You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  sha733
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 37 << < 1011121314 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 01:58 AM
man venuven kauru hari ekak dannako
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 02:01 AM
කවුරු හරි තේරවිලි දන්න කෙනෙක් දායි එහෙනම්
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 06:49 AM
innako aliyagei kimbiyagei ekak hari gennam
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 06:51 AM
එහෙම තේරවිලිත් තියෙනව ද? කමක් නෑ ඉතින් මොකක් හරි හොයන්න පුළුවන් එකක් අරගෙන එන්නකො
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 06:57 AM
sinhalen type karanan be. mata kammali. a nisa mehema liyanne

aliyai kumbiyai nanna giya. ithin aliya nave. kumbiya godata vela vadi vela hitiya. nave ne. a ai?
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 Mar 2015 07:02 AM
කුබියට හෙම්බ්රිසාව ........
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 07:03 AM
මාල කම්මැලිකම මෙයාගෙ උත්තරය දීලත් ඉවරද මන්ද.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 07:04 AM
kageda kammalikama kivve mageda ?
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 07:05 AM
ඔව් ඔව් ඔයාගෙ තමයි අද හරි කම්මැලියි වගේ නේද ඔයාට?
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 07:07 AM
kammali na ane. type karanna be habai sinhalen. dala tiyana uthra varadi
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 07:09 AM
කොහොම හරි ටයිප් කරනවනම් කමක් නැහැනෙ. සිංහලෙන් ම වෙන්න ඕන නැහැනෙ ඉතින් එහෙනම් තව හොයන්න වෙනව වගේ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 07:11 AM
harima lesi ithin saralai. ali kumbi teravili torala nadda kalin
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 07:19 AM
නැද්ද කොහෙද. පොඩිම කාලෙනම් සමහරවිට තෝරන්න ඇති.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 07:27 AM
hari hari podi kaleta gihin thoragena inna
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 07:31 AM

කූඹියටත් ඔයාට ටයිප් කරන්න කම්මැලියි වගේ නාන්න කම්මැලි හිතෙන්න ඇති

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 07:32 AM
ne nee waradiiiii
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 07:36 AM
වැරදුන එක හොඳයි. හරිගියානම් කනාවට හරි මට දාන්න තේරවිල්ලක් නැහැනෙ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 08:16 AM
mmmm. thava uthsaha karanna ithin hari lesine
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 08:18 AM
උත්සහ කරල බලමුකො. හැබැයි ඉතින් උත්තරය වැරදි වෙන තරමට මට වාසියිනෙ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 08:14 PM
ko thama uthre nane
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0
You are not authorized to post a reply.
Page 12 of 37 << < 1011121314 > >>