You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  sha733
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 37 << < 7891011 > >>
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 03:36 AM
ha ha. ehenam sure ekatama heta udeta dai
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 03:38 AM
ආයිත් ඔයාට තර්ජනයක් කරන්න වෙයි වගේ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 03:44 AM
mata be aneee
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 03:45 AM
එහෙනම් දානකන් බලාගෙන ඉමු. නැත්තම් ඔයා එකක් දාන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
26 Mar 2015 03:52 AM
ඉන්න.. ඉන්න.. ලෙහෙසි එකක් හොයලා ටිකකින් දෙන්නම්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 03:55 AM
අපි මඟ බලා සිටිමු.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
26 Mar 2015 04:57 AM
තෝරනවා නම් තේරවිලි දෙන්නම්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 04:58 AM
තෝරනවා ම කියල කියන්න බෑ. තෝරන්න අනිවාර්යයෙන් උත්සහ කරනව කියලනම් කියන්න පුළුවන්.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 08:45 AM
ha ha man thoranava. man oya kalin eketh uttare danagenane hitiye
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 08:50 AM
දැන් දාන එකෙත් උත්තරය ඔයා දන්නවනම් මොකද කරන්නෙ?
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Mar 2015 08:53 AM
Posted By maduranga001 on 26 Mar 2015 12:45 AM

අමාරු ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම මේක.

මෙන්න මෙහෙමයි මකබසාගේ වයරින් කරපු ගෙදර විදුළි බුබුළු වල සුවිච හොයා ගන්නේ..

කරන්න තියෙන්නේ පහළම ඉඳගෙන දානවා එක බල්බයක සුවීචය....
විනාඩි හතර පහකට පස්සේ ඒක ඕෆ් කරපු විගසම දානවා දෙවැනි සුවිචය.. දුවනවා ඉහල මාලයට.. දැන් පත්තු වෙන විදුළි බුබුළ තමයි දාලා ආපු දෙවැනි සුවිචය. ඒක දන්නවා නේ.
දැන් නිවිලා තියෙන විදුළි බුබුළු දෙක අල්ලලා බලනවා. රත් වෙලා තියෙන බුබුළට අදාළ සුවිචය තමයි පළමුවෙන්ම ඔන් කරපු එක.. ඉතුරු උණු අනෙත් එක නොදාපු තුන්වන සුවිචයට අදාළ විදුලි බුබුළ..

ඕනෑම විදුළි බුබුලක කොටසක් තාපය ලෙස පිටවනවා.. 100% විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තියට හැරවිය හැකි තාක්ෂණයක් දන්නා විදියට ලෝකයේ සොයාගෙන නැහැ.. කොටසක් තාපය ලෙස පිටවෙනවා.. මේ පිළිතුර ප්‍රයෝගිකව යොදාගන්න පුළුවන් ක්‍රමයක්.

ඉතිං ඔන්න ඕක තමයි උත්තරේ..
 

හ්ම්ම්ම්ම් පුදුම උත්තරයක් නේ .... කොහොම නමුත් දැන් දැනගත්ත නේ ,,ඒ වත් හිත හදා  ගන්නම්

 

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 08:59 AM
Posted By Malinga on 26 Mar 2015 08:50 AM
දැන් දාන එකෙත් උත්තරය ඔයා දන්නවනම් මොකද කරන්නෙ?

 

mama hora vage innamko

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 09:01 AM
ඊළඟ එකටනම් ඔයාට උත්තරේ දාන්න වෙයි කොහොමත්
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 09:03 AM
a moko
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 09:07 AM
නෑ ඉතින් හැමවෙලේ ම මධුරංග අයියට උත්තරේ දෙන්න බැහැනෙ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 09:08 AM
mmmmm. tikiri mole vehesawanna hondaida manda
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
26 Mar 2015 09:08 AM
දැන් තව එකක් කියන්න ඕන නේද? දෙන්නම්කෝ ගොඩක් ලෙහෙසි එකක්.. අහලා ඇති මේක නම්...
කෙටි පිළිතුරක්.... ඉක්මනට උත්තරෙත් කියන්නකෝ..


කිසිම කෙනෙක් කැමති නැතේ
ඒ වුනාට ඕන වෙතේ
අයිතිය ඇති දාට පුතේ
මොකක්ද මේ දන්නෙ නැතේ
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 09:10 AM
ඔයාගෙ ටිකිරි මොලේ වෙහෙසවන්න ඕන වෙන්නෙ නැහැනෙ. ටිකිරි නිසා හොඳට ගියා කියල ටිකිරි මාරි එකක් කාල එහෙමම උත්තරේ දෙන්න.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 09:12 AM
මිනී පෙට්ටිය
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 09:19 AM
Posted By Himali on 26 Mar 2015 09:12 AM
මිනී පෙට්ටිය

 

දැන් ඔයාට එහෙනම් එකක් දාන්න වෙයි 

 

0
You are not authorized to post a reply.
Page 9 of 37 << < 7891011 > >>