Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Dec 2018 06:02 PM by sha733 ~~~අපි තේරවිලි තෝරමු.~~~ 731 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 21 of 37 << < 1920212223 > >> Author Messages deepikaBasic MemberPosts:121 18 Jul 2015 05:13 AM අය්යෝ..., විහිලුවක්වත් තෙරෙන්නෙ නැද්ද.... 0 isurusamSuper Senior MemberPosts:7342 18 Jul 2015 05:34 AM tereno.......... 0 indika76Most Senior MemberPosts:10449 26 Jul 2015 10:33 PM Posted By deepika on 17 Jul 2015 10:22 PM යමින් එමින් පොඩි රාකට්ටක් ගහල කෙල්ලෙකුගෙ මාලෙකුත් කඩාගෙන හොරෙන්ම පීනගෙන යනව.... ha ha ha.... 0 indika76Most Senior MemberPosts:10449 26 Jul 2015 10:35 PM Posted By isurusam on 17 Jul 2015 09:53 PM ඔන්න හා හා පුරා කියලා අලුත බැදපු කොල්ලෙක්ට ගෙදර උන්දෑ පොඩි බඩු ලිස්ට් එකක් දෙනවා ගෙදර එනකොට අරං එන්න කියලා. යමින් එමින් කිලෝ 1 යි රත්තරං ග්‍රෑම් 500 නොකර කතා ග්‍රෑම් 500 දියෙන් ගොඩින් ග්‍රෑම් 250 යි කොල්ලා ගෙදර යනකොට ගෙනියන වර්ග 4 මොනවද.? යමින් එමින් - ගෝවා නොකර කතා - නෝකෝල් ඔන්න මං දෙකක් හෙව්වා 0 maduranga001Most Senior MemberPosts:14118 31 Jul 2015 08:24 PM ඉතිං මේක තෝරපල්ලකෝ.. නැත්නම් දැන් වත් උත්තර කියපල්ලකො.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 02 Aug 2015 04:27 AM යමින් එමින් කිලෝ 1 යි (ගෝවා කිලෝ 1 යි) රත්තරං ග්‍රෑම් 500 (කැරට් ග්‍රෑම් 500) නොකර කතා ග්‍රෑම් 500 (නෝකෝල් ග්‍රෑම් 500) දියෙන් ගොඩින් ග්‍රෑම් 250 යි (මාලුමිරිස් ග්‍රෑම් 250)..... 0 isurusamSuper Senior MemberPosts:7342 02 Aug 2015 04:33 AM හරකා පොල් පැලේ කන්නත්, කෙල්ලෙක් කොල්ලෙකුගෙ පස්සෙන් එන්නත්, බල්ලා කකුල හපන්නත්, වක්කඩෙන් වතුර ගලන්නත් හේතුව මොකක්ද? මේකවත් පුලුවන්නද බලමු ... 0 gaminiVeteran MemberPosts:4475 02 Aug 2015 06:49 AM Posted By isurusam on 02 Aug 2015 04:33 AM හරකා පොල් පැලේ කන්නත්, කෙල්ලෙක් කොල්ලෙකුගෙ පස්සෙන් එන්නත්, බල්ලා කකුල හපන්නත්, වක්කඩෙන් වතුර ගලන්නත් හේතුව මොකක්ද? මේකවත් පුලුවන්නද බලමු ... බැදලා නැති හින්දා ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 02 Aug 2015 09:12 PM Posted By gamini on 02 Aug 2015 06:49 AM බැදලා නැති හින්දා ගාමිණි අයියත් පට්ට පොරක් නේ... 1 sha733Super Senior MemberPosts:7332 09 Aug 2015 04:40 AM මේකටත් උත්තරේ දෙන්න බලන්න අල්ලයි පොල්ලයි එක අතකින් තබා ගෙන සොලවයි පොල්ල දෙක මැද්දෙ තියා ගෙන පොල්ලෙන් එයි දිය දහරා ගලා ගෙන වැඩේ ඉවර වී යයි තොප්පිය වසා ගෙන........................ 0 sha733Super Senior MemberPosts:7332 21 Aug 2015 02:19 AM කවුරැත් දන්නෙ නැද්දෝ 0 indika76Most Senior MemberPosts:10449 21 Aug 2015 02:49 AM Posted By sha733 on 09 Aug 2015 04:40 AM මේකටත් උත්තරේ දෙන්න බලන්න අල්ලයි පොල්ලයි එක අතකින් තබා ගෙන සොලවයි පොල්ල දෙක මැද්දෙ තියා ගෙන පොල්ලෙන් එයි දිය දහරා ගලා ගෙන වැඩේ ඉවර වී යයි තොප්පිය වසා ගෙන........................ කාබන් පෑන.. ද? 0 sha733Super Senior MemberPosts:7332 22 Aug 2015 03:50 AM ඔය තියෙන්නෙ උත්තරේ අනිත් අය වෙන මොනවත් හිතාගෙන හිටියද දන්නේ නැහැ 0 maduranga001Most Senior MemberPosts:14118 22 Aug 2015 04:12 AM Posted By sha733 on 22 Aug 2015 03:50 AM ඔය තියෙන්නෙ උත්තරේ අනිත් අය වෙන මොනවත් හිතාගෙන හිටියද දන්නේ නැහැ හිතිච්ච වෙන ඒවා නොකිය හිටියෙ ඒක තමයි.. දැන් එහෙනම් අලුත් එකකට indika76 අයියගේ වාරෙ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 24 Sep 2015 05:40 AM මගේ අවස්ථාව නේද.. ඔන්න එහෙනම් මේක විසදන්නකෝ. පසුගිය මාසයේ අමතර දීමනා සමග මාගේ වැටුප රුපියල් 130,000 කි. මගේ මූලික වැටුප අමතර දීමනා වලට වඩා රු. 100,000 කින් වැඩිය. මගේ මූලික වැටුප කීයද? 0 sha733Super Senior MemberPosts:7332 24 Sep 2015 07:33 AM 115,000 යි නේද අයියේ 0 indika76Most Senior MemberPosts:10449 24 Sep 2015 07:50 PM Posted By sha733 on 24 Sep 2015 07:33 AM 115,000 යි නේද අයියේ මල්ලි හරි මල්ලී... 0 maduranga001Most Senior MemberPosts:14118 24 Sep 2015 09:07 PM පැහැදිළි කරලත් දුන්න නම් තමයි හොද. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 24 Sep 2015 09:39 PM Posted By maduranga001 on 24 Sep 2015 09:07 PM පැහැදිළි කරලත් දුන්න නම් තමයි හොද. මූලික වැටුප x ලෙසත් අමතර දිමනා y ලෙසත් සලකමු. එවිට x + y = 130000 x-y = 100000 සමීකරණ දෙකේම x මුලට ගත්විට x = 130000 - y x=100000 + y දැන් සමීකරණ දෙකේම x සමාන නිසා 130000 - y =100000 + y දැන් y එක් පසෙකට ගත්විට 13000-100000 = 2y එනම් 2y = 30000 y = 15000 x + y = 130000 වන නිසා x යනු 115000 යි. 0 indika76Most Senior MemberPosts:10449 24 Sep 2015 09:41 PM මම මේ කියුවේ සරල සමිකරණයක් ඇසුරෙන් නැතිනම් මනසින් විසදිය හැකි සරල ක්‍රමත් තිබෙනවා.. 0 You are not authorized to post a reply. Page 21 of 37 << < 1920212223 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games