Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Dec 2018 06:02 PM by sha733 ~~~අපි තේරවිලි තෝරමු.~~~ 731 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 33 of 37 << < 3132333435 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 08 Sep 2018 07:46 PM ඔතන තියෙන අකුරැම තමයි භාවිත වෙන්නේ. වැඩි යමක් නෑ සමහර අයට මේ පිලිතුරේ සදහන් වෙන දේවල් දෛනිකව ඕනෙ. ඒක ලැබුනෙ නැත්තං කෑම ටිකත් ඇගට අල්ලන්නෙ නැතිව ඇති 0 maduranga001Most Senior MemberPosts:14118 08 Sep 2018 09:00 PM පුත්‍රයා කියන එකට son වෙන්නත් පුළුවන් මං හිතන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Sep 2018 10:20 PM Posted By Udari on 07 Sep 2018 11:16 PM Posted By Udeshika Herath on 07 Sep 2018 10:48 PM Posted By sha733 on 07 Sep 2018 10:39 PM උම්ම 10ක් , කෝ ඔයා හරි උත්තරේ දුන්න නම් සැනසිලි තෑග්ගක් හරි දෙනව නේ....😂😂 තෑගිලබා ගත් පිරිස කට්ටිය මේමද ඉන්නෙ දැන් එතකොට දනිනැති නිසා අහල බැලුවෙ ඈ. මොකද අනේ ඒ ........උම්ම වැඩිවෙලා කලන්තෙ දාලද.....උම්මාරදේ ......හීඊ මට හිතෙන්නෙත් ඒකමයි Udeshika Herath 0 sha733Super Senior MemberPosts:7332 09 Sep 2018 05:07 PM පවතින පුත්‍රයා පවතින = පවත් පුත්‍රයා = පුත් පවත් පුත් පුවත් පත් ඔන්න මමම ඒක තේරැවා 0 chamaramindMost Senior MemberPosts:13471 09 Sep 2018 05:14 PM Posted By sha733 on 09 Sep 2018 05:07 PM පවතින පුත්‍රයා පවතින = පවත් පුත්‍රයා = පුත් පවත් පුත් පුවත් පත් ඔන්න මමම ඒක තේරැවා ඒ තේරවිල්ල නම් නියමයි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 09 Sep 2018 07:43 PM Posted By chamaramind on 09 Sep 2018 05:14 PM Posted By sha733 on 09 Sep 2018 05:07 PM පවතින පුත්‍රයා පවතින = පවත් පුත්‍රයා = පුත් පවත් පුත් පුවත් පත් ඔන්න මමම ඒක තේරැවා ඒ තේරවිල්ල නම් නියමයි අය්යෝ මම හිතුව උත්තර ලඟින් වත් ගියේ නෑනි..... අය්යගෙ උම්ම ටික එහෙම්ම ඉතුරුයිනේ ........ඒ නිසා තව එකක් ගේමු 0 Udeshika HerathVeteran MemberPosts:3955 09 Sep 2018 10:13 PM Posted By sha733 on 09 Sep 2018 05:07 PM පවතින පුත්‍රයා පවතින = පවත් පුත්‍රයා = පුත් පවත් පුත් පුවත් පත් ඔන්න මමම ඒක තේරැවා ඈ ඒක හරිද Udeshika Herath 0 indika76Most Senior MemberPosts:10449 10 Sep 2018 08:11 AM Posted By sha733 on 09 Sep 2018 05:07 PM පවතින පුත්‍රයා පවතින = පවත් පුත්‍රයා = පුත් පවත් පුත් පුවත් පත් ඔන්න මමම ඒක තේරැවා මොකක්ද මල්ලී ප්‍රශ්නය දාලා උත්තරෙන් උත්තරෙත් ඔයාම දෙන්නේ.. අපිට උම්ම දෙන්න බයයිද? 0 maduranga001Most Senior MemberPosts:14118 10 Sep 2018 09:37 AM නංගිලගේ උත්තර වැරදුනු ගමන් පැනල කොල්ල උත්තරේ දුන්න. අපි ඉස්සර වෙන්න කළින්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 10 Sep 2018 10:25 AM Posted By maduranga001 on 10 Sep 2018 09:37 AM නංගිලගේ උත්තර වැරදුනු ගමන් පැනල කොල්ල උත්තරේ දුන්න. අපි ඉස්සර වෙන්න කළින්. ආහ්....ඔන්න ඉතින් අර අහිම්සකයට පදයක් හැදුව... Sha අය්ය ඔයා සැලෙන්න එපා.......එන්න ඊලඟ ප්‍රශ්නෙ ත් අරන් 0 sha733Super Senior MemberPosts:7332 10 Sep 2018 12:09 PM මොකක්ද මල්ලී ප්‍රශ්නය දාලා උත්තරෙන් උත්තරෙත් ඔයාම දෙන්නේ.. අපිට උම්ම දෙන්න බයයිද? ඔව් අයියා ගෙදරින් කේස් එකක් ෆයිල් උනා. නංගිලගේ උත්තර වැරදුනු ගමන් පැනල කොල්ල උත්තරේ දුන්න. අපි ඉස්සර වෙන්න කළින්. මේ හේතුව හින්ද 0 sha733Super Senior MemberPosts:7332 10 Sep 2018 12:17 PM Posted By Udari on 10 Sep 2018 10:25 AM Posted By maduranga001 on 10 Sep 2018 09:37 AM නංගිලගේ උත්තර වැරදුනු ගමන් පැනල කොල්ල උත්තරේ දුන්න. අපි ඉස්සර වෙන්න කළින්. ආහ්....ඔන්න ඉතින් අර අහිම්සකයට පදයක් හැදුව... Sha අය්ය ඔයා සැලෙන්න එපා.......එන්න ඊලඟ ප්‍රශ්නෙ ත් අරන් ඔය වගේ ඒවට සැලිල බෑ නංගි. උත්තරත් දෙන්න ඕනෙ 0 sha733Super Senior MemberPosts:7332 10 Sep 2018 12:28 PM ඔන්න හිටියා සිරිපාල කියල මනුස්සයෙක්,මෙයා දවසක් පොලට ගියා, මේ මනුස්සයා පොලේ බඩු විකුනන මුදලාලිට මෙහෙම කියලා දාල තියන්න මම විනාඩි 5න් එන්නම් කිව්වා, මේ ගත්තෙ ඔක්කොම වර්ග වල නම් මොනවද? මුදලාලි රත්තරනින් 500g යි යමින් එමින් 1kg යි දියෙන් ගොඩින් 250g යි නොකර කතා 500g යි නාන්න බැරි විල් - 500g යි අයිස් මිටි පොඩ්ඩකුත් දාන්න කියල තමයි කියල තියෙන්නේ බාගෙට උත්තර බෑ ඔක්කොම ටික එකට ඕනේ පොඩ්ඩක් දාන්න කිවුව එකනම් තුන් තේරවිල්ලක් 0 maduranga001Most Senior MemberPosts:14118 10 Sep 2018 03:03 PM රත්තරනින් 500g යි - කැරට් යමින් එමින් 1kg යි - ගෝවා දියෙන් ගොඩින් 250g යි - මාළුමිරිස් නොකර කතා 500g යි - නෝකෝල් නාන්න බැරි විල් - 500g යි - ඔන්න මම කිහිපයක් දැම්ම. සමහර ඒවා වෙන්නත් පුළුවන්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Sep 2018 03:32 PM රත්තරනින් 500g යි= කැරට් යමින් එමින් 1kg යි= ගෝවා දියෙන් ගොඩින් 250g යි මාලු මිරිස් නොකර කතා 500g යි නෝකෝල් නාන්න බැරි විල් - 500g යි කරවිල Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 10 Sep 2018 03:32 PM හරිදෝ Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 10 Sep 2018 04:09 PM උත්තරේ දීල වගේ... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 10 Sep 2018 05:28 PM Posted By sha733 on 10 Sep 2018 12:28 PM ඔන්න හිටියා සිරිපාල කියල මනුස්සයෙක්,මෙයා දවසක් පොලට ගියා, මේ මනුස්සයා පොලේ බඩු විකුනන මුදලාලිට මෙහෙම කියලා දාල තියන්න මම විනාඩි 5න් එන්නම් කිව්වා, මේ ගත්තෙ ඔක්කොම වර්ග වල නම් මොනවද? මුදලාලි රත්තරනින් 500g යි යමින් එමින් 1kg යි දියෙන් ගොඩින් 250g යි නොකර කතා 500g යි නාන්න බැරි විල් - 500g යි අයිස් මිටි පොඩ්ඩකුත් දාන්න කියල තමයි කියල තියෙන්නේ බාගෙට උත්තර බෑ ඔක්කොම ටික එකට ඕනේ පොඩ්ඩක් දාන්න කිවුව එකනම් තුන් තේරවිල්ලක් අයිස් මිටි ඉතුරුවෙලා...... අයිස් = කූල්, සීත, ...... මිටි = ??????? ඔලුවට එන්නෙ නෑනි, කස්ටිය එකතුවෙලා හොයමුද 0 sha733Super Senior MemberPosts:7332 10 Sep 2018 07:26 PM බාගෙට උත්තර බෑ ඔක්කොම ටික එකට ඕනේ මෙන්න මේ කොන්දේසිය හේතුවෙන් නිවැරදි පිලිතුර ලෙස පිලිගන්න බෑ එකක්වත් 0 maduranga001Most Senior MemberPosts:14118 10 Sep 2018 08:59 PM මෙන්න මේ කොන්දේසිය හේතුවෙන් නිවැරදි පිලිතුර ලෙස පිලිගන්න බෑ එකක්වත්හැමෝටම උම්ම එක ගානෙ දීගෙන පලයන් මල්ලි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 33 of 37 << < 3132333435 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games