You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  sha733
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 20 of 37 << < 1819202122 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Apr 2015 01:51 AM
hmmm. kanavata kivve. eka hari gihinne

inna ekak dannam
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 01:52 AM
ඒකනෙ කිවුවෙ ඔයාගෙ ටිකිරි මොලේට හොයන්න පුළුවන් කියල ඕක
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Apr 2015 01:55 AM
mole weda karanne ne me velave passe ekak dannam
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 01:59 AM
පස්සෙ දාන්නකො එක්ක. වැඩිය මොලේට වදදෙන්නෙ නැතුව දාන්න එක්ක පස්සෙ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
07 Apr 2015 10:37 PM
හිමාලි නංගීටත් ප්‍රශ්නයක් වගේ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Apr 2015 10:43 PM
ඉන්දික76 අයියා ලෙහෙසි එකක් දාලා මේක සක්‍රිය කරලා ගන්න..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2015 11:02 PM
ඔව් ඔව් අක්‍රිය දෙවල් සක්‍රිය කරන්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Apr 2015 12:14 AM
indika76 අපිට හොද තේරවිලක් දාන්න ...................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Apr 2015 12:15 AM
Posted By Ind007ka on 07 Apr 2015 11:02 PM
ඔව් ඔව් අක්‍රිය දෙවල් සක්‍රිය කරන්න

 

ඕවා මේ වෙලාවේ සක්‍රිය කරන්න හොද නෑ..

අවට ගෑනු ළමයින් ඉන්නවා...

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2015 12:56 AM
ලමයි නැහැ නෙද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Apr 2015 12:58 AM
Posted By indika76 on 08 Apr 2015 12:15 AM
Posted By Ind007ka on 07 Apr 2015 11:02 PM
ඔව් ඔව් අක්‍රිය දෙවල් සක්‍රිය කරන්න

ඕවා මේ වෙලාවේ සක්‍රිය කරන්න හොද නෑ..

අවට ගෑනු ළමයින් ඉන්නවා...

 

ඔහොම භය වුනොත් ඇති.. ස්ටන් කොල්ලෙක් නේද? (ඔහ්.. ස්ටන් පප්පෙක්ද දන්නේ නැහැ.. කොල්ලන්ට නිගරු කිරීමට අදහස් නොකෙලෙමි.)

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
21 Apr 2015 03:18 AM
කෝ මේ හිමාලි නංගී..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Apr 2015 03:26 AM
ඔය ඉන්නෙ බන් .....comment කරන්න කලින් හිතනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Jul 2015 09:53 PM
ඔන්න හා හා පුරා කියලා අලුත බැදපු කොල්ලෙක්ට ගෙදර උන්දෑ පොඩි බඩු ලිස්ට් එකක් දෙනවා ගෙදර එනකොට අරං එන්න කියලා.



යමින් එමින් කිලෝ 1 යි
රත්තරං ග්‍රෑම් 500
නොකර කතා ග්‍රෑම් 500
දියෙන් ගොඩින් ග්‍රෑම් 250 යි



කොල්ලා ගෙදර යනකොට ගෙනියන වර්ග 4 මොනවද.?
0

deepika
Basic Member
Basic Member
Posts:121






--
17 Jul 2015 10:22 PM
යමින් එමින් පොඩි රාකට්ටක් ගහල
කෙල්ලෙකුගෙ මාලෙකුත් කඩාගෙන
හොරෙන්ම
පීනගෙන යනව.... ha ha ha....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Jul 2015 10:27 PM
Posted By deepika on 17 Jul 2015 10:22 PM
යමින් එමින් පොඩි රාකට්ටක් ගහල
කෙල්ලෙකුගෙ මාලෙකුත් කඩාගෙන
හොරෙන්ම
පීනගෙන යනව.... ha ha ha....

මේ දේ අක්කට උන දෙයක් නෙමෙයි නේ ....

 


0

deepika
Basic Member
Basic Member
Posts:121






--
17 Jul 2015 10:30 PM
^
"ඔන්න හා හා පුරා කියලා අලුත බැදපු කොල්ලෙක්ට ගෙදර උන්දෑ පොඩි බඩු ලිස්ට් එකක් දෙනවා ගෙදර එනකොට අරං එන්න කියලා. "

එහෙනම් මේක ඔයාට උන දෙයක් ද?
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Jul 2015 11:16 PM
ඔන්න එහෙනම් දීපල්ලකො උත්තරය
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

deepika
Basic Member
Basic Member
Posts:121






--
18 Jul 2015 04:41 AM
යමින් එමින් කිලෝ 1 යි
රත්තරං ග්‍රෑම් 500
නොකර කතා ග්‍රෑම් 500
දියෙන් ගොඩින් ග්‍රෑම් 250 යි
යමින් එමින් පොඩි රාකට්ටක් ගහල 
කෙල්ලෙකුගෙ මාලෙකුත් කඩාගෙන 
හොරෙන්ම 
පීනගෙන යනව.... ha ha ha....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Jul 2015 04:57 AM
waradi.....
0
You are not authorized to post a reply.
Page 20 of 37 << < 1819202122 > >>