Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 24 Sep 2016 03:27 AM by Poddi ~~~~ගීත අසමු~~~~ 125 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 712345 > >> Author Messages MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 09:46 PM Quote Reply ඔය ඇස් පියාන ඔහොම ඉන්න රහසක් තියනව කියන්න රහස ඉවර වුණත් එපා මං යනතුරු ඇස් අරින්න ලැජ්ජයි බයයි ගැහෙයි හදවත දෙතොල වියලිලා දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා වැඩක් පලක් කරන්න බැරි නින්ද ඇතත් නිදන්න බැරි මේ අරුමය ද ආදරේ ඔය ඇස් පියාන ..... ස්නේහෙන් නුවන් සැලෙන පිළිතුරු ඔබෙන් එනතුරා ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි හදත් ගොළුවෙලා මාන්නයට හඬන්න බැරි තව කෙනෙකුට කියන්න බැරි මට නොලැබේ ද ආදරේ ඔය ඇස් පියාන ..... ගායනය :- කිත්සිරි ජයසේකර 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 10:43 PM Quote Reply සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවා ම ඔබට ළංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදා ම පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවා ම ඔබ ම විතරයි මම පතන්නේ සසරෙ හැමදා ම ඔබ ව මට හරි දුර තමයි නමුදු මගෙ සිත ඔබ ළඟයි සොයා එන්නට මට හිතයි සුළඟ ඔබ ගැන තතු කියයි සුන්දරයි ඔබ ................ ඔබ ව සිහිවී සිත හඬයි කඳුළු නෙතු අග ඉකිගසයි සිතේ සිතුවිලි ඔබ ගැනයි ඔබට මම හරි ආදරෙයි සුන්දරයි ඔබ ................ ගායනය :- සතිශ් පෙරේරා 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 10:49 PM Quote Reply shaaa marune. lyrics ekath ekkama siduwath ahanna puuwan. bohoma sthuti malinga ayye ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 10:50 PM Quote Reply Posted By Himali on 27 Mar 2015 10:49 PM shaaa marune. lyrics ekath ekkama siduwath ahanna puuwan. bohoma sthuti malinga ayye ඔව් ඔන්ලයින් අහන්න හා ඩවුන්ලෝඩ් කරන්න දෙකම පුළුවන්. හැබැයි ඉතින් අනිත් අය ගාව ගොඩක් කොලිටි එක වැඩි හොඳ ගීත තියෙන නිසා ඒ අයත් දැම්මොත් වැඩිය හොඳ වෙයි. 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Mar 2015 10:52 PM Quote Reply නියම වඩක් ..ඔහොම යමු First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 10:53 PM Quote Reply හිමාලි, ඉන්දික අයියා > දෙදෙනාට ම බොහොමත් ම ස්තූතියි 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 10:55 PM Quote Reply kithsiri jayaseekarayange geethaya lassani vage. math dl karagena ahannam ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 10:57 PM Quote Reply ඔබ නොදැක ගෙවුණු එක මොහොතක් කල්පයක් තරම් මටනම් ආදරේ හිතට දැනුනා ඔබෙ රුව සිහිනෙන් දකිමින් දිගු වරල කඩා ඉහිරවමින් නෙත් කොනින් කියන රස කියමන් මුදු දෙතොල් සලා සනසවමින් ඔබ පාන සිනා මිණි පහනක් ඔබ නොදැක ගෙවුණු ............. මා පතා උන්නෙ පෙර සසරෙත් ඔබ කියා සිතේ මට සැනෙකින් නෙතු පියන් වැසී යන දවසෙත් ඔබ පමණි සරණ මතු සසරෙත් ඔබ නොදැක ගෙවුණු ............. ගායනය :- ඉන්දික ප්‍රසාද් 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 10:58 PM Quote Reply Posted By Himali on 27 Mar 2015 10:55 PM kithsiri jayaseekarayange geethaya lassani vage. math dl karagena ahannam අහල බලන්නකො. සමහර විට මෙතන තියෙන සමහර සිංදුවලට ඔයා කැමති වෙන්නත් ඉඩ තියෙනව. සමහර ඒවටනම් ඉතින් කැමැත්තක් නැතිවෙයි 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 11:05 PM Quote Reply ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ හදේ ලැඟුම් ගනීවි දැන් ඒ ඔයා මගේ එදා ඔයා මගේ හිතයි අරන් ගියේ ඒත් නොදී ගියේ ආදරේ ඔබේ පවන් රොදින් කියා එවන්න ආදරේ ඔබේ ඉතින් කියන්න ආදරේ ............. නුවන් තාරුකා දිලී සිනාසුනා ඒත් ඔයා මගෙන් දුරස් වුණා වුණා සිතින් හඬා හඬා වැටී පැතුම් සිනාසුනා ඉතින් කියන්න ආදරේ ............. ගායනය :- ෂර්ලි වෛජයන්ත 0 MalingaAdvanced MemberPosts:534 27 Mar 2015 11:11 PM Quote Reply මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි මනමාලකම් නොවෙයි මං ඇත්තට ම ආදරෙයි සංසාරෙ හමුවෙලා අපි පැතූ ඒ පැතුම් ගං දෑලවර හැපී නිංනාඳ දෙනු බලන් මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත් හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින් මේ ගංඟාව නුඹ වගෙයි ............... එක දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි ගංඟාව නුඹ වගෙයි මං කීවෙ ඒ නිසයි මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත් හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින් මේ ගංඟාව නුඹ වගෙයි ............... ගායනය :- ශාන්ත ජයලත් තිසේරා 0 HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 11:44 PM Quote Reply thavath lassana sindu dekak dala tiyenne. bohoma sthuti ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 27 Mar 2015 11:59 PM Quote Reply හොඳ වැඩක්..දිගටම කරගෙන යන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 MalingaAdvanced MemberPosts:534 28 Mar 2015 12:03 AM Quote Reply හිමාලි, සමන්ත අයියා> බොහොමත් ම ස්තූතියි 0 isurusamSuper Senior MemberPosts:7342 28 Mar 2015 05:31 AM Quote Reply niyama wadak digatama kragena yamu.............. 0 MalingaAdvanced MemberPosts:534 28 Mar 2015 08:22 AM Quote Reply isurusam> බොහොමත් ම ස්තූතියි 0 HimaliVeteran MemberPosts:1636 28 Mar 2015 09:35 AM Quote Reply ko sindu nadda ithin ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 MalingaAdvanced MemberPosts:534 28 Mar 2015 09:37 AM Quote Reply Posted By Himali on 28 Mar 2015 09:35 AM ko sindu nadda ithin තව ඒව දාන්නම්. තව සිංදුනම් තියෙනව දාන්න. 0 HimaliVeteran MemberPosts:1636 28 Mar 2015 09:41 AM Quote Reply mata type karanna kammali ane ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ 0 indika76Most Senior MemberPosts:10449 28 Mar 2015 09:41 AM Quote Reply නියම වැඩක්.. දිගටම කරගෙන යමු මල්ලී... 0 Add Reply Page 1 of 712345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit