කටුක අමිහිරි අත්දැකීම් වලට මූණදෙන්න වෙයි. සමහර දේවල් ඔයාට අහිමි වෙයි. හැබැයි දවසක ඔයා තමා ශක්තිමත් වගේම අති සාර්ථක කෙනා වෙන්න්නෙ. විශ්වාස කරන්න දුර්වල වෙන්න එපා. මතක තියාගන්න ඔයාව කාටවත්ම ආයෙ වට්ටන්න බෑ. ෴Udeshika Herath෴ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Apr 2020 08:18 PM Quote Reply Change your life Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 09 Apr 2020 05:45 AM Quote Reply ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 SamAdvanced MemberPosts:712 28 Apr 2020 11:15 AM Quote Reply සහතික ඇත්ත. එහෙම වැටුනු වාර අනන්තයි අප්‍රමානයි. හැබැයි ඒ වැටුනු හැම වෙලාවෙම දෙයක් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දෙයින් අද මෙහෙම නැගිටලා ඉන්නවා. 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Aug 2020 11:15 PM Quote Reply Posted By Sam on 28 Apr 2020 11:15 AM සහතික ඇත්ත. එහෙම වැටුනු වාර අනන්තයි අප්‍රමානයි. හැබැයි ඒ වැටුනු හැම වෙලාවෙම දෙයක් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දෙයින් අද මෙහෙම නැගිටලා ඉන්නවා. Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Aug 2020 11:16 PM Quote Reply Posted By chamaramind on 09 Apr 2020 05:45 AM Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 15 Aug 2020 08:13 AM Quote Reply Posted By Udeshika Herath on 08 Apr 2020 08:14 PM අනේ ඇයි මටම මෙහෙම වෙන්නෙ. මට හැම දෙයක්ම එපාවෙලා ඉන්නෙ. . . . . ඔයාටත් එහෙම හිතෙනවද? ඔයා කරන හැම දේම අසාර්ථක වෙනවද. ඔව් අපි කරන හැම දේම සාර්ථක නොවෙන පුළුවන්. එක වතාවක් නෙවේ දහ වතාවක් උනත් ඔයා කරන දේ සාර්ථක නොවෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයා ඒ හැම අවස්ථාවකදිම යමක් ඉගෙනගන්නව. ඔයාට එකම දේ නිතර නිතර කරන්න එපා වෙනවද? කරන්න බෑ කියල හිතෙනවද? එහෙම නැත්නම් ඔයාගෙ අවට ඉන්න යළුවො කියනවද ඕක හරියන්නෑ අතෑරල දාන්න කියල. එහෙමයි කියල ඔයාගෙ හීනෙ අත්හරිනවද? ඔයාට අතරමග නවතින්න බෑ යාළුවා. දිගටම උත්සාහ කරන්න. ඔයාට ගොඩක් කටුක අමිහිරි අත්දැකීම් වලට මූණදෙන්න වෙයි. සමහර දේවල් ඔයාට අහිමි වෙයි. හැබැයි දවසක ඔයා තමා ශක්තිමත් වගේම අති සාර්ථක කෙනා වෙන්න්නෙ. විශ්වාස කරන්න දුර්වල වෙන්න එපා. මතක තියාගන්න ඔයාව කාටවත්ම ආයෙ වට්ටන්න බෑ. ෴Udeshika Herath෴ අපි හීන කීයක් නම් අතහරින්න ඇද්ද.. ඒවා සිහින විතරක්ම වුනා නංගියේ... 0 Udeshika HerathVeteran MemberPosts:3955 04 Sep 2020 02:23 PM Quote Reply හූම් Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 04 Sep 2020 02:35 PM Quote Reply දැන් නම් ජීවිතය වෙනස්වෙලා ඇති නේද? 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit