You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  sha733
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 37 << < 12345 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Mar 2015 09:34 AM
එහෙනම් උඩට යන්න කලින් පහත ඒවා දාලා බලනවා ...ඉතුරු වෙන එක තමයි උඩ එක .. අනේ මන්දා මට හිතුනේ එහෙම .
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
23 Mar 2015 09:40 AM

මේ බුබුලේ සුවිචය මේක ආදී වශයෙන් හරියටම කියන්න පුළුවන් වෙන්න ඕනේ.. වඩාත් පහසුවට ඕනේ නම් හිතන්නකෝ උඩු මහලේ ඇති කාමර තුනක තියෙන විදුලි බුබුළු තුනක් ගැනයි මේ කියන්නේ කියලා.. නැත්නම් පාට තුනකින් එකම කාමරයේ දාලා තියෙන බුබුළු තුනක් කියලා.. කෙටියෙන්ම කියනවා නම් ඒ බුබුළු ඉතා පැහැදිලිව වෙන් වෙන් වශයෙන් තියෙන බුබුළු තුනක්.

මේ බුබුළු තුනම සුවිච දමන මහලට පෙනෙන්නේ නැහැ කියලා බොහොම පැහැදිළිවම කියලා තියෙනවා.. බුබුළු තුනම තියෙන්නේ ඉහල මහලේ.. තේරවිල්ල ආයෙත් කියවලා බලන්න හොදින්.. ඕවා හැමදෙයක්ම තෙරවිල්ලේ කියල තියෙනවා..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
23 Mar 2015 10:34 PM
මේ තේරවිල්ල තෝරන්න කවුරුවත් නැද්ද? බොහොම සරළ දෙයක්.. කවුරු හරි කල්පනා කරලා ලගට එන උත්තරයක් වත් දෙන්නකෝ ඉතිං..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Mar 2015 10:38 PM

main swith එකෙන් on off කරන්න

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
23 Mar 2015 10:42 PM
Posted By Ind007ka on 23 Mar 2015 10:38 PM

main swith එකෙන් on off කරන්න

 

වෙන සුවිච වලට අත තියන්න බැහැ.. මේ සුවිච් විතරයි අර බල්බ් තුන වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්..

අනෙක මේ මනුස්සයා විතරයි ගෙදර ඉන්නේ.. වෙන අය මේකට සහභාගී කරවා ගන්න බැහැ.. නැත්නම් කියාවි නේ එක්කෙනෙකුට උඩු මහළට ගිහින් පත්තුවෙන විදුලි බුබුළ මාර්ක් කර ගන්න කියලා.. එන උත්තර අනුව ඒවත් කියන්න බැරි නැහැ.

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
23 Mar 2015 10:53 PM

කට්ටිය තේරවිලිත් තෝරනව වගේ දැන්...හොදා ..හොදා ......

Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Mar 2015 10:55 PM
රජතුමාට අදහසක් පහලවෙන්න්ම නැද්ද මේ බල්බ් කේස් එක ගැන ................
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
23 Mar 2015 11:03 PM
Posted By isurusam on 23 Mar 2015 10:55 PM
රජතුමාට අදහසක් පහලවෙන්න්ම නැද්ද මේ බල්බ් කේස් එක ගැන ................

උපදේශක මඬුල්ල ගෙන් විමසන්න වෙයි වගේ 

 

 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Mar 2015 11:08 PM
අනෙ මට බැහැ අය්යො
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
23 Mar 2015 11:15 PM
ඕන මඩුල්ලකින් අහල පිළිතුරක් දෙන්න.. කෝ තව අය ඉන්නවනේ.. මොලේටත් පොඩි පොඩි වැඩ කරන්න දෙන්න ඉඳ හිට..

KingD, FIDE, සමන්ත අයියා එහෙම මේකට පිළිතුරක් දේවි..

ආවේ නැහැනේ ඉමල්කගෙනුත් උත්තරයක් තවම..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Mar 2015 11:27 PM
ඉමල්ක නම් ඔය බල්බ් ක්‍සේ දන්නවා ...........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
23 Mar 2015 11:41 PM
දන්නා කෙනෙක් හිතලා උත්තරයක් දෙන්නකෝ.. උත්සාහයක් ගන්න.. අමාරු නැහැ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Mar 2015 12:32 AM
ප්‍රොපෙසරය තමඉ ඔකට හරියන්නෙ ..
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Mar 2015 12:37 AM
කෝ අපේ රජතුමා. පුරෝහිතයන් කැඳවලා උපදෙසක් අරගෙන කියන්නකෝ උත්තරයක්.. !
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
24 Mar 2015 03:24 AM
eka viduli bubulak dala gihin anith deka galavagena enava
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Mar 2015 03:28 AM
Posted By Himali on 24 Mar 2015 03:24 AM
eka viduli bubulak dala gihin anith deka galavagena enava

 

ගලවාගෙන ආවට ඒ විදුළි බුබුළු දෙකට අදාළ සුවීච කොහොමද හොයා ගන්නේ? අයෙත් උඩට යන්න බැහැ.. එකම එක සැරයයි යන්න පුළුවන්.. පොඩ්ඩක් කිඩ්නිය පාවිච්චි කොලා නම් හොදටෝම ඇති..

කෝ.. කෝ.. උත්තරයක් දෙකක් දෙන්නකෝ..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 03:53 AM

එක විදුලි බුබුලකවත් එළිය පහලට පෙන්නෙ නැද්ද? 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Mar 2015 04:14 AM
Posted By Malinga on 24 Mar 2015 03:53 AM

එක විදුලි බුබුලකවත් එළිය පහලට පෙන්නෙ නැද්ද? 

 

විදුළි බුබුලක සේයාවක් වත් පේන්නේ නැහැ පහත මාලයට..

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
24 Mar 2015 06:06 AM
Posted By maduranga001 on 24 Mar 2015 04:14 AM
Posted By Malinga on 24 Mar 2015 03:53 AM

එක විදුලි බුබුලකවත් එළිය පහලට පෙන්නෙ නැද්ද? 

 

විදුළි බුබුලක සේයාවක් වත් පේන්නේ නැහැ පහත මාලයට..

 

 

එහෙනම් ඉතින් සෑහෙන්න හිතන්න වෙනව වගෙ

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Mar 2015 06:16 AM
සෑහෙන්න හිතන්න දෙයක් නැහැ.. ටිකක් හිතුව නම් හොදටම ඇති...
ලඟින් යන එකක් හරි කියන්න...

කෝ අනෙත් අයත් පොඩි ට්‍රයි එකක් දෙමුකෝ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 3 of 37 << < 12345 > >>