Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Dec 2018 06:02 PM by sha733 ~~~අපි තේරවිලි තෝරමු.~~~ 731 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 25 of 37 << < 2324252627 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 10 Sep 2016 06:59 AM පලයන් - පො බස් එක - රිය පාතා ලෝකෙට - වල පොරියවල වාරියපොල 0 indika76Most Senior MemberPosts:10449 10 Sep 2016 07:01 AM නම ඇහුවමත් බය හිතෙනවා... 0 sha733Super Senior MemberPosts:7332 10 Sep 2016 07:14 AM කියලත් බැහැ නොකියත් බැරි හින්ද කිවුව 0 සඳුනිVeteran MemberPosts:2462 10 Sep 2016 07:53 AM අම්මෙකුයි ළමයි 3 දෙනෙකුයී ගමනක් යනවලූ. මගදී මඩවලක් හම්බුනාලු. ඒක ලමෙක් මඩ වලෙන් බැහැලා ගියාලූ. අනිත් ළමයා මඩ වලට බහින්නැතුව ඒ දිහා බල බලා ගියාලු. අනිත් ළමය මඩ වලට බහින්නෙත් නැතුව බලන්නෙත් නැතුව ගියාලූ. මම අහන්නේ අැයි ඒහෙම වුනේ කියලා. දිනයක වැටහේවී........... 0 gaminiVeteran MemberPosts:4475 10 Sep 2016 08:43 AM Posted By sha733 on 10 Sep 2016 06:59 AM පලයන් - පො බස් එක - රිය පාතා ලෝකෙට - වල පොරියවල වාරියපොල නිවැරදි පිළිතුර ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 10 Sep 2016 09:11 AM Posted By සඳුනි on 10 Sep 2016 07:53 AM අම්මෙකුයි ළමයි 3 දෙනෙකුයී ගමනක් යනවලූ. මගදී මඩවලක් හම්බුනාලු. ඒක ලමෙක් මඩ වලෙන් බැහැලා ගියාලූ. අනිත් ළමයා මඩ වලට බහින්නැතුව ඒ දිහා බල බලා ගියාලු. අනිත් ළමය මඩ වලට බහින්නෙත් නැතුව බලන්නෙත් නැතුව ගියාලූ. මම අහන්නේ අැයි ඒහෙම වුනේ කියලා. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් තවත් දරුවකු වඩාගෙන යන්න ඇති. අනෙක් දරුවන් පයින් යන්න ඇති.. 0 indika76Most Senior MemberPosts:10449 10 Sep 2016 09:11 AM Posted By සඳුනි on 10 Sep 2016 07:53 AM අම්මෙකුයි ළමයි 3 දෙනෙකුයී ගමනක් යනවලූ. මගදී මඩවලක් හම්බුනාලු. ඒක ලමෙක් මඩ වලෙන් බැහැලා ගියාලූ. අනිත් ළමයා මඩ වලට බහින්නැතුව ඒ දිහා බල බලා ගියාලු. අනිත් ළමය මඩ වලට බහින්නෙත් නැතුව බලන්නෙත් නැතුව ගියාලූ. මම අහන්නේ අැයි ඒහෙම වුනේ කියලා. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් තවත් දරුවකු වඩාගෙන යන්න ඇති. අනෙක් දරුවන් පයින් යන්න ඇති.. 0 සඳුනිVeteran MemberPosts:2462 10 Sep 2016 01:16 PM Posted By indika76 on 10 Sep 2016 09:11 AM Posted By සඳුනි on 10 Sep 2016 07:53 AM අම්මෙකුයි ළමයි 3 දෙනෙකුයී ගමනක් යනවලූ. මගදී මඩවලක් හම්බුනාලු. ඒක ලමෙක් මඩ වලෙන් බැහැලා ගියාලූ. අනිත් ළමයා මඩ වලට බහින්නැතුව ඒ දිහා බල බලා ගියාලු. අනිත් ළමය මඩ වලට බහින්නෙත් නැතුව බලන්නෙත් නැතුව ගියාලූ. මම අහන්නේ අැයි ඒහෙම වුනේ කියලා. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් තවත් දරුවකු වඩාගෙන යන්න ඇති. අනෙක් දරුවන් පයින් යන්න ඇති.. හරි හරි කලින් දැනන් හිටියා නේ දිනයක වැටහේවී........... 0 gaminiVeteran MemberPosts:4475 10 Sep 2016 01:22 PM ගසට නමකි ගස මැරුනම වෙන නමකි ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට නමකී මදට නමකි මද කනකොට වෙන නමකී මෙතුන් පදේ තෝරාලා එවන් සකී ආදරයේ උල්පත අම්මා ...................... 0 සඳුනිVeteran MemberPosts:2462 10 Sep 2016 01:28 PM අලියෙකුයි කූඹියෙකුයී මගුල් ගෙදරක හනවලු. අතර මගදී මඩ ගොහොරුවක් හම්බුනාලූ, දෙන්නට ඒකෙන් බැහැලම යන්න වුනාලු. අලියගේ අඩි හතරම හිටලා තිබුනලු, ඒත් කූඹියගේ අඩි තුනයිලු හිටලා තිබුනේ . මම අහන්නේ ඒ අැයි කියලා... දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 10 Sep 2016 01:35 PM Posted By gamini on 10 Sep 2016 01:22 PM ගසට නමකි ගස මැරුනම වෙන නමකි ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට නමකී මදට නමකි මද කනකොට වෙන නමකී මෙතුන් පදේ තෝරාලා එවන් සකී ගස ගොයම් මැරුනම පිදුරු ගෙඩිය වී සුඹුල දහයියා මදය හාල් කනකොට බත් --ගොයම් ගහ-- දිනයක වැටහේවී........... 0 gayyaBasic MemberPosts:127 10 Sep 2016 04:14 PM Posted By සඳුනි on 10 Sep 2016 01:28 PM අලියෙකුයි කූඹියෙකුයී මගුල් ගෙදරක හනවලු. අතර මගදී මඩ ගොහොරුවක් හම්බුනාලූ, දෙන්නට ඒකෙන් බැහැලම යන්න වුනාලු. අලියගේ අඩි හතරම හිටලා තිබුනලු, ඒත් කූඹියගේ අඩි තුනයිලු හිටලා තිබුනේ . මම අහන්නේ ඒ අැයි කියලා... කුඹියා අලියාගේ කරට අත දාන් යන්න අැති... මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්.. 0 gayyaBasic MemberPosts:127 10 Sep 2016 04:16 PM නැත්තම් මනමාල ජෝජුවට දෙන්න අරන් ගිය තැග්ග අරන් යන්න අැත්තේ කුඹියා මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්.. 0 සඳුනිVeteran MemberPosts:2462 10 Sep 2016 09:09 PM Posted By gayya on 10 Sep 2016 04:14 PM Posted By සඳුනි on 10 Sep 2016 01:28 PM අලියෙකුයි කූඹියෙකුයී මගුල් ගෙදරක හනවලු. අතර මගදී මඩ ගොහොරුවක් හම්බුනාලූ, දෙන්නට ඒකෙන් බැහැලම යන්න වුනාලු. අලියගේ අඩි හතරම හිටලා තිබුනලු, ඒත් කූඹියගේ අඩි තුනයිලු හිටලා තිබුනේ . මම අහන්නේ ඒ අැයි කියලා... කුඹියා අලියාගේ කරට අත දාන් යන්න අැති... කූඹියාට කරන්න පුලුවන් වැඩක්ද ඒක අර සද්දන්තයගේ කරේ අත දාන් යන ඒක. පිළිතුරු දැකෙම වැරදී.... දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 10 Sep 2016 11:15 PM සඳුනි නගාත් මාර ගැටළු තමයි ගෙනෙන්නේ... ඉන්න මමත් පොඩ්ඩක් කල්පනා කරන බලන්නම්... 1 indika76Most Senior MemberPosts:10449 10 Sep 2016 11:17 PM Posted By සඳුනි on 10 Sep 2016 01:16 PM Posted By indika76 on 10 Sep 2016 09:11 AM Posted By සඳුනි on 10 Sep 2016 07:53 AM අම්මෙකුයි ළමයි 3 දෙනෙකුයී ගමනක් යනවලූ. මගදී මඩවලක් හම්බුනාලු. ඒක ලමෙක් මඩ වලෙන් බැහැලා ගියාලූ. අනිත් ළමයා මඩ වලට බහින්නැතුව ඒ දිහා බල බලා ගියාලු. අනිත් ළමය මඩ වලට බහින්නෙත් නැතුව බලන්නෙත් නැතුව ගියාලූ. මම අහන්නේ අැයි ඒහෙම වුනේ කියලා. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් තවත් දරුවකු වඩාගෙන යන්න ඇති. අනෙක් දරුවන් පයින් යන්න ඇති.. හරි හරි කලින් දැනන් හිටියා නේ කලින් දැනන් හිටියේ නෑ නංගී.. මට ඔයා දැන් ඉන්න තත්ත්වය මතක් වුනා.. ඒක නිසයි ඒ වගේ දෙයක් මතක් වුනේ.. 0 gaminiVeteran MemberPosts:4475 10 Sep 2016 11:24 PM Posted By සඳුනි on 10 Sep 2016 01:35 PM Posted By gamini on 10 Sep 2016 01:22 PM ගසට නමකි ගස මැරුනම වෙන නමකි ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට නමකී මදට නමකි මද කනකොට වෙන නමකී මෙතුන් පදේ තෝරාලා එවන් සකී ගස ගොයම් මැරුනම පිදුරු ගෙඩිය වී සුඹුල දහයියා මදය හාල් කනකොට බත් --ගොයම් ගහ-- හරි ඔබ මීට කලින් දැන හිටයද? ආදරයේ උල්පත අම්මා ...................... 0 සඳුනිVeteran MemberPosts:2462 10 Sep 2016 11:36 PM Posted By indika76 on 10 Sep 2016 11:17 PM Posted By සඳුනි on 10 Sep 2016 01:16 PM Posted By indika76 on 10 Sep 2016 09:11 AM Posted By සඳුනි on 10 Sep 2016 07:53 AM අම්මෙකුයි ළමයි 3 දෙනෙකුයී ගමනක් යනවලූ. මගදී මඩවලක් හම්බුනාලු. ඒක ලමෙක් මඩ වලෙන් බැහැලා ගියාලූ. අනිත් ළමයා මඩ වලට බහින්නැතුව ඒ දිහා බල බලා ගියාලු. අනිත් ළමය මඩ වලට බහින්නෙත් නැතුව බලන්නෙත් නැතුව ගියාලූ. මම අහන්නේ අැයි ඒහෙම වුනේ කියලා. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් තවත් දරුවකු වඩාගෙන යන්න ඇති. අනෙක් දරුවන් පයින් යන්න ඇති.. හරි හරි කලින් දැනන් හිටියා නේ කලින් දැනන් හිටියේ නෑ නංගී.. මට ඔයා දැන් ඉන්න තත්ත්වය මතක් වුනා.. ඒක නිසයි ඒ වගේ දෙයක් මතක් වුනේ.. ඔයා හිතන් ඉන්නේ මට බබෙක් ලැබෙන්න කියලද? වැරදියට තේරුම් අරන්නේ. දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 10 Sep 2016 11:38 PM Posted By gamini on 10 Sep 2016 11:24 PM Posted By සඳුනි on 10 Sep 2016 01:35 PM Posted By gamini on 10 Sep 2016 01:22 PM ගසට නමකි ගස මැරුනම වෙන නමකි ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට නමකී මදට නමකි මද කනකොට වෙන නමකී මෙතුන් පදේ තෝරාලා එවන් සකී ගස ගොයම් මැරුනම පිදුරු ගෙඩිය වී සුඹුල දහයියා මදය හාල් කනකොට බත් --ගොයම් ගහ-- හරි ඔබ මීට කලින් දැන හිටයද? දැන හිටියා දැන හිටියා දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 12 Sep 2016 05:23 AM Posted By සඳුනි on 10 Sep 2016 01:28 PM අලියෙකුයි කූඹියෙකුයී මගුල් ගෙදරක හනවලු. අතර මගදී මඩ ගොහොරුවක් හම්බුනාලූ, දෙන්නට ඒකෙන් බැහැලම යන්න වුනාලු. අලියගේ අඩි හතරම හිටලා තිබුනලු, ඒත් කූඹියගේ අඩි තුනයිලු හිටලා තිබුනේ . මම අහන්නේ ඒ අැයි කියලා... අලිය කකුල තියපු තැනක කූඹිය එක කකුලක් තියන්න ඇති 0 You are not authorized to post a reply. Page 25 of 37 << < 2324252627 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games