Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Sep 2021 12:52 PM by maduranga001 වැස්ස , ආදරය , ජීවිතය 8 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages knight riderNew MemberPosts:8 19 May 2021 08:32 PM Quote Reply වැස්සක් වැහිනකොට ගෙදර පුටුවක වාඩිවෙලා තේ එකක් බොනගමන් වැස්ස දිහා බලන් ඉන්න මන් හරි ආසයි . එහෙම ඉන්නකොට වැස්සත් එක්ක ආදරේ හිරිකඩත් මගේ මුණට වදිනව. අපේ ආදරේ වැස්සත් එක්ක බැදුණු මතක ගොඩක් තියෙනව. අපි හැමදාම වාඩි වුනු බංකුව ලේසියෙන් වැස්සකට තෙමෙන් නැති තැනක්. මහ වැස්සකට තෙමිලා තිබුනත් ඉරපු 10 කවර දෙකක් උඩ වාඩි උනු අපිව එලවන්න වැස්සටවත් බැරිඋනා. පාර්ක් එකේදී වහින කොට අපි ඉදියේ කුඩයක් යට. පාරේ , බස් එකේ ,කෝච්චියේ , ගෝල්ෆේස් එකේ ඔය වැස්සට අපිව පොඩ්ඩක්වත් ඈත් කරන්න බැරිඋනා. වැස්ස නිසා අපි තවත් ලං උනා. දැන් වැස්ස අතරින් කුඩයක් අරන් අත් පටලන් ඉස්සරහටම යන්න ඔයා නෑ. හැබැයි තාමත් වැස්ස වහිනව. අම්මගේ තේ එකත් අරන් මම වැස්ස දිහා බලන් ඉන්නව. කුඩේ අරන් ඔයා මන් දිහාට දුවල එන හැටි මැවිලා පේනවා. 0 isurusamSuper Senior MemberPosts:7342 01 Jun 2021 01:11 PM Quote Reply නියමට ලියලා තියනවා.දිගටම මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්න . 0 dosthi83Veteran MemberPosts:1540 02 Jun 2021 06:31 AM Quote Reply Posted By knight rider on 19 May 2021 08:32 PM වැස්සක් වැහිනකොට ගෙදර පුටුවක වාඩිවෙලා තේ එකක් බොනගමන් වැස්ස දිහා බලන් ඉන්න මන් හරි ආසයි . එහෙම ඉන්නකොට වැස්සත් එක්ක ආදරේ හිරිකඩත් මගේ මුණට වදිනව. අපේ ආදරේ වැස්සත් එක්ක බැදුණු මතක ගොඩක් තියෙනව. අපි හැමදාම වාඩි වුනු බංකුව ලේසියෙන් වැස්සකට තෙමෙන් නැති තැනක්. මහ වැස්සකට තෙමිලා තිබුනත් ඉරපු 10 කවර දෙකක් උඩ වාඩි උනු අපිව එලවන්න වැස්සටවත් බැරිඋනා. පාර්ක් එකේදී වහින කොට අපි ඉදියේ කුඩයක් යට. පාරේ , බස් එකේ ,කෝච්චියේ , ගෝල්ෆේස් එකේ ඔය වැස්සට අපිව පොඩ්ඩක්වත් ඈත් කරන්න බැරිඋනා. වැස්ස නිසා අපි තවත් ලං උනා. දැන් වැස්ස අතරින් කුඩයක් අරන් අත් පටලන් ඉස්සරහටම යන්න ඔයා නෑ. හැබැයි තාමත් වැස්ස වහිනව. අම්මගේ තේ එකත් අරන් මම වැස්ස දිහා බලන් ඉන්නව. කුඩේ අරන් ඔයා මන් දිහාට දුවල එන හැටි මැවිලා පේනවා. ලස්සනයි දිගටම කරගෙන යමු ... බුදු සරණයි 0 indika76Most Senior MemberPosts:10449 02 Jun 2021 11:37 PM Quote Reply සුන්දර අදහසක්.. වැස්සත් එක්ක අපේ බැදිම් ගොඩක් තියෙනවා... 0 Ind007kaMost Senior MemberPosts:12931 04 Jun 2021 09:14 AM Quote Reply ඔව් ඒ කාලෙ විදින්න තියෙන සියලු සැප ලැබුවා මම වැස්සේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 14 Aug 2021 02:46 PM Quote Reply හරි ලස්සනයි. 0 indika76Most Senior MemberPosts:10449 25 Aug 2021 12:44 PM Quote Reply අලුත් නිර්මාණ නැද්ද මල්ලී... 0 maduranga001Most Senior MemberPosts:14118 11 Sep 2021 12:51 PM Quote Reply ලස්සන නිර්මාණයක් මල්ලි... කැමතියි මේ වගේ තව නිර්මාණ දකින්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 11 Sep 2021 12:52 PM Quote Reply Posted By Ind007ka on 04 Jun 2021 09:14 AM ඔව් ඒ කාලෙ විදින්න තියෙන සියලු සැප ලැබුවා මම වැස්සේ සැප නම් ලැබුවා.. හැබැයි වැස්සද කියලවත් මතක නැහැ ඒ කාලෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit