You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  indika76
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 42 of 68 << < 4041424344 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
16 Feb 2017 10:10 PM
Posted By indika76 on 16 Feb 2017 09:47 PM
මෙහිදී වෙලා තියෙන්නේ එකම පද වැලට තනු දෙකක් නිර්මාණය වීම.
මේ වගේ ගීත කිහිපයක්ම තියෙනවා..
සද එබෙන්නෙපා - අතුල අධිකාරී සහ අසංක ප්‍රියමන්ත
ප්‍රථම ප්‍රේමයෙන් - අශෝක පීරිස් සහ සෝමසිරි මැදගෙදර
ඇයි.? සෙනෙහස දෙවොලකි ගීතය - රූකාන්ත සහ සෝමසිරි.

ඒකටත් ත්‍රෙඩ් එකක් තිබුණ නම් මරු කියල හිතෙනවා. කෝකද හොඳ සහ ජනප්‍රිය උනේ මොන ගීතයද වගේ කතිකාවතක් ඇති කරගන්න තිබ්බ.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Feb 2017 10:19 PM
ehemaඑහෙම එකක් මම කරගෙන ගියා කාගෙන් වත් සපෝට් එකක් තිබුනේ නැහැ අන්තිමට මම සින්දුව දානවා විතරයි
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Feb 2017 10:30 PM
සද එබෙන්නෙපා - අතුල අධිකාරී සහ අසංක ප්‍රියමන්ත
මේ සින්දු 2 නම් තාල වෙනස් උනාට ඒ සින්දු 2ම ලස්සනට තියෙනවා
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
16 Feb 2017 10:46 PM
Posted By indika76 on 23 Dec 2016 02:51 AM
(85) H.R. Jothipala -Gee Manjusa (320kbps)



Posted By indika76 on 24 Dec 2016 08:51 PM 
(86) H.R. Jothipala -Pata Podak (320kbps) 

 

Posted By indika76 on 25 Dec 2016 07:09 PM 
(87) H.R. Jothipala -Umayanganiyo (320kbps) 

 


ඉන්දික මල්ලි මටත් මේ ඇල්බම් 3 න ගන්න අවසරද ? ගොඩක් ස්තූතියි 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
16 Feb 2017 10:57 PM
Posted By DanuLiyanage on 16 Feb 2017 10:19 PM
ehemaඑහෙම එකක් මම කරගෙන ගියා කාගෙන් වත් සපෝට් එකක් තිබුනේ නැහැ අන්තිමට මම සින්දුව දානවා විතරයි
අනේ මල්ලි. ඒ ත්‍රෙඩ් එක ආයෙත් උඩට ගන්නකො. මම දන්නේ නැහැ ඇයි එහෙම වටින ත්‍රෙඩ් එකකට සහය නොලැබුණා නම් ඒ ඇයි කියල.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
17 Feb 2017 07:17 AM
Posted By indika76 on 16 Feb 2017 07:53 PM
(92) Dinesh Bogoda -Hinidum Kanda (320kbps)



මේ ඇල්බම් එකනම්  කලින් දැකලා නැ.....

බොහොම ස්තුතියි අයියේ මේ වගේ ඇල්බම් දෙනවට.

මටත් අවසර දෙනවද මේ ඇල්බම් එක ගන්න..


0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Feb 2017 08:21 AM
Posted By indika76 on 16 Feb 2017 07:53 PM
(92) Dinesh Bogoda -Hinidum Kanda (320kbps)




මේ ගායකයා ගැන නම් අහලා නෑ.මටත් දෙන්නකෝ අයියේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Feb 2017 12:01 PM
හරි අයියේ මම ගන්නම් එක යේම
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Feb 2017 07:49 AM
අහලම නැති එකක් හින්දා අරගෙන අහලම බලමු.
අයියේ මටත් එවන්නකො ලින්කුව.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
19 Feb 2017 07:15 PM
මේ දිනේෂ් බෝගොඩ කියන්නේ බෝගොඩ පරම්පරාවේ කෙනෙක්. තාත්තා සංගීත කථිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ. අම්ම ඇසිඩා බෝගොඩ.
මම දන්නා විදියට දැන් ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පාලකවරයා වශයෙන් කටයුතු කරනවා..
බටනලා වාදක ජානක බෝගොඩ සහෝදරයෙකි.
ඒ වගේම රෝහණ බෝගොඩ, ඉන්ද්‍රාණි බෝගොඩ ළගම ඥාතීන්..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
19 Feb 2017 10:59 PM
(93) Lalith Ponnamperuma -Awasan Sendewai (320kbps)



0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
19 Feb 2017 11:30 PM
තවත් ඇල්බම් එකක් ඇවිත්.. මගේ ලඟ නම් මේක තිබුණා.. ස්තූතියි මල්ලී.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Feb 2017 12:47 AM
මතකයෙන් ඇත් වුන සින්දු ටිකක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
20 Feb 2017 12:58 AM
ලලිත් පොන්නම්පෙරුමගේ ජනප්‍රියම ගීත 16 ගෙන ආවට ඔබට බොහොම ස්තූතියි ඉන්දික76 අයියේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
20 Feb 2017 02:03 AM
Pattama album ekak thama flashback ekka karapu album eka nethda Kadulu aranaka
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
20 Feb 2017 03:35 AM

Posted By indika76 on 19 Feb 2017 10:59 PM
(93) Lalith Ponnamperuma -Awasan Sendewai (320kbps)




තව ලස්සන ඇල්බම් එකක්, ඕක නම් මගේ ලග තියනවා, තැන්ක්ස් ඉන්දික
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Feb 2017 06:08 AM
නියම ඇල්බම් එකක් අයියේ මේක.320 න් මගේ ලග නැහැ
මටත් ඕනෙ අයියේ

ෆ්ලෑෂ් බෑක් එකනං මගේ ලග තියෙනවා
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Feb 2017 06:10 AM
මේකත් නියම ඇල්බම් එකක්තමයි
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Feb 2017 06:14 AM
Posted By indika76 on 19 Feb 2017 07:15 PM
මේ දිනේෂ් බෝගොඩ කියන්නේ බෝගොඩ පරම්පරාවේ කෙනෙක්. තාත්තා සංගීත කථිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ. අම්ම ඇසිඩා බෝගොඩ.
මම දන්නා විදියට දැන් ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පාලකවරයා වශයෙන් කටයුතු කරනවා..
බටනලා වාදක ජානක බෝගොඩ සහෝදරයෙකි.
ඒ වගේම රෝහණ බෝගොඩ, ඉන්ද්‍රාණි බෝගොඩ ළගම ඥාතීන්..


මේ විස්තරය නම් මම දැනගෙන හිටියේ නැහැනේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
20 Feb 2017 07:58 AM
තවත් ලස්සන ඇල්බම් එකක්....
0
You are not authorized to post a reply.
Page 42 of 68 << < 4041424344 > >>