Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Dec 2018 06:02 PM by sha733 ~~~අපි තේරවිලි තෝරමු.~~~ 731 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 37 << < 678910 > >> Author Messages kingDVeteran MemberPosts:3309 26 Mar 2015 12:40 AM ඔව් බන් ඕක උඹම කිව්වනම් ලේසියි අපිට ... Business, you know, may bring money, But friendship hardly ever does. 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 12:45 AM අමාරු ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම මේක. මෙන්න මෙහෙමයි මකබසාගේ වයරින් කරපු ගෙදර විදුළි බුබුළු වල සුවිච හොයා ගන්නේ.. කරන්න තියෙන්නේ පහළම ඉඳගෙන දානවා එක බල්බයක සුවීචය.... විනාඩි හතර පහකට පස්සේ ඒක ඕෆ් කරපු විගසම දානවා දෙවැනි සුවිචය.. දුවනවා ඉහල මාලයට.. දැන් පත්තු වෙන විදුළි බුබුළ තමයි දාලා ආපු දෙවැනි සුවිචය. ඒක දන්නවා නේ. දැන් නිවිලා තියෙන විදුළි බුබුළු දෙක අල්ලලා බලනවා. රත් වෙලා තියෙන බුබුළට අදාළ සුවිචය තමයි පළමුවෙන්ම ඔන් කරපු එක.. ඉතුරු උණු අනෙත් එක නොදාපු තුන්වන සුවිචයට අදාළ විදුලි බුබුළ.. ඕනෑම විදුළි බුබුලක කොටසක් තාපය ලෙස පිටවනවා.. 100% විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තියට හැරවිය හැකි තාක්ෂණයක් දන්නා විදියට ලෝකයේ සොයාගෙන නැහැ.. කොටසක් තාපය ලෙස පිටවෙනවා.. මේ පිළිතුර ප්‍රයෝගිකව යොදාගන්න පුළුවන් ක්‍රමයක්. ඉතිං ඔන්න ඕක තමයි උත්තරේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 12:57 AM ප්‍රායෝගික විසඳුමක්. හයියෝ රත්වෙන එක ගැන හිතුවෙම නැහැනෙ අපි. 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Mar 2015 12:59 AM Posted By maduranga001 on 26 Mar 2015 12:45 AM අමාරු ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම මේක. මෙන්න මෙහෙමයි මකබසාගේ වයරින් කරපු ගෙදර විදුළි බුබුළු වල සුවිච හොයා ගන්නේ.. කරන්න තියෙන්නේ පහළම ඉඳගෙන දානවා එක බල්බයක සුවීචය.... විනාඩි හතර පහකට පස්සේ ඒක ඕෆ් කරපු විගසම දානවා දෙවැනි සුවිචය.. දුවනවා ඉහල මාලයට.. දැන් පත්තු වෙන විදුළි බුබුළ තමයි දාලා ආපු දෙවැනි සුවිචය. ඒක දන්නවා නේ. දැන් නිවිලා තියෙන විදුළි බුබුළු දෙක අල්ලලා බලනවා. රත් වෙලා තියෙන බුබුළට අදාළ සුවිචය තමයි පළමුවෙන්ම ඔන් කරපු එක.. ඉතුරු උණු අනෙත් එක නොදාපු තුන්වන සුවිචයට අදාළ විදුලි බුබුළ.. ඕනෑම විදුළි බුබුලක කොටසක් තාපය ලෙස පිටවනවා.. 100% විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තියට හැරවිය හැකි තාක්ෂණයක් දන්නා විදියට ලෝකයේ සොයාගෙන නැහැ.. කොටසක් තාපය ලෙස පිටවෙනවා.. මේ පිළිතුර ප්‍රයෝගිකව යොදාගන්න පුළුවන් ක්‍රමයක්. ඉතිං ඔන්න ඕක තමයි උත්තරේ.. අපො ඔක උත්ත්‍රයක්ද බන් උත්තර පත්තරයක් නෙ ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 26 Mar 2015 12:59 AM echera deyak hituwe na ne... 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 01:01 AM man mekata uthre danagena hitiya. eth kivve na onna ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 01:04 AM ඔයාගෙ ටිකිරි මොලෙන් නේද උත්තරේ හොයාගත්තෙ? 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 01:06 AM mama kivve na ithin. oka anith ayata hoyanan ida dila hitiya ha ha maduranga ayye danna balanna thavath ekak ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 26 Mar 2015 01:07 AM මං කියන්නම් දන් එකක් දන්න මලින්ග මල්ලි... ඔයගෙන් එකක් තමයි දන් අපිට ඔනෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 01:08 AM ඒකත් නරක නෑ. කවුරු හරි කමක් නෑ ආයිත් හොයන්න එකක් දාන්නකො 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 01:08 AM ow. ekath narakama ne ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 01:08 AM Posted By Ind007ka on 26 Mar 2015 12:59 AM අපො ඔක උත්ත්‍රයක්ද බන් උත්තර පත්තරයක් නෙ ? බොහොම කෙටියෙන්ම කියන්නත් පුළුවන් ඕක.. නමුත් හැමෝටම තේරෙන්න තමයි විස්තර කරලා කිව්වේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 01:11 AM Posted By Himali on 26 Mar 2015 01:08 AM ow. ekath narakama ne මායම් 64, ටිකිරි මොලයයි, බුද්ධිය පිරිමින්ට වඩා වැඩිය තිබීමයි, බැලුවහම ඔයාලට සෑහෙන වාසි තියෙනවනෙ 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 01:41 AM බොලේ පාස්කර ගන්න මම එහෙනම් ලෙහෙසිම ලෙහෙසි එකක් දානවා.. උත්තරේ දාලා උත්තරෙත් එක්කම හොද තෙරවිල්ලකුත් දාන්නකෝ උත්තරේ දාන කෙනා එහෙනම්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 03:03 AM ko mauranga ayya ? ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 03:08 AM බෝල පාස් කරන කතාවක් කියල අතුරුදහන් වෙලා 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 03:12 AM මේ මම ඉන්නවා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 MalingaAdvanced MemberPosts:534 26 Mar 2015 03:13 AM කෝ තේරවිල්ල? 0 HimaliVeteran MemberPosts:1636 26 Mar 2015 03:13 AM amaru ekak hoyanavadooo ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 26 Mar 2015 03:33 AM අද හවසට දාන්නම් එකක්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 8 of 37 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games