Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Sep 2020 01:03 PM by Sam Cassette Songs (Full Cassette) 62 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Author Messages tharindudarAdvanced MemberPosts:952 02 May 2020 10:23 AM Posted By indika76 on 01 May 2020 09:02 PM Roy Pieris -Samugannam Lande (සමුගන්නම් ළදේ) පැරණි සින්දු ටිකක් තියනවා, මේවගේ බොහම වටිනා වැඩක් බෙදා හදා ගන්න එක 0 Chathura88Basic MemberPosts:230 03 May 2020 12:17 AM Great Work.... 0 chamaramindMost Senior MemberPosts:13471 03 May 2020 07:02 AM දිගටම කරගෙන යමු අයියේ... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 SamAdvanced MemberPosts:712 03 May 2020 01:43 PM ඉන්දික මේ ඇල්බම් වල MP3 ඇල්බම් ටිකත් දෙන්න පුළුවන්නම් ලොකු දෙයක් 0 isurusamSuper Senior MemberPosts:7342 05 May 2020 08:27 PM තැන්ක්ස් ඉන්දික අයියේ මේ දේවල් අහන්න දෙනවට ........... 0 indika76Most Senior MemberPosts:10449 07 May 2020 07:38 AM Nihal Nelson -Kiri Amma කිරි අම්මා 0 Ind007kaMost Senior MemberPosts:12931 07 May 2020 08:05 AM pattama sinduw First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 13 May 2020 03:55 PM Malkanthi Nandasiri -Payan Sandune (පායන් සඳුනේ) 0 indika76Most Senior MemberPosts:10449 13 May 2020 03:56 PM Milton Mallawarachchi - Gemtone (ජෙම්ටෝන්) 0 indika76Most Senior MemberPosts:10449 13 May 2020 03:57 PM Namal Udugama -Vedana (වේදනා) 0 indika76Most Senior MemberPosts:10449 13 May 2020 03:59 PM Malini Bulathsinhala -Piyaneni (පියාණෙනි) 0 tharindudarAdvanced MemberPosts:952 15 May 2020 08:32 PM Posted By indika76 on 13 May 2020 03:59 PM Malini Bulathsinhala -Piyaneni (පියාණෙනි) 320 ගන්න බැරි ද 0 SamAdvanced MemberPosts:712 17 May 2020 11:46 AM ඉන්දික නියම ඇල්බම් ටිකක් දාලා Youtube එකේ. මමත් ඇහුවා MP3 හරි FLAC හරි 320 න් ගන්න පුලුවන්ද කියලා. ඒත් සද්දයක් නෑ 0 indika76Most Senior MemberPosts:10449 26 May 2020 08:11 AM Jaliya Ranathunga -Ranyaye (රන්යායේ) 0 indika76Most Senior MemberPosts:10449 26 May 2020 08:21 AM @ Sam මල්ලී... මම ගීත 320 න් දෙන එක ටික කාලයකට නැවත්වූවා. ඇල්බම් හොරු ගොඩක් බිහිවෙලා හිටිය නිසා. සමහර අය මං රිප් කරපු කැසට් මටම මටම විකුණන්න ආවා. මම දාපු ඒවායේ ලින්ක් කොහොම හොයාගත්තද කියලා හිතාගන්න බැහැ. සමහර විට සර්චි කරලා ඔවුන් සොයාගන්නවා ඇති. ඇල්බම් යූ ටියුබ් දැම්මේ එතකොට ඕඩියෝ වල කොලිටිය අඩුවෙලා එන්නේ. (ඒක අහන කෙනෙකුට ගැටළුවක් වෙන්නේ නැහැ) එතකොට විකුණන කෙනාට ඒ දෙය කරගන්න බැරිවෙනවා. නැවතත් මම ඉදිරියේදී 320 න් ලබාදෙන්නම්.. එතකන් මේ විදියට රස විදින්න.. 0 Ind007kaMost Senior MemberPosts:12931 26 May 2020 11:21 AM මල්ලි හරි මල්ලි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 SamAdvanced MemberPosts:712 27 May 2020 10:18 AM Posted By indika76 on 26 May 2020 08:21 AM @ Sam මල්ලී... මම ගීත 320 න් දෙන එක ටික කාලයකට නැවත්වූවා. ඇල්බම් හොරු ගොඩක් බිහිවෙලා හිටිය නිසා. සමහර අය මං රිප් කරපු කැසට් මටම මටම විකුණන්න ආවා. මම දාපු ඒවායේ ලින්ක් කොහොම හොයාගත්තද කියලා හිතාගන්න බැහැ. සමහර විට සර්චි කරලා ඔවුන් සොයාගන්නවා ඇති. ඇල්බම් යූ ටියුබ් දැම්මේ එතකොට ඕඩියෝ වල කොලිටිය අඩුවෙලා එන්නේ. (ඒක අහන කෙනෙකුට ගැටළුවක් වෙන්නේ නැහැ) එතකොට විකුණන කෙනාට ඒ දෙය කරගන්න බැරිවෙනවා. නැවතත් මම ඉදිරියේදී 320 න් ලබාදෙන්නම්.. එතකන් මේ විදියට රස විදින්න.. අන්න ඒකනේ ඉන්දික අයියේ අපේ අයගේ හැටි. හොද දෙයක් කරන්න ගියාම ඔහොම අය ඉන්නවාම තමයි. ඒකෙන් වෙන්නේ හොද කෙනෙකුටවත් උදව්වක් ගන්න බැරි වෙන එක. ආයේ 320න් ලබා දෙනවා නම් සයිට් එකේ හොදටම ක්රියාකාරී අයට විතරක් ලබා දෙන්න. දාන පෝස්ට් එකකට කොමන්ට් එකක්වත් දාන්නේ නැති අයට දෙන්න එපා. කොමන්ට් එකක්වත් නොදා ඉන්නේ තමන්ගේ වැඩේ විතරක් කරගන්න සයිට් එකට එන අය. හොයා ගන්නවත් බැරි ඇල්බම් මෙහෙම හරි අහන්න දෙන එකට ස්තූතී ඉන්දික අයියේ 0 ACSMNew MemberPosts:67 28 May 2020 03:15 PM Posted By indika76 on 26 May 2020 08:11 AM Jaliya Ranathunga -Ranyaye (රන්යායේ) watina wedak indika aiya karagena yanne..niyamai 0 indika76Most Senior MemberPosts:10449 30 May 2020 06:26 PM Milton Mallawarachchi -Sayuru There (සයුරු තෙරේ) 0 indika76Most Senior MemberPosts:10449 30 May 2020 06:36 PM Gunadasa Kapuge -Piya Satahan (පිය සටහන්) 0 You are not authorized to post a reply. Page 2 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala