You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  sha733
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 37 << < 1112131415 > >>
Author Messages

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 08:19 PM
කූඹියට ගොඩ ඉඳලම නාන්න පුළුවන්නෙ අලියගෙ හොඬවැලේ වතුරෙන්
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 08:24 PM
ne ne ekath varadi
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 08:28 PM
කූඹීයටත් වෙන වැඩක් නැති වුණානෙ. බලමු තව ටිකක් හිතල
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 Mar 2015 08:34 PM
aliya pannhama watura eturu wenne na..........
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 09:36 PM
Posted By Malinga on 27 Mar 2015 08:28 PM
කූඹීයටත් වෙන වැඩක් නැති වුණානෙ. බලමු තව ටිකක් හිතල

 

balanna balanna. thama hari uthre avith nane

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 09:56 PM
ලේසි කිවුවට මේකත් ලේසි නෑ වගේනෙ. අලිය එන්න එපා කිවුවද දන්නෙ නෑ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 09:58 PM
ne ne ekath varadi
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 10:01 PM
කූඹිය කලින් නාල ඉන්න ඇති එහෙනම්
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 10:10 PM
eth varadeeeee
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 10:16 PM
වැරදි උත්තර දීමේ පළවෙනිය වෙන්න පුළුවන් වගේ මට දැන්
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 10:28 PM
ko me dil. dil vath danne nadda uthre
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 10:49 PM
තෝරන අය තාම ඇවිත් නෑ වගේ
0

dil37
Basic Member
Basic Member
Posts:111






--
28 Mar 2015 07:56 AM

කූඹියට වතුරෙ යන්න බැරි හින්ද

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Mar 2015 08:51 AM
aliya nana kota kubiya ibema thamena hinnda
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 08:59 AM
උත්තර හරිද වැරදිද කියන්න හිමාලි නඟා නෑ වගේ.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 09:36 AM
utthara okkoma varadi
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 09:38 AM
මේ තේරවිල්ලත් ඔයාට ම තෝරන්න වෙයි වගේ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 09:39 AM
meka lesi anee
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 09:53 AM
ලේසි වුණාට තාම අපිට හොයාගන්න බැරිවුණානෙ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 09:55 AM
nanna yanakota geniyana eva mathak kara gannako
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0
You are not authorized to post a reply.
Page 13 of 37 << < 1112131415 > >>