You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Oct 2020 02:58 PM by  Ind007ka
පරෙස්සම් වෙන්න හැමෝම
 20 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
05 Oct 2020 03:48 PM

    ආයෙත් කොරෝනා රැල්ලක් එන්න වගේ නේද යන්නේ?  දිව්ලපිටියේ ඊයේ හම්බුන ගෑනු කෙනා වැඩ කරපු ගාර්මන්ට් එකේ 69 කටත් හැදිලා නේද? මේ අය කොහේ කොහේ ගිහින් ඇතිද දන්නේ නෑ. අපේ ස්ටන් එකේ අය ඒ පැත්තේ ඉන්නවාද? කට්ටියම ගොඩක් පරෙස්සමෙන්. මෙහෙම වෙන්න ප්‍රධාන හේතුව අපේ අයගේ නොසැලකිල්ල.

    දැන් මාස්ක් දාන්නෙම නැති තරම් නේද? කරුණාකරලා මාස්ක් දාන්න. හැම වෙලාවෙම සෞඛ‍ය උපදෙස් පිලිපදින්න. පරෙස්සමෙන් හැමෝම. මේ පටන් ගත්ත රැල්ල මෙහෙමම නතරකරලා දාන්න උදව් කරන්න. 

    මගේ රටට දළදා හිමි සරණයි 

    හැමෝම පව්ලේ අයත් පරෙස්සම් කරගෙන තමනුත් පරෙස්සම් වෙන්න 

    හැමෝටම තෙරුවන් සරණයි.

     

    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    06 Oct 2020 10:47 AM
    පරෙස්සමෙන් හැමෝම
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    06 Oct 2020 01:22 PM
    ඔව්. හැමෝම පුළුවන් තරම් පරෙස්සම් වෙමු. අත්‍යවශ්‍ය කාරණාවකට හැරුණුකොට හැකි සෑම විටම නිවසේ රැඳෙමු. මාස ගානක් නිවසට කොටුවෙන තැනට ආයෙත් රට තල්ලු නොකර ඉඳිමු.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    06 Oct 2020 02:20 PM
    දැන් 569 ..ඇවිලිලා අවරයි...අපේ මිනිස්සු පිස්සු කෙලිඅයනේ...
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    teaman
    Basic Member
    Basic Member
    Posts:288






    --
    06 Oct 2020 02:36 PM
    Kiyala wadak na lock down karanna wenawa mehe wage Parissamin inna kattiyama
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    06 Oct 2020 04:00 PM
    ටිකක් ඔලුව ඉහලට ගත්තා විතරයි...
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Oct 2020 09:27 PM
    සෞඛ‍ය උපදෙස් අකුරටම පිලි පදින්න නැත්තම් මේක පාලනය කරන්න බැරි වෙනවා .අත්‍යවශ්‍ය කාරණාවකට හැරුණුකොට හැකි සෑම විටම නිවසෙම රැදී සිටින්න .
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    09 Oct 2020 01:57 PM
    හා හා හරි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Chathura88
    Basic Member
    Basic Member
    Posts:230






    --
    09 Oct 2020 05:02 PM
    ඔව්, තත්වය නම් බරපතලයි මේ සැරේ..
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    10 Oct 2020 10:32 AM

    මේ පාරනම් රට වටේ ගිහින් වගේ....

    😷😷😷

    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    11 Oct 2020 12:59 PM

    පිස්සු හැදෙනවා නිව්ස් බලද්දී. අච්චර හොඳට තිබ්බ රට...

    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    20 Oct 2020 08:27 PM
    qwww dannam loku awadanamaka thiyenne
    බුදු සරණයි
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    21 Oct 2020 01:53 PM
    gampahata adirineethiya ada 10 n passe
    බුදු සරණයි
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    21 Oct 2020 04:43 PM
    වැඩෙ දැන්නම් අමාරුයි වගේ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    22 Oct 2020 12:14 AM
    වැඩෙ දැන්නම් අමාරුයි වගේ
    ටික ටික වැඩේ කොර වී ගෙන එන ලයින් එකක් තමා තියෙන්නෙ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    24 Oct 2020 10:48 AM
    Posted By maduranga001 on 22 Oct 2020 12:14 AM
    වැඩෙ දැන්නම් අමාරුයි වගේ
    ටික ටික වැඩේ කොර වී ගෙන එන ලයින් එකක් තමා තියෙන්නෙ.

     

    ටික ටික නෙවෙයි වැඩේ සොරිම වෙලා වගේ 

     

    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    24 Oct 2020 05:01 PM
    තවත් සමාජ ගතවෙලා නෑ කියන එකනේ පුදුමේ ඔක්කොම රෝගියෝ මුහුදෙන් වාර්තා වේ
    බුදු සරණයි
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    25 Oct 2020 03:59 PM
    හැමෝටම හැදිලා මේක දැන් නතර වෙන්නෙ. ප්‍රතිශක්තිකරණය හොඳ එකා ඉතුරුවේවි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    26 Oct 2020 08:02 AM
    👍👍👍
    බුදු සරණයි
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    27 Oct 2020 06:45 PM
    කේස් එක උච්ච වෙලා නේද? අද දවසට 3 දෙනක් මැරිලා. සතියක්වත් රට වැහුවා නම් හොඳයි. එහෙම නොව්නොත් මහා විනාශයක් වෙන්නේ
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>