You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  sha733
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 28 of 37 << < 2627282930 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Sep 2016 12:22 PM

බලමුකෝ.........

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
28 Sep 2016 12:38 PM
Posted By සඳුනි on 27 Sep 2016 10:07 PM

ඔන්න අමාවක දවසක කලුම කලු කාර් ඒකකින් මනුස්සයෙක් ගමනක් යනවලු. ඒවෙලාවේ ඒ පලාතේ විදුලි බලය තිබුනෙත් නෑලූ. කාර් ඒකෙත් ලයිට් සේරම පිච්චිලාලු. ඔහොම ඉස්සරහට යද්දී කලු පාට පුසෙක් පාරට පැන්නලු .

කොහොම හර් මේ පූසව බේරලා කාර් ඒක ගියාලු . මම අහන්නේ කොහොමද බේරුවේ . කෙටි පිලිතුරු බෑ පැහැදිලි කරන්න ඔනේ...


      මම කිව්වේ නෑනේ අමාවක දවසක රෑ කියලා. අමාවක දවසක දවල් තමා ඔය සිද්දිය වුනේ . කාර් ඒක නවත්වලා පූසව බේරලා ගියා.


දුශාන් අයියයි , රෝසි අක්කයි දෙන්නම හරී............


හි හි දැක්කනේ මං කිව්වොත් හරිම තමයි 

කෝ ඉතින් දැන් තෑග්ග?  

1

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
28 Sep 2016 12:39 PM
Posted By sha733 on 28 Sep 2016 01:16 AM
හොද වැඩේ සදුනිට මේ පාර අපිව වටේ යවන්න බැරි උනානේ
පුදනොකටම කාපි යකා කියල පිලිතුරැ ලබා දුන් දුෂාන් සොයුරාට මගේ ප්‍රණාමය

ස්තුති ෂා  අයියේ 

ඔව් මේ සැරේ සදුනි නගාට කට උත්තර නැති උනා නෙහ් 


1

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
28 Sep 2016 12:40 PM
තව අලුත් එකක් දාන්නකෝ බලන්න එහෙනම්
1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Sep 2016 06:44 AM
කෝ ඔය කටකාර විසේකාර සදුනි කෙල්ල
තාම දාල නැහැ තේරවිල්ලක්
හොයනව ඇති මගෙ හිතේ තාම
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 07:05 AM
Posted By Dushan on 28 Sep 2016 12:38 PM
Posted By සඳුනි on 27 Sep 2016 10:07 PM

ඔන්න අමාවක දවසක කලුම කලු කාර් ඒකකින් මනුස්සයෙක් ගමනක් යනවලු. ඒවෙලාවේ ඒ පලාතේ විදුලි බලය තිබුනෙත් නෑලූ. කාර් ඒකෙත් ලයිට් සේරම පිච්චිලාලු. ඔහොම ඉස්සරහට යද්දී කලු පාට පුසෙක් පාරට පැන්නලු .

කොහොම හර් මේ පූසව බේරලා කාර් ඒක ගියාලු . මම අහන්නේ කොහොමද බේරුවේ . කෙටි පිලිතුරු බෑ පැහැදිලි කරන්න ඔනේ...


      මම කිව්වේ නෑනේ අමාවක දවසක රෑ කියලා. අමාවක දවසක දවල් තමා ඔය සිද්දිය වුනේ . කාර් ඒක නවත්වලා පූසව බේරලා ගියා.


දුශාන් අයියයි , රෝසි අක්කයි දෙන්නම හරී............


හි හි දැක්කනේ මං කිව්වොත් හරිම තමයි 

කෝ ඉතින් දැන් තෑග්ග?  

මම තෑගී දෙන්න පොරොන්දු වුනේ නෑනේ. හී
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 07:25 AM

ඔන්න දවසක් දා කූඹී රංචුවක් වැසි සමය ඒළඹෙන්න කලින් කෑම රැස් කරනවලු. ඒයාලගේ කෑම ගබඩාව තිබුනේ ගෙදරක සිවිලිම උඩලු. ඒයාලා කෑමත් අරන් කෑම ගබඩාවට ගියේ ගෙදරට විදුලි බලය අරන්තිබුන රැහැන දිගේලූ.

ඔන්න ඒක හොදට මොළේ අැති කූඹියෙක් තමන්ගෙ යාලුවත් ඒක්ක කෑම වගයක් කර තියාගෙන ඒනවලු. ඒක පාරටම පරිසරය අදුරු වෙලා වහින්න ඒනවලු. වැහි පොද ඒක දෙක වැටෙනවලු.

යමු යාලුවෙ වැස්සට කලින් ගබඩාවට කියලා යාලුවා විදුලි රැහැන දිගේ දුවන්න ගත්තලු. මොලේ අැති කූඹියා තවමත් ලයිට් කනුව උඩට වෙලා බලන් ඉන්නවලු. අැයි බං උබ තෙමිලා මැරෙන්නද හදන්නේ කියලා අාපහු හැරුන යාලුවා අැහුවලු.

මට බයයි බං වයර් ඒක දිගේ ඒන්න කිව්වලු.

වෙනදත් ඒන්නේ අැයි අද බය අැහුවලු.

මම අහන්නේ මොලේ අැති කූඹියා වයර් ඒක දිගේ ඒන්න බැරි හේතුව  කිව්වා. ඒ මොකද්ද කියලා.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Sep 2016 07:30 AM
වයර් එකට අකුණු ගහයි කියල
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 07:59 AM

හූ .......... හූ........... නෑ

දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
29 Sep 2016 08:01 AM
1) වයර් එක ලිස්සන නිසාද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
29 Sep 2016 08:02 AM
2) නැත්නම් එකේද දන්නේ නැහැ ඒ ගෙදර වැස්සට රෙදි වනල තිබුණේ. එකේ උඩින් ගියොත් වැස්සට රෙදි ගන්නකොට රෙදිත් එක්ක හබක් වේවි කියලද දන්නේ නැහැ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
29 Sep 2016 08:03 AM
3) නැත්නම් කරන්ට් එක ගියොත් පේන්නේ නැති නිසාද?

නැත්නම් වෙන එකක් ද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Sep 2016 09:34 AM
වයර් එක දිගේ වතුර ගලාගෙන එයි කියල
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 10:20 AM

සියල්ල වැරදී.

තවම පොදයයි දෙකයි වැටුනේ.

වැරදී      වැරදී..

දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
29 Sep 2016 10:29 AM
වහින්න පටන් ගත්ත ගමන් කස්ටිය ආපහු හැරේවි කියලද? එතකොට ගමන ඇහිරෙනවා නේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 10:45 AM

අපොයි වැස්ස ඒද්දී අාපහු ඒනවද? කෑම ගබඩාවට රිංග ගන්නවා මිසක්.

වැරදී.........

තාම උත්තරය ළගින්වත් ගිහින් නෑ.

කෝ මේ දුෂාන් අයියා...

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
29 Sep 2016 11:14 AM
හලි මං ආවෝ ඉන්නෝ තව ටික වෙලාවක් ඕනේ හිතල බලන්න
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 11:35 AM

හොදට හිතන්න .සරල උත්තරයක් තියෙන්නේ........

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
29 Sep 2016 09:27 PM
කෑම ටික තෙමෙන නිසා..
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 11:06 PM

අපෝ නෑ ඒතනට වෙලා ඉද්දිත් කෑමයි කූඹියයි දෙන්නම තෙමෙනවනේ..

දිනයක වැටහේවී...........
0
You are not authorized to post a reply.
Page 28 of 37 << < 2627282930 > >>