Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Dec 2022 01:10 PM by Imalka 1990-2000 දශකය 74 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Author Messages kingDVeteran MemberPosts:3309 07 Sep 2022 09:40 AM Posted By indika76 on 02 Sep 2022 06:50 PM Prince Udaya Priyantha -Oba Pe Pem Sina ප්‍රින්ස්ගේ දෙවන ඇල්බමය ඔබ පෑ සිනා නමින් නිකුත් විය. මෙයද ඉතා ජනප්‍රිය විය... මේකෙ තියෙන සිංදු ටිකම නේද සුදු මල් පොකුරක් කියල නැවත ලබා දුන්නෙ.. Business, you know, may bring money, But friendship hardly ever does. 0 indika76Most Senior MemberPosts:10449 07 Sep 2022 06:53 PM සුදුමල් පොකුරක් කියලා ආවේ ගීත 16 ක කැසට් පටයක්. එහි තිබුනේ ඔබ පෑ පෙම් සිනා, සිහිලැල් වසන්තේ සහ මහද ප්‍රේමාදරේ යන කැසට් තුනේ ජනප්‍රිය ගීත.. 0 indika76Most Senior MemberPosts:10449 07 Sep 2022 07:09 PM Prince Udaya Priyantha -Sihilel Wasanthe ඔබ පෑ පෙම්සිනා හා මහද ප්‍රේමාදරේ කැසට් පටයන්හි ජනප්‍රිය ගීත 8 ක් සමගින් සිහිලැල් වසන්තේ සහ නිම්තෙරේ පාළුවේ ගීත දෙක ඇතුලත් කර මෙම කැසට් පටය නිකුත් විය. මෙම කැසට් පටය එතරම් අලෙවි වූයේ නැත. 0 indika76Most Senior MemberPosts:10449 07 Sep 2022 07:14 PM Prince Udaya Priyantha -Senehasa Obe ජනප්‍රියතාවය පහළ යමින් තිබූ අවස්ථාවක මෙම කැසට් පටය නිසා ප්‍රින්ස් නැවතත් ඉතා ජනප්‍රිය විය. මෙම කැසට පටයේ ගීත 10 ම ඉතා ජනප්‍රිය විය. ඒ අතරින් සඳරේණු වෑහෙනා, සිතින් ඉවසන්න බෑ, මා එදා කියූදේ සහ ඔබ මා හදින් සැගවී නොයන් යන ගීත ඉතා ජනප්‍රිය විය. 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Sep 2022 09:04 AM මෙවා ඔක්කොම කැසට් නිශ්පාදකයො දාපු මගඩි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 11 Sep 2022 10:14 AM Prince Udaya Priyantha -Kandulu Ganga සෙනෙහෙස ඔබේ අංක 2 වශයෙන් කඳුළු ගංගා කැසට් පටය නිකුත්විය. නමුත් මෙය එතරම් ජනප්‍රිය නොවුනි. 0 indika76Most Senior MemberPosts:10449 11 Sep 2022 10:18 AM Prince Udaya Priyantha -Sihina Mawa සෙනෙහෙස ඔබේ අංක 3 වශයෙන් සිහින මවා කැසට් පටය නිකුත්විය. මෙම කැසට් පටයේ ගීත කිහිපයක් ඉතා ජනප්‍රිය විය. මෙම කැසට් පටයේ අඩංගු සෙනෙහසේ නාමයෙන්, පෙම් හදවත්, සුවඳ රෝස යාය, මා තනිවී වැනි ගීත අදටත් ජනප්‍රියව පවතී. 0 indika76Most Senior MemberPosts:10449 11 Sep 2022 12:51 PM Prince Udaya Priyantha -Dupathe Yaluwe මෙම කැසට් පටයේ ගීත කිහිපයක්ද ඉතා ජනප්‍රිය විය. ඔබ දැක ගත්තෙමි, අම්මා දිලිනේ වැනි ගීත ඉන් ප්රමුඛ විය. 0 ACSMNew MemberPosts:67 12 Sep 2022 12:50 PM Prince ge cassette tika dekkamath asai mama thama hoyanawa cassette tika prince ge nanda malanige hoyanna beri wuna harima lassana cassette 0 indika76Most Senior MemberPosts:10449 12 Sep 2022 10:25 PM Posted By ACSM on 12 Sep 2022 12:50 PM Prince ge cassette tika dekkamath asai mama thama hoyanawa cassette tika prince ge nanda malanige hoyanna beri wuna harima lassana cassette මල්ලි කැසට්වල ගීතද හොයන්නේ නැතිනම් කැසට් පටද හොයන්නේ... 0 indika76Most Senior MemberPosts:10449 13 Sep 2022 06:21 AM Prince Udaya Priyantha -Sudo Sudata ප්‍රින්ස්ගේ තවත් සුවිශේෂී කඩඉමක් වූ සුදෝ සුදට කැසට් පටය ඉතා සීග්‍ර ලෙස අලෙවි විය. අංජලිකා ගීතය ඉතාමත් ජනප්‍රිය විය. එමෙන්ම ගුණදාස කපුගේ ශූරීන් සංගීත නිර්මාණය කල "කඳුළු බිදුවක්" හා "කඳුලක සිසිලස" යන ගීත දෙකද මෙම කැසට් පටයට අයත් විය. 0 indika76Most Senior MemberPosts:10449 13 Sep 2022 06:28 AM Prince Udaya Priyantha -Gee 16 ප්‍රින්ස්ගේ ජනප්‍රිය ගීත 16 ක් මෙම කැසට් පටයේ ඇතුලත් විය. මෙම කැසට් පටයෙන් පසු සංයුක්ත තැට් භාවිතය පටන් ගත් බැවින් කැසට් පටය සමග තැටියද නිකුත්වීම ආරම්භ විය. එමනිසා මෙයින් පසුව නිකුත්වූ කුරුටු ගීත, සුළගට හාදු තියන්න, ආදරෙයි රත්තරං ...... කැසට් පට මෙන්ම සංයුක්ත තැටි ද නිකුත් විය. ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද ජීවත්ව නැතත් ඒ සුවිශේෂී හඩ තවමත් රසිකයන් අතර රැව්දේ. 0 SamAdvanced MemberPosts:712 14 Sep 2022 01:09 PM හෆ්ෆා පට්ට වටින Golden Albums ටිකක්. ප්‍රින්ස්ගෙයි නාමල්ගෙයි ඇල්බම් ටික Upload කරලා ලින්ක් ටික දෙන්න බැරිද? මම පෝස්ට් එකකුත් කලින් දැම්මා ස්ට්න් එකේ මේ ඇල්බම් ටික ඉල්ලලා. ඒත් ලැබුනේ නෑ. ඒ වගේම කලින් Upload කරපු පරණ ලින්ක්ස් වැඩ කරන්නේ නෑ. 0 Ind007kaMost Senior MemberPosts:12931 14 Sep 2022 02:02 PM එල එල ඉන්දික මල්ලි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 14 Sep 2022 07:51 PM Posted By Sam on 14 Sep 2022 01:09 PM හෆ්ෆා පට්ට වටින Golden Albums ටිකක්. ප්‍රින්ස්ගෙයි නාමල්ගෙයි ඇල්බම් ටික Upload කරලා ලින්ක් ටික දෙන්න බැරිද? මම පෝස්ට් එකකුත් කලින් දැම්මා ස්ට්න් එකේ මේ ඇල්බම් ටික ඉල්ලලා. ඒත් ලැබුනේ නෑ. ඒ වගේම කලින් Upload කරපු පරණ ලින්ක්ස් වැඩ කරන්නේ නෑ. මගේ අන්තර්ජාලයේ පොඩි ගැටළුවක් තියෙනවා. තව දවසකින් දෙකකින් දෙන්නම් මල්ලී.. 0 indika76Most Senior MemberPosts:10449 14 Sep 2022 08:19 PM Kumarasiri Pathirana -Pivithuru Hada Langa තුරුණු හදවත් සොරාගත් තවත් සුවිශේෂී ගායකයෙකු වූයේ කුමාරසිරි පතිරණයන්ය. ඔහුගේ පිවිතුරු හද ළඟ කැසට් පටය ඉතාමත් සීග්‍ර ලෙස අලෙවි විය. මෙම කැසට් පටයේ ගීත ඉතාමත් ලයාන්විත වූ අතර පදවැල් පෙම්වතුන් අතර ඉතා ජනප්‍රිය විය. ගීත සියල්ලම ජනප්‍රිය වූ අතර සිතින් පත් ඉන්නම්, ඉන්නම් ඉතිං මා සදාකල්, සඳසේ උදාවී, මගේ හදවත, සීත රෑ හදපනේ, ඈ සිහිවෙලා යනු ඉන් ගීත කිහිපයකි. 1 indika76Most Senior MemberPosts:10449 14 Sep 2022 08:21 PM මෙම කැසට් පටයද කවරයේ වෙනසක් සිදුකරමින් නැවතත් නිකුත් විය. 1 indika76Most Senior MemberPosts:10449 14 Sep 2022 08:28 PM Kumarasiri Pathirana -Sihinayaki Obe Adare කුමාරසිරි පතිරණගේ දෙවන කැසට් පටය සිහිනයකි ඔබෙ ආදරේ නමින් නිකුත් විය. මෙම කැසට් පටයද ඉතා ජනප්‍රිය වූ අතර වෙළඳපලට පැමිණි සුළු මෙහොතකින් විකිණී අවසන් විය. (මා මිලදී ගත්තෙත් රෙකොඩ් බාර එකට තබාගත් කැසට් පටයයි. කැසට් පට මිලදී ගෙන හිතවත් වූ නිසා ලබාදුන්නා)ෙ 2 indika76Most Senior MemberPosts:10449 14 Sep 2022 08:57 PM Kumarasiri Pathirana -Hiru Sandu Pawa හිරු සඳු පවා හඩාවි කැසට් පටය පෙර කැසට් පට දෙක මෙන් සීග්‍ර අලෙවියක් නොවීය. ඒත් ටික දිනක් යනවිට මෙහි අඩංගු ගිතද ජනප්‍රිය විය. 1 SamAdvanced MemberPosts:712 16 Sep 2022 04:30 PM මේක සෑහෙන්න ජනප්‍රිය උනා ඒ කාලේ 0 You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala