You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  sha733
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 37 << < 1415161718 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Mar 2015 03:18 AM
isay
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 03:20 AM
Posted By Himali on 30 Mar 2015 03:18 AM
isay

 

ඕකනම් හරි වගේ. 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Mar 2015 03:21 AM
76 ayya inna vele uttara tika kiyala danna ona aye giyoth alla ganna bane
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 03:24 AM
ඔව් ඒකනම් ඇත්ත. එහෙනම් තව උත්තර 20 විතර කියන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
30 Mar 2015 03:30 AM
Posted By Himali on 30 Mar 2015 03:18 AM
isay

 

මේක නෙමෙයි නංගී..

ගොඩක් දුරට හිතන්න එපා.  මේක ඉංග්‍රීසි අකුරු හතරක් වුනාට කියවෙන්නේ සිංහල වචන දෙකක්...

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Mar 2015 03:31 AM
iyyo
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
30 Mar 2015 03:36 AM
Posted By Himali on 30 Mar 2015 03:31 AM
iyyo

මේවගේ වචනයක් තමයි..

(උදාහරණයක් විදයට "අයියෝ" කියන වචනය කියවෙන්නේ "IO" කියලා )

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Mar 2015 03:45 AM
ane mata hithenne nane ane
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 03:51 AM
හිත හිත ඉන්න එපා ටිකිරි මොලේට මාරි බිස්කට් එකක් දෙන්න. නැත්තම් ක්ෂණික කෑමක් දෙන්න. දීල උත්තරය දාන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
30 Mar 2015 03:53 AM
N I Q A ද?

එන්නයි කිව්වේ?

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
30 Mar 2015 04:15 AM
Posted By maduranga001 on 30 Mar 2015 03:53 AM
N I Q A ද?

එන්නයි කිව්වේ?


මධුරංග මල්ලිගේ පිළිතුර නිවැරදියි...

(මෙන්න මගෙන් අත්පුඩියක්)

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 04:17 AM
එහෙනම් මධුරංග අයිය තේරවිල්ලක් දාන්න. හැබැයි මාස ගානක් හොයන එකක්නම් එපා
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
30 Mar 2015 04:19 AM
ඒක හරිද?

ඔහේ නිකන් කියලා දැම්ම..

කමක් නැහැ.. මොකද කියන්නේ..?? මාලිංග මල්ලි ගන්නවද මගේ අවස්ථාව.. අපි කැමතියි ඔයාගෙත් තේරවිල්ලක් අහන්න..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 04:22 AM
මමනම් තේරවිලි දන්නෙ නෑ අයියෙ. ඒකනෙ මේ සද්ද නැතුව ඉන්නෙ
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Mar 2015 07:06 AM
මොකද්ද අනේ මේ .... එක නරක වචනයක් ද
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
30 Mar 2015 07:10 AM
Mata internet problem ekak.. wessata passe..

Online aawama easy ekak dennam..

Dan mobile inne.

Sinhala kotannath behe meken..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Mar 2015 07:14 AM
Posted By maduranga001 on 30 Mar 2015 07:10 AM
Mata internet problem ekak.. wessata passe..

Online aawama easy ekak dennam..

Dan mobile inne.

Sinhala kotannath behe meken..

මන් හිතුවා  මේක උත්තරේ කියලා

 

 

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
30 Mar 2015 07:20 AM
Mona uththare da Rosi?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Mar 2015 07:31 AM
අයියෝ මන් දැන් දැක්කේ ,,,අරකද උත්තරේ ..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Mar 2015 07:08 PM
මල කොල්ං
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0
You are not authorized to post a reply.
Page 16 of 37 << < 1415161718 > >>