Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 Sep 2016 03:27 AM by Poddi ~~~~ගීත අසමු~~~~ 125 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 5 of 7 << < 34567 > >> Author Messages MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 06:34 AM Quote Reply ස්තූතිය ඇඩ්මින් අයියාට හෝ අක්කාට. 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Mar 2015 06:42 AM Quote Reply Posted By Himali on 31 Mar 2015 04:12 AM සැබෑ නොවෙනා හීන හරි මිහිරියි ක්ෂිතිජයක් සේ රවටලා සිත සිතින් විතරන් එක්වෙලා අතීතය දෝතට අරන් අපි අහස් ගඟටම විසි කළා සැබෑ නොවෙනා හීන හරි මිහිරියි එදා අප පියමං කරපු මග වියෝවක ගී ඉතිරි වී ඇත එපා සුළඟේ අරන් යන්නට ඔහේ තිබුණාදෙන් සැබෑ නොවෙනා හීන හරි මිහිරියි පහන නිවුනා පහන් පැල මත ඒ සුවඳ තාමත් රැඳී ඇත එපා සුළඟේ අරන් යන්නට ඔහේ තිබුණාදෙන් සැබෑ නොවෙනා හීන හරි මිහිරියි ගායනය - කසුන් කල්හාර මාලින්ග මල්ලි මෙ පටන් ගත්ත වඩෙ නම් හරිම අපුරුයි... නියමයි කොල්ලො ඔය වගෙ අය තයි අපට ඔනෙ ....ස්තුත්යි ,මෙ සින්දුව මම ගත්තා ..මෙ සින්දුව දම්ම හිමලිටත් ස්තුත්යි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 31 Mar 2015 06:59 AM Quote Reply මේ වැඩේනම් නියමයි ...දිගටම කරගෙන යමු 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 07:12 AM Quote Reply Ind007ka, isurusam > බොහොමත් ම ස්තූතියි අයියලා 0 RosiSuper Senior MemberPosts:5335 31 Mar 2015 09:34 AM Quote Reply ස්තුති මල්ලි අලුත් සින්දු වලට .... ලස්සන එකතුවක් 0 maduranga001Most Senior MemberPosts:14118 31 Mar 2015 09:52 AM Quote Reply Posted By Malinga on 31 Mar 2015 06:27 AM Posted By Himali on 31 Mar 2015 06:26 AM kauda man dapu ekata mp3 eka damme? admin aiya danna athi. man oyage ekata quote karala link ekak damma. eeka admin aiya danna athi. man passe eeka makuva නැහැ මල්ලි.. මම ලින්ක් එකක් දැම්මේ නැහැ.. වෙන කෙනෙකුට ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනේ.. මට නොවේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 31 Mar 2015 09:54 AM Quote Reply Posted By Malinga on 31 Mar 2015 06:34 AM ස්තූතිය ඇඩ්මින් අයියාට හෝ අක්කාට. කවුද බොලව් අපි නොදන්නා මෙතැන ඉන්න ඇඩ්මින් අක්කා..? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Mar 2015 06:21 PM Quote Reply Posted By maduranga001 on 31 Mar 2015 09:54 AM Posted By Malinga on 31 Mar 2015 06:34 AM ස්තූතිය ඇඩ්මින් අයියාට හෝ අක්කාට. කවුද බොලව් අපි නොදන්නා මෙතැන ඉන්න ඇඩ්මින් අක්කා..? ammapa kawuda bole alis ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 31 Mar 2015 07:18 PM Quote Reply Posted By maduranga001 on 31 Mar 2015 09:54 AM Posted By Malinga on 31 Mar 2015 06:34 AM ස්තූතිය ඇඩ්මින් අයියාට හෝ අක්කාට. කවුද බොලව් අපි නොදන්නා මෙතැන ඉන්න ඇඩ්මින් අක්කා..? මදුරංග අයියගේ wife ගැන වෙන්නැති ඔය කියන්නේ . 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 09:18 PM Quote Reply සිනිඳු සේල සළු පළඳා පාද තබන්නේ ඉන වටකර ඔමරිලතා එබී බලන්නේ ඔමරි සිනා මුව සරසා ඇයි ද හෙලන්නේ ලස්සන ඔය දෑස තෙමා ඇයි ද හඬන්නේ කණට තෝඩු ගෙලට පබලු මාල බඳින්නේ ලස්සන නුඹෙ අතැඟිලි මත මුදු පළඳින්නේ සිහින් සිනා වරින් වරේ මුවට නැගෙන්නේ කැන්දන් යන දවස ලඟයි ඇයි හිත රිදුනේ සිනිඳු සේල සළු පළඳා ................ කොළොම් පුරේ අරුමෝසම් නැහැ නුඹ දන්නේ වසන්තයේ මල් ගොමුවේ බඹරා මමනේ ඉඟි කරනා මල් අතරින් කැකුළු මල මගේ ලංවෙන්නට අවසරදැයි ඇයි ද දැන් නගේ සිනිඳු සේල සළු පළඳා ................ ගායනය :- ගයාන් මධුසංක 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 09:19 PM Quote Reply Posted By maduranga001 on 31 Mar 2015 09:52 AM Posted By Malinga on 31 Mar 2015 06:27 AM Posted By Himali on 31 Mar 2015 06:26 AM kauda man dapu ekata mp3 eka damme? admin aiya danna athi. man oyage ekata quote karala link ekak damma. eeka admin aiya danna athi. man passe eeka makuva නැහැ මල්ලි.. මම ලින්ක් එකක් දැම්මේ නැහැ.. වෙන කෙනෙකුට ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනේ.. මට නොවේ.. එහෙනම් ඒ කෙනාට ස්තූතිවන්ත වෙනව 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 10:03 PM Quote Reply Posted By isurusam on 31 Mar 2015 07:18 PM Posted By maduranga001 on 31 Mar 2015 09:54 AM Posted By Malinga on 31 Mar 2015 06:34 AM ස්තූතිය ඇඩ්මින් අයියාට හෝ අක්කාට. කවුද බොලව් අපි නොදන්නා මෙතැන ඉන්න ඇඩ්මින් අක්කා..? මදුරංග අයියගේ wife ගැන වෙන්නැති ඔය කියන්නේ . ඔව් ඔව් එතුමිය ගැන තමයි කිවුවෙ 0 MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 10:04 PM Quote Reply නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි වළා යටින් පෝදා සඳ පායන ගානයි සද්ද කර බඹරු මල වට ඉගිලෙයි මනරම් සද්ද මොට ද රූසිරි වින්දා මං රහසින් නුඹේ සිනහ මුවමඩලට ............ බැද්ද වටේ සුදු මොර මල් පිපුණත් සුවඳින් එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම් නුඹේ සිනහ මුවමඩලට ............ ගායනය :- අසංක ප්‍රියමන්ත පීරිස් 0 MalingaAdvanced MemberPosts:534 01 Apr 2015 08:49 PM Quote Reply මගෙ මලගම දා ධෙන අභියස හිඳ අතීතය සිහි කරනු එපා සුදු පාවඩ එලු සුසාන මාවත ඔබෙ කඳුළින් තෙත් කරනු එපා ජීවිතයේ පෙර සුන්දර සමයක දයාබවක් නැති ඔබෙ ගල් හිත ළඟ හැපී බිඳුණු මගෙ සිතුවිලි සයුරට දෙගුරුන් සමඟින් සිනහ නැගූ බව සුදුපිරුවට හැඳ ඔහු අසලින් හිඳ සිහි නොකරනු මැන ඒ අවසන් දින ජීවිතයට නව අරුතක් එක්කළ ඔබේ නෙතින් මා දුටු ලොව අභියස ජීවිතයක් මට තිබුණේ නැති බව කවුරු පැවසුවත් ඒ අවසන් දින සුදු පිරුවට හැඳ ඔහු අසලින් හිඳ මා වෙනුවෙන් හිනහෙනු අවසන් වර මගෙ මලගම දා ධෙන අභියස හිඳ අතීතය සිහි කරනු එපා සුදු පාවඩ එලු සුසාන මාවත ඔබෙ කඳුළින් තෙත් කරනු එපා ගායනය :- සෝමසිරි මැදගෙදර 0 MalingaAdvanced MemberPosts:534 01 Apr 2015 09:04 PM Quote Reply දෛවයේ සරදම් ඔබෙන් ලද දරා ගන්නට නොහැකි වුණි මට ඔබෙන් ලද උණුහුම ද අරගෙන සමුගනිමි මම ඔබෙන් සදහට පෙරුම් පිරුවෙමි අහිංසක ලෙස පැතුම් පැතුවෙමි සදා සතුටට කියනු මැන පෙම්වතිය ඔබ මට නොදැනුනි ද ආදරය ඔබ හට දෛවයේ සරදම් ඔබෙන් ලද ............ ගගන තලයට වඩා වැඩිවුණ ප්‍රේමයක් ඇත තවම සිත තුළ මට දුකක් ගෙන දුන්න කුමරිය ආදරෙයි දිවි තිබෙන තුරු මම දෛවයේ සරදම් ඔබෙන් ලද ............ ගායනය :- රොෂාන් ප්‍රනාන්දු 0 MalingaAdvanced MemberPosts:534 01 Apr 2015 09:52 PM Quote Reply ලසෝ දුකින් මා මළ පසු ඔබෙන් නොලැබ අනුකම්පා විසල් මතක රන්කොත් බැඳ සැමරුම් ගී ලියනු එපා ඔබේ සිනා පොදක් නොලැබ ඔබේ සෙනේ බිඳක් නොලැබ ලසෝ දුකින් මා මළ පසු ලොව හඬවා හඬනු එපා ලසෝ දුකින් මා මළ පසු ............... නොසිතු සේ ඔබෙන් ම ලද නුහුරු සුසුම් කඳුලැලි මැද ලසෝ දුකින් මා මල පසු ගුණ කවි වැල් ගයනු එපා ලසෝ දුකින් මා මළ පසු ............... ගායනය :- චන්ද්‍රරත්න ඉලේපෙරුම 0 Ind007kaMost Senior MemberPosts:12931 01 Apr 2015 09:56 PM Quote Reply බොහොම ස්තුත්යි මල්ලි මෙ සොන්ග්ස් වලට ...මලින්ග මල්ලි ඔයට බරිද රයිනි චරුක ගෙ සොන්ග්ස් දන්න ? මට ඩොව්න්ලොඅඩ් කරගන්නත් පුලුවන් එතකොට First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 MalingaAdvanced MemberPosts:534 01 Apr 2015 10:00 PM Quote Reply එයාගෙ සිංදුත් දාන්නම් අයිය 0 MalingaAdvanced MemberPosts:534 01 Apr 2015 10:16 PM Quote Reply රෑට හීන මන්දාකිණි සඳවත සරසා ගැටිස්සියක් මගෙ ලෝකෙට හෙමිහිට වැඩියා පාට ගෑව පත්ඉරුවක ගීපද ලියලා ගැටවරයෙක් මට මංගල ඇරයුමක් කළා මගෙ නළලත සිපගන්නට තරම් ළංවෙලා දඟකළ නෙත් දැක්කම මගෙ සුසුම් නැවතුනා ඔයනෙත්වල උතුරායන සෙනෙහස දැකලා ඉවසුම් නෑ ළංවෙන්නට හද සලිතවෙලා රෑට හීන මන්දාකිණි ............... කතාකරන ඔය ඇස්දෙක කීව දේ අසා හිතාගන්න බැරි ලෙන්ගතු කමක් සැලකළා සදානන්ද සෙනෙහසකට ඇරයුමක් නිසා හිතාගන්න මං ඔබෙමයි සදහටම කියා රෑට හීන මන්දාකිණි ............... ගායනය :- සුරින් රතුගම හා රයිනි චාරුකා 0 MalingaAdvanced MemberPosts:534 01 Apr 2015 10:57 PM Quote Reply මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ ඔබ නිසොල් මනේ එපා හිඳින්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ තනි යහනේ සරදම් රටා වියන්නේ මහ වැස්සක් බිමට හලා ..... විස කටු ඇණී ආතුර වූ සිතට ඔබේ ඔබ මට කියා දුන්න සෙත් කවියක් කියන්න නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ මහ වැස්සක් බිමට හලා ..... ගායනය :- සුනිල් එදිරිසිංහ 0 Add Reply Page 5 of 7 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit