You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  indika76
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 59 of 68 << < 5758596061 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Aug 2018 05:30 PM
රුවංගි ආයතන විසින් සිදුකරන ලද බෙදාහැරීම එතරම් සාර්ථක වුනේ නැහැ..
මම හිතන විදියට ලලිත් ව ඒ දවස්වල එතරම් ජනප්‍රිය නැති නිසා රසිකයන් මිලදී ගත්තේ නැහැ..
පසුව වෙනත් ආයතනයක් මගින් නිෂ්පාදනය කර බෙදා හැරියා..
මෙම ඇල්බමයම නැවත වතාවක් තවත් කවරයකින් ආවා..

ඒ සමගම ඔහුගේ අනෙක් නිර්මාණය වන මල් මද හාසේ ආවේ ...
එයටත් පසුව අවසන් සැදෑවයි සහ මංගල දිනේදි කැසට් පට ආවේ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Aug 2018 06:53 PM
අයියේ එතකොට මේ සින්දු වර්ෂන් එක කැසට් දෙකම එකමද..කවරේ වෙනස් උනාම
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Aug 2018 10:29 PM
කවරෙ වෙනස් වුනාට සිංදු වල කිසි වෙනසක් නෑ මල්ලී...
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
15 Aug 2018 10:44 PM
ayye meyage me album eka witharada oya gawa thiyenne originals?

awasan sendewai
asunu geethika
obe sina mal pipi songs nedda originals
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
16 Aug 2018 06:23 AM
මල් මදහාසේ, අවසන්සැදෑවයි සහ මංගල දිනේදී යන කැසට් තුනම රිප් කරලා තිබුණා..
එත් ඒවා හොයාගන්න නෑනේ මල්ලී.. කවුරු හරි අරගෙන ගිහිල්ලා...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Aug 2018 06:42 AM
Posted By indika76 on 15 Aug 2018 05:30 PM
රුවංගි ආයතන විසින් සිදුකරන ලද බෙදාහැරීම එතරම් සාර්ථක වුනේ නැහැ..
මම හිතන විදියට ලලිත් ව ඒ දවස්වල එතරම් ජනප්‍රිය නැති නිසා රසිකයන් මිලදී ගත්තේ නැහැ..
පසුව වෙනත් ආයතනයක් මගින් නිෂ්පාදනය කර බෙදා හැරියා..
මෙම ඇල්බමයම නැවත වතාවක් තවත් කවරයකින් ආවා..

ඒ සමගම ඔහුගේ අනෙක් නිර්මාණය වන මල් මද හාසේ ආවේ ...
එයටත් පසුව අවසන් සැදෑවයි සහ මංගල දිනේදි කැසට් පට ආවේ...

පොඩි දැනුවත් වීමකුත් තියෙන්නේ


0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
16 Aug 2018 11:48 PM
Posted By sanj on 15 Aug 2018 08:08 AM
ඈ අයියෙ මං ගාව තියන එකේ ඇල්බම් කවරෙ වෙනස්නෙ. සින්දු ටික නම් සේම්

[url=https://ibb.co/gnSn1U][/url]

මේ Cover ආපු එක තාම මගේ ලග තියන්නේ 
0

බන්ටු
New Member
New Member
Posts:69






--
17 Aug 2018 05:25 AM
indika aiye anik originals tikath dennako Lalith ponnamperuma mahathage
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 Aug 2018 08:48 AM
ඉන්දික අයියා ....මේක නම් මටත් ඕනෙ. මගෙ ලග මංගල දිනේදී ඇල්බම් එක නම් තියෙනවා.
රෙකෝඩින් අරන් නෑ තාම. වැඩේට හරියන එකක් හොයාගන්නත් නෑ මෙහේ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
30 Aug 2018 05:15 PM
තාම ප්ලේයර් එකක් හොයාගත්තේ නැද්ද හසිත මල්ලී...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 Aug 2018 07:13 AM
ඒ දවස් වල හොදට ගිය කැසට් එකක් මේක
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Sep 2018 12:53 PM
Posted By hasithad on 17 Aug 2018 08:48 AM
ඉන්දික අයියා ....මේක නම් මටත් ඕනෙ. මගෙ ලග මංගල දිනේදී ඇල්බම් එක නම් තියෙනවා.
රෙකෝඩින් අරන් නෑ තාම. වැඩේට හරියන එකක් හොයාගන්නත් නෑ මෙහේ.

setup වැඩ නැද්ද අයියේ දැන්
0

wasangaama
Basic Member
Basic Member
Posts:202






--
05 Sep 2018 04:47 PM
Posted By indika76 on 14 Aug 2018 05:50 PM
(119) Lalith Ponnamperuma -Sandata Muwawee (320kbps)


මටත් දෙන්න 
0

wasangaama
Basic Member
Basic Member
Posts:202






--
05 Sep 2018 04:54 PM
Posted By hasithad on 17 Aug 2018 08:48 AM
ඉන්දික අයියා ....මේක නම් මටත් ඕනෙ. මගෙ ලග මංගල දිනේදී ඇල්බම් එක නම් තියෙනවා.
රෙකෝඩින් අරන් නෑ තාම. වැඩේට හරියන එකක් හොයාගන්නත් නෑ මෙහේ.
පොඩ්ඩක් පරණ යකඩ එකතු කරන තැන් වල බැලුවනම්. මම දෙවට යකඩ එකකු කරන තැන ගාවින් යද්දී දැක්ක එකක් තියෙනවා. බලද්දී kenwood x-7i හොඳ deck එකක්. 300 ක් දීල අරන් ඇවිත් හදාගත්තා. තෙමිලා මලකඩ පොඩ්ඩක් තිබුනා වෙන අවුලක් නෑ. එක පැත්තක් හැදුව දෙකේම කෑලි දාල.
 
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Sep 2018 09:00 PM
මරුනෙ. මමත් එක තැනකට ගිහින් බැලුවා ගන්න එකක්....ඒක නම් ගොඩ දාගන්න බෑ කියලෛ බලපු කෙනා කීවෙ.
බඩු නෑ රෙපෙයාර් වලට.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2018 10:22 AM
පරණ ඒවා ගොඩ ගන්න පුලුවන් සර්කිට් අවුල් නම්. ඩෙක් අවුල් උනොත් තමා ගොඩ දාන්න බැරි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Sep 2018 10:20 PM
ඔව්....ඇත්තටම දැන් පොඩි කැසට් වලට උනත් බඩු නෑනෙ හදන්න.
කැඩුනොත් ඉතින් සොරි තමා.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Sep 2018 02:34 PM
Posted By hasithad on 14 Sep 2018 10:20 PM
ඔව්....ඇත්තටම දැන් පොඩි කැසට් වලට උනත් බඩු නෑනෙ හදන්න.
කැඩුනොත් ඉතින් සොරි තමා.
මමත් කොයි තරම් විසි කරල ඇත්ද

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Sep 2018 06:37 PM
(120) (120) Nanda Malini -Sanka Padma (320kbps)

0

wasangaama
Basic Member
Basic Member
Posts:202






--
22 Sep 2018 07:15 PM
Posted By sha733 on 16 Sep 2018 02:34 PM
Posted By hasithad on 14 Sep 2018 10:20 PM
ඔව්....ඇත්තටම දැන් පොඩි කැසට් වලට උනත් බඩු නෑනෙ හදන්න.
කැඩුනොත් ඉතින් සොරි තමා.
මමත් කොයි තරම් විසි කරල ඇත්ද


හොඳ deck එහෙම විසිකරන්න් එපා. මම යකඩ එකතු කරන තැනින් ගෙනැත්  හදපු එකේ තිබුන විදිය දැක්කොත් ඔයාල අඬනවා.

https://m.facebook.com/story.php?story_fbid=10215188118435230&id=1201057925&hc_location=ufi

හැදුවට පස්සේ වීඩියෝ ලින්ක්  එක 

www.facebook.com
0
You are not authorized to post a reply.
Page 59 of 68 << < 5758596061 > >>