You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  sha733
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 29 of 37 << < 2728293031 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
29 Sep 2016 11:11 PM
බල්බ් එක යටට යන්න හිතාගෙන ඇත්තේ වහිනකොට. ඒ කිව්වේ බල්බ් එකේ කවරය යටට.

නැත්නම් ලාම්පු කවරය ඇතුළට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Sep 2016 11:48 PM

නෑ නෑ වයර් ඒකට බහින්දෝ නැද්දෝ කියලා බලන් ඉන්නේ ලයිට් කනුව උඩ.....

දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
29 Sep 2016 11:51 PM
අහු වෙද්දෙන්කො සඳුනි ට මේ තේරවිලි කියන කෙනාව මට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 12:11 AM

අපොයි උන්ව ඔයාට තියා මට වත් අල්ලන්න වෙන්නෑ. මොන ලොකේ ඉන්නවද දන්නෑ. අපි ඉස්කොලෙදි කියපුවා ඔය.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 12:15 AM

මතකද  අර නරියා කන්න බැරුව ගියාම මිදිත් තිත්තයි කිව්වලු. හි හි

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
30 Sep 2016 01:23 AM
අපොයි මේ සැරේ පරාදයි
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 02:15 AM

පරාද නැතෝ... මම උදවු කරනෝ........

විදුලිය සම්බන්ද දෙයක් කරද්දී අපිට මුලින්ම දෙන උපදෙසක් තියේ ඒක ගැන පොඩ්ඩක් හිතන්න. 

( විදුලි බලය සහිත උපකරනයක් භාවිතයේදී , අලුත් වැඩියා කටයුත්තකදී)

දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
30 Sep 2016 03:27 AM
කුඹියා සෙරෙප්පු දාල හිටියෙ නැද්ද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
30 Sep 2016 05:23 AM
සඳුනි කෙල්ලත් මරු ප්‍රශ්න තමයි ගේන්නේ...
ඉන්න බලන්න ජනාධිපතිතුමාටවත් යොමුකරලා පිළිතුරක් සොයාගන්න...
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 06:50 AM
Posted By maduranga001 on 30 Sep 2016 03:27 AM
කුඹියා සෙරෙප්පු දාල හිටියෙ නැද්ද?


ඔය අාවේ උත්තරය. නියමයී!!!!!!!!!!

ජනාධිපති තුමාවත් දන්නේ නෑ මේවා.

කෙනෙක් අන්න දේ තව කෙනෙක් නොදැන ඉන්න පුලුවන්. අපි දන්නෙත් බොහොම චුට්ටයි. අපි නොදන්න හුගක් දේ අනිත් අය දන්නවා.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 06:57 AM

ඔන්න දවසක් දා කූඹී රංචුවක් වැසි සමය ඒළඹෙන්න කලින් කෑම රැස් කරනවලු. ඒයාලගේ කෑම ගබඩාව තිබුනේ ගෙදරක සිවිලිම උඩලු. ඒයාලා කෑමත් අරන් කෑම ගබඩාවට ගියේ ගෙදරට විදුලි බලය අරන්තිබුන රැහැන දිගේලූ.

ඔන්න ඒක හොදට මොළේ අැති කූඹියෙක් තමන්ගෙ යාලුවත් ඒක්ක කෑම වගයක් කර තියාගෙන ඒනවලු. ඒක පාරටම පරිසරය අදුරු වෙලා වහින්න ඒනවලු. වැහි පොද ඒක දෙක වැටෙනවලු.

යමු යාලුවෙ වැස්සට කලින් ගබඩාවට කියලා යාලුවා විදුලි රැහැන දිගේ දුවන්න ගත්තලු. මොලේ අැති කූඹියා තවමත් ලයිට් කනුව උඩට වෙලා බලන් ඉන්නවලු. අැයි බං උබ තෙමිලා මැරෙන්නද හදන්නේ කියලා අාපහු හැරුන යාලුවා අැහුවලු.

*මට බයයි බං වයර් ඒක දිගේ ඒන්න කිව්වලු.*

*වෙනදත් ඒන්නේ අැයි අද බය අැහුවලු.*

මම අහන්නේ මොලේ අැති කූඹියා වයර් ඒක දිගේ ඒන්න බැරි හේතුව  කිව්වා. ඒ මොකද්ද කියලා.


අර බුද්ධිමත් කූඹි යාලුවාගේ උත්තරය තමා


*අනේ බං අද මට සෙරෙප්පු දෙක දාන් ඒන්න බැරි වුනානේ *කිව්වලූ


මධුරංග අයියගේ උත්තරය හරී... මගේ සුභ පැතුම්.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 07:00 AM

ඒහෙනම් කියමු බලන්න ......

ඒක නිලයක් පමනක් අැති පුද්ගලයා කවුද කියලා.

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
30 Sep 2016 07:37 AM
ග්‍රාම නිලධාරී
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 09:24 AM

නෑ නෑ

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
30 Sep 2016 09:34 AM
නිලංග දෑල බණ්ඩාර
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 09:36 AM

නැතෝ.........

දිනයක වැටහේවී...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
30 Sep 2016 09:37 AM
වන්නිලෑ ඇත්තෝ ද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
30 Sep 2016 09:38 AM
සතෙක්ද, මනුස්සයෙක්ද, තනතුරක්ද නංගියෝ...
1

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Sep 2016 09:47 AM
one නිල ඇත්තෝ තමයි
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 09:59 AM

ඒහෙනම් කියමු බලන්න ......

ඒක නිලයක් පමනක් අැති පුද්ගලයා කවුද කියලා.


           වන්නිලෑ අැත්තෝ 

            one නිල අැත්තෝ


 මධූරංග අයියයි, ශා අයියයි හරී....


මනුස්සයෙක් අනේ.

දිනයක වැටහේවී...........
0
You are not authorized to post a reply.
Page 29 of 37 << < 2728293031 > >>