Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Apr 2019 06:15 PM by Dilki අවුරුදු රබන් පද 140 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 8 << < 12345 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 01 Apr 2015 07:05 PM කක් කක් කක් කක් කක්කුටු හොද්දයි තිත් තිත් තිත් තිත් තිබ්බටු හොද්දයි අක්කා දීලා පස් අවුරුද්දයි මං නං කෑවේ එක බත් හැන්දයි 0 isurusamSuper Senior MemberPosts:7342 01 Apr 2015 07:30 PM මලින් මලේ රොන් ගන්නා බමරු බමන්නා රුලින් රුලේ මොනරුන් පිට පිල් විහිඳින්නා වලින් ගොසින් වලි කුකුලන් පිල් විහිදන්නා රබන් ගසන්නා අන්දම බලා සිටින්නා.. 0 ImalkaVeteran MemberPosts:4533 01 Apr 2015 10:19 PM නේත්තරා නිදි නැති වන තරමට ආල හැඟුම් මැවිලා හාංකවිසියක් නොදන්නා තාලෙට අහක බලන් ඉඳලා තාක්ක තක දොන් තරිකිට කීත දොන් තේක්ක මල් පිපිලා අන්න බලන් සකි මෙන්න බලන් සකි පාරට අතු නැමිලා remixed by buying & selling 0 maduranga001Most Senior MemberPosts:14118 01 Apr 2015 10:29 PM Posted By isurusam on 01 Apr 2015 07:30 PM මලින් මලේ රොන් ගන්නා බමරු බමන්නා රුලින් රුලේ මොනරුන් පිට පිල් විහිඳින්නා වලින් ගොසින් වලි කුකුලන් පිල් විහිදන්නා රබන් ගසන්නා අන්දම බලා සිටින්නා.. මෙහෙම ගීතයක් තියෙනවා නේද? මිල්ටන්/රනිල් මල්ලවාරච්චි ගායනා කරනවා අහලා තියෙනවා.. මලින් මලේ රොන් ගන්නා බමරු බමන්නා රුලින් රුලේ මොනරුන් පිට පිල් විහිඳින්නා බමරු බමන්නා..මොනරු රගන්නා.. කියලා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 01 Apr 2015 10:33 PM Posted By Imalka on 01 Apr 2015 10:19 PM නේත්තරා නිදි නැති වන තරමට ආල හැඟුම් මැවිලා හාංකවිසියක් නොදන්නා තාලෙට අහක බලන් ඉඳලා තාක්ක තක දොන් තරිකිට කීත දොන් තේක්ක මල් පිපිලා අන්න බලන් සකි මෙන්න බලන් සකි පාරට අතු නැමිලා remixed by buying & selling රබන් පදයක් නේද? එකක් වත් අතහැරියේ නැහැ මේ ඩබල.. ජාතික ගීයත් රිම්ක්ස් කරන එකට ගියා මේ දෙන්න.. අර අලුතින් කිව්වේ.. ඒකට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 01 Apr 2015 10:34 PM Posted By maduranga001 on 01 Apr 2015 10:29 PM Posted By isurusam on 01 Apr 2015 07:30 PM මලින් මලේ රොන් ගන්නා බමරු බමන්නා රුලින් රුලේ මොනරුන් පිට පිල් විහිඳින්නා වලින් ගොසින් වලි කුකුලන් පිල් විහිදන්නා රබන් ගසන්නා අන්දම බලා සිටින්නා.. මෙහෙම ගීතයක් තියෙනවා නේද? මිල්ටන්/රනිල් මල්ලවාරච්චි ගායනා කරනවා අහලා තියෙනවා.. මලින් මලේ රොන් ගන්නා බමරු බමන්නා රුලින් රුලේ මොනරුන් පිට පිල් විහිඳින්නා බමරු බමන්නා..මොනරු රගන්නා.. කියලා ඔව් බන්, මේක දිවයින පත්තරේ ගිය ලොන්ත පූස් ආටිකල් එකකින් කවුරු හෝ දාල තියෙන්නේ මේක අමූලික සින්දුවක්.....එකයි B &S ලගේ සින්ද්වක් මම දැම්මෙත් 0 Ind007kaMost Senior MemberPosts:12931 01 Apr 2015 10:54 PM මාර රබන් පද නෙ බන් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 01 Apr 2015 11:17 PM ඔක්කොම remix වෙලා....... 0 isurusamSuper Senior MemberPosts:7342 01 Apr 2015 11:19 PM “කක් කක් කක් කක් කක්කුටු හොද්දයි තිත් තිත් තිත් තිත් තිබ්බටු හොද්දයි අක්කා දීලා පස් අවුරුද්දයි මං නං කෑවේ එක බත් හැන්දයි” 0 maduranga001Most Senior MemberPosts:14118 02 Apr 2015 12:57 AM කෝ බන් මේ රබාන ලග කවුරුවත් නැහැනේ.. හොරු ගෙනිච්චද? නැත්නම් උගස් තිබ්බද රබාන මෙදා සැරේ අවුරුදු කන්න.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 02 Apr 2015 01:19 AM අගලවත්ත කොටු කුඩැල්ල මකළුදැල්ල - ගති ගුදං බතල වත්තෙ මල් පිපිලා බමරු රොන් අරන් තරිකිට බමරු රොන් අරන් 0 isurusamSuper Senior MemberPosts:7342 02 Apr 2015 01:19 AM වඳුරත් අත්තක පැන පැන යන්නං වැඳිරිත් අත්තක පැන පැන යන්නං වඳුරත් වැඳිරිත් අත්ත කඩාගෙන ගුන්ද තරිකිට ගුන්ද දොං දොං 0 maduranga001Most Senior MemberPosts:14118 02 Apr 2015 01:37 AM ඉසුරු මලයා රබාන බද්දට අරගෙන වගේ.. බොහොම ස්තුතියි රබන් පද ටිකට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2015 02:40 AM ඉසුරු කොලුවො ඔය රබන් ගහන්නෙ තනියෙන් නෙවෙයි ...උම්බ ඔකෙන් සෙල්ලම් කරලා රබාන පලනව එහෙම නෙවෙයි ..පොඩ්ඩක් හිටහල්ල අද දවස හොන්ද නැහැ රබන් සිතුවිලි පහල වෙන්න First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 02 Apr 2015 02:58 AM රබාන පලන්න එපා කොල්ලනේ.. තව දවස් ගණනාවක්ම තියෙනවා ඕක ගහන්න.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 02 Apr 2015 04:12 AM මේක ඉක්මනටම පලන්න ඕනේ.....වෙන කවුරුත් පලන්න ඉස්සෙල්ලා 0 maduranga001Most Senior MemberPosts:14118 02 Apr 2015 04:21 AM මලයා හිත හිත ඉන්නකොට වෙන එකෙක් ඇවිල්ල පලලා යාවි.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2015 04:28 AM Posted By maduranga001 on 02 Apr 2015 04:21 AM මලයා හිත හිත ඉන්නකොට වෙන එකෙක් ඇවිල්ල පලලා යාවි.. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 02 Apr 2015 04:31 AM එකෙකුටවත් රබාන අල්ලන්න දෙන්නේ නැ 0 ImalkaVeteran MemberPosts:4533 02 Apr 2015 04:52 AM රබාන රත් කරලා තියාගනින් 0 You are not authorized to post a reply. Page 2 of 8 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය