Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Dec 2021 01:29 PM by Poddi නොමියෙන සෙනෙහස 53 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 3 of 3 << < 123 Author Messages jeeeewaNew MemberPosts:68 20 Jan 2021 09:30 AM Quote Reply Posted By dosthi83 on 20 Jan 2021 12:35 AM ඉදිරියේ හොද ගීතයක් ලියමු... 🎶🎵🎵🎶🎤🎹😀 ලියමු ලියමු...😃 0 dosthi83Veteran MemberPosts:1540 21 Jan 2021 08:24 AM Quote Reply 🎶🎶🎶😂😀 බුදු සරණයි 1 maduranga001Most Senior MemberPosts:14118 21 Jan 2021 08:10 PM Quote Reply නියමයි.. නියමයි.. මල්ලි. ඔය වගේ ස්වතන්ත්‍ර නිර්මාණ තමා නන ඕනේ. පද වල ටික ලස්සනයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 jeeeewaNew MemberPosts:68 22 Jan 2021 08:03 AM Quote Reply Posted By maduranga001 on 21 Jan 2021 08:10 PM නියමයි.. නියමයි.. මල්ලි. ඔය වගේ ස්වතන්ත්‍ර නිර්මාණ තමා නන ඕනේ. පද වල ටික ලස්සනයි. ~ස්තූතියි ~ 0 isurusamSuper Senior MemberPosts:7342 22 Jan 2021 09:28 PM Quote Reply Posted By jeeeewa on 18 Jan 2021 11:10 AM නදියකි පිරෙමින් උතුරා ගලනා දිවි කතරට නුබෙ සෙනෙහෙ ලදේ.... සුළං රොදක් සේ සිතට සිසිලසයි මුමුණන පොපියන වදන් නුබේ.... කුසුම් උයන් මැද අතිනත් පටලා මිමිණූ ගීතයෙ අරුත අපේ... සුසුම් වළාවෙන් බොඳකර ලන්නයි දෛවය අපගේ උරුම කලේ.... දහස් ගණන් ගව් දුර නිමවූවත් තනිමග නුබ නැති මගේ ලොවේ... නමුත් එදා අද ඊයෙ වගේමයි සෙනෙහස සුවදයි නුබේ ළයේ... සුපිරියට ලියලා තියනවා .දිගටම ලියමු . 1 jeeeewaNew MemberPosts:68 11 May 2021 09:59 PM Quote Reply සීත නළරැලි නීල කදුවැටි වෙළා සිඹිමින් හමා යයි... රහසෙ කොදුරන මිහිරි ගීයක රාවෙ දස අත හමා යයි.. දෑස නළවන නීළ දෙනයන මසිත ළතැවුල් නිවාලයි.. රහසෙ ඉදහිට සිහින දෙව්දුව නුඹගෙ මතකය කියා යයි.... රැයක විකසිත සිනිදු මල් පෙති සීත පිනිබිදු දොවාලයි.. රහසෙ බොදවී නීල තරුකැට මිලින දෙකොපුල් තෙමී යයි.. මසිත සැනසූ මසිත හැඩවු මගෙම රන් සද නුබ තමයි... රහසෙ ලියවී රහසෙ මිමිණූ සදාකාලික පෙම නුබයි.. ~මනෝ~ 0 dosthi83Veteran MemberPosts:1540 12 May 2021 06:33 AM Quote Reply මසිත සැනසූ මසිත හැඩවු මගෙම රන් සද නුබ තමයි... බුදු සරණයි 0 jeeeewaNew MemberPosts:68 13 Aug 2021 12:10 PM Quote Reply හදිසියෙම නුබෙ රුව මැවී අද නොසිතු සේ මා හද පිරී ඇත.. ළබැඳි නුබෙ වත පිපි සිනහ මල සුන්දරයි සද සේම අහසට...... මුල්වරට නිල් නෙතු දුටුව සද පිබිදුනා සුදු පියුම් සිත් විල... ප්‍රේමයෙන් දෙසිතම බැදුනු දින විහිදුනා එහි සුවද දස අත.... උණුහුමට තුරුලේ නිදන සද ලියවුනා පෙම රෝස පෙති මත... සදාකාලික පැතුමකින් සිත මිමිණුවා හද ප්‍රේම ගීතය. .. ~මනෝ~ 0 dosthi83Veteran MemberPosts:1540 13 Aug 2021 12:58 PM Quote Reply නියමයි කාලෙකින් දැක්කේ.. ලස්සනයි මචෝ .. කොහොමද බන් ... බුදු සරණයි 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Aug 2021 02:57 PM Quote Reply එල එල First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 jeeeewaNew MemberPosts:68 13 Aug 2021 03:29 PM Quote Reply අව්ලක් නෑ හොදින් ඉන්නවා .. ඔයාලට කොහොමද 0 dosthi83Veteran MemberPosts:1540 13 Aug 2021 05:09 PM Quote Reply අවුලක් නෑ.. කොරෝනා තමයි අව්ල... බුදු සරණයි 1 sha733Super Senior MemberPosts:7332 14 Aug 2021 02:20 PM Quote Reply අර්ථවත් වටිනා දෙයක් 1 PoddiVeteran MemberPosts:2100 29 Dec 2021 01:29 PM Quote Reply Posted By jeeeewa on 13 Aug 2021 12:10 PM හදිසියෙම නුබෙ රුව මැවී අද නොසිතු සේ මා හද පිරී ඇත.. ළබැඳි නුබෙ වත පිපි සිනහ මල සුන්දරයි සද සේම අහසට...... මුල්වරට නිල් නෙතු දුටුව සද පිබිදුනා සුදු පියුම් සිත් විල... ප්‍රේමයෙන් දෙසිතම බැදුනු දින විහිදුනා එහි සුවද දස අත.... උණුහුමට තුරුලේ නිදන සද ලියවුනා පෙම රෝස පෙති මත... සදාකාලික පැතුමකින් සිත මිමිණුවා හද ප්‍රේම ගීතය. .. ~මනෝ~ විකසිත පෙම ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Add Reply Page 3 of 3 << < 123 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit