Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Dec 2018 06:02 PM by sha733 ~~~අපි තේරවිලි තෝරමු.~~~ 731 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 18 of 37 << < 1617181920 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 31 Mar 2015 01:15 AM කළුවරේ මොනවත් පේන්නේ නැත්නම් මෙයා කොහොමද හොල්මනක් දැක්කේ.. 0 indika76Most Senior MemberPosts:10449 31 Mar 2015 01:16 AM එක්කෝ නැත්නම් මේ සීන් එක වෙලා තියෙන්නේ දවාලක වෙන්න ඕන... 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 01:25 AM Posted By isurusam on 31 Mar 2015 12:55 AM මමනම් අහලා තියෙන්නේ අමධ්‍යප අය හොරෙන් බොනවා කියලා සමහරු එහෙම වෙන්න පුළුවන්. ඒත් හැම කෙනෙක් ම එහෙම හොරෙන් බොන්නෙ නෑ 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 01:27 AM Posted By indika76 on 31 Mar 2015 01:16 AM එක්කෝ නැත්නම් මේ සීන් එක වෙලා තියෙන්නේ දවාලක වෙන්න ඕන... දවල් නෙමෙයි. අර ලස්සන ගැහැණු ළමයෙකුගෙ මුහුණ සමාන කරන දෙයක් තියෙන්නෙ. අන්න ඒ එළිය 0 HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 01:31 AM mata nam danne ne ithin vena uttara ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 01:33 AM අර අයිය කියල තියෙන දවල් කියල එක ගැන හිතල ආයිත් ප්රශ්නය කියවල බලන්නකො පොඩ්ඩ්ක්. වැරදි වුණත් ඔයාට තව උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි. 0 HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 01:35 AM a mnussaya pissek venna athi ehenam ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 31 Mar 2015 01:35 AM මටත් අදහසක් එන්නේ නෑ ....... 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 01:36 AM නෑ නෑ පිස්සෙක් වෙන්න බැහැනෙ. 0 maduranga001Most Senior MemberPosts:14118 31 Mar 2015 02:35 AM Posted By indika76 on 31 Mar 2015 01:16 AM එක්කෝ නැත්නම් මේ සීන් එක වෙලා තියෙන්නේ දවාලක වෙන්න ඕන... ඔව්.. ඔව්.. මේක උනේ දවාලක තමයි.. ඔය කතාවේ කොහෙදිවත් මම කියලා නැහැනේ මේ මනුස්සයා ගියේ රැයක කියලා.. එදා රෑට හඳ පායන්නේ නැහැ කියලයි කිව්වේ.. සිදුවීම සම්පුර්ණයෙන්ම දවාලක වුනු දෙයක්.. මම ඉස්සර අහලා තියෙන තේරවිල්ල කතාවක් විදියට මොඩිෆයි කරලා රිමික්ස් කළා.. අහනකොට කෙනෙකුට රෑ කියලා හිතෙන විදියට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 02:42 AM Posted By maduranga001 on 31 Mar 2015 02:35 AM Posted By indika76 on 31 Mar 2015 01:16 AM එක්කෝ නැත්නම් මේ සීන් එක වෙලා තියෙන්නේ දවාලක වෙන්න ඕන... ඔව්.. ඔව්.. මේක උනේ දවාලක තමයි.. ඔය කතාවේ කොහෙදිවත් මම කියලා නැහැනේ මේ මනුස්සයා ගියේ රැයක කියලා.. එදා රෑට හඳ පායන්නේ නැහැ කියලයි කිව්වේ.. සිදුවීම සම්පුර්ණයෙන්ම දවාලක වුනු දෙයක්.. මම ඉස්සර අහලා තියෙන තේරවිල්ල කතාවක් විදියට මොඩිෆයි කරලා රිමික්ස් කළා.. අහනකොට කෙනෙකුට රෑ කියලා හිතෙන විදියට.. අතිකාල කරල පහුවෙනිද උදේ පිස්සුවෙන් වගේ කාර් එකේ ලයිටුත් දාගෙන යන මනුෂ්‍යයෙක් 0 HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 03:51 AM ithin davalaka nam amavaka unath eliya tiyanavane ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 03:56 AM අංගොඩින් පැනල ආපු මනුෂ්‍යයෙක් ද කොහෙද 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 04:00 AM Posted By indika76 on 31 Mar 2015 01:16 AM එක්කෝ නැත්නම් මේ සීන් එක වෙලා තියෙන්නේ දවාලක වෙන්න ඕන... දාන්න බලන්න අයියා තේරවිල්ලක් 0 isurusamSuper Senior MemberPosts:7342 31 Mar 2015 04:20 AM මේ දේ වෙලා තියෙන්නේ දවාලේද .........අයියෝ . 0 HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 04:21 AM 76 ayyage uthre hari athi ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 31 Mar 2015 04:31 AM ඔව්.. ඔව්.. මම කිව්වේ මේ උත්තරේ හරි කියලා.. මහා දවාලේ මොකෝ අඳුනගන්න බැරි.. පතේරවිල්ල හරියට කියවන්නකෝ.. යන්නේ රෑ කියලා නැහැනේ මම.. සෙවන්ටි සික්ස් අයියාගේ වාරේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 06:51 AM a teravilla varadi habai. eke kiyala tiyanava කනත්ත ලං වෙනකොටම කාර් එකේ ලයිට් වැඩ කරන්නේ නැතිව ගියා.. ithin daval vahane light dagena yanna oya manussaya pissekda ? ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 31 Mar 2015 06:53 AM කාලයක් bike වලත් ලයිට් දාගෙන ගියේ .. 0 maduranga001Most Senior MemberPosts:14118 31 Mar 2015 07:36 AM Posted By Himali on 31 Mar 2015 06:51 AM a teravilla varadi habai. eke kiyala tiyanava කනත්ත ලං වෙනකොටම කාර් එකේ ලයිට් වැඩ කරන්නේ නැතිව ගියා.. ithin daval vahane light dagena yanna oya manussaya pissekda ? ප්‍රශ්නේ කිසි වැරද්දක් නැහැ.. සිග්නල් ලයිට් දාන්නේ රෑට විතරද? එතකොට බ්රේක් ලයිට්.. ලයිට් වැඩ කරන්නේ නැතිව ගියා කියන්නේ හෙඩ් ලයිට් දාගෙන ගියා කියන එකද? ලයිට් වැඩ නොකර යන්න පුළුවන් පවර් සප්ලයි අවුල් ගියොත්.. එහෙම වෙලාවක ලයිට් දැම්මොත් වැඩ කරන්නේ නැහැ.. ඒ වගේම ඩෑෂ් බෝර්ඩ් එකේ ඉන්ඩිකෙටර්ස් වැඩ කරන්නේ නැහැ. සිග්නල් ලයිට්... බ්රේක් ලයිට්.. ඒවා දවල් රෑ වෙනසක් නැතිව වැඩ කරන්න ඕනේ.. ප්‍රශ්නේ ආයෙත් කියවලා බලන්න.. කොහෙවත් කියලා නැහැ ඔක්කොම ලයිට් දාගෙන ගියා කියලා.. සිග්නල් ලයිටුත් ලයිට් තමයි.. එහෙම තමයි.. එකනේ ඕවට තේරවිලි කියන්නේ.. පටලවලා දෙන්නේ.. බලන්න ඔය සෙවන්ටි සික්ස් අයියා එහෙනම් කිව්වේ උත්තරේ.. කියාගෙන කියාගෙන යනකොට මොන වෙලාවේ හරි නිවැරදි උත්තරෙත් කියැවෙනවා.. මම ඔය ප්‍රශ්නේ සිය වාරයක් විතර කියවලා වෙනස් කර කර හදලා දැම්මේ.. මම දන්නවනේ උත්තරේ කිව්වම අපේ නංගිලා මල්ලිලා අයියලා අක්කලා අහන දේවල්.. හැබැයි උත්සාහය ගොඩක් වටිනවා.. උත්සාහ කරපු උත්තර දීපු හැමෝටම ගොඩක් ස්තුතියි.. දැන් සෙවන්ටි සික්ස් අයියගේ වාරය ඔන්න.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 18 of 37 << < 1617181920 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games