Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Apr 2019 09:21 PM by hasithad ස්ටන් කැවිලි මේසය 156 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 8 << < 45678 > >> Author Messages samanthaMost Senior MemberPosts:13190 06 Apr 2016 09:40 PM Posted By sha733 on 06 Apr 2016 02:16 AM අනිවාර්යයයෙන්ම සැමට ආරාධනා................................ සමන්න අයිය එන්නෙ නැහැනේ බොරැනේ කියන්නේ අවුරැදු දවස්වල ලංකාවටත් එන්නෙ නැත්ද අයියේ නැහැ මල්ලී .. ලංකාවට එන්න විදිහක් නැහැ. අනෙක මෙවර කොහොමත් අපිට අවුරුදු නැහැ. මගේ ආදරණීය පියාණන් ගේ වියෝවය හේතුවෙන් මෙවර අවුරුද්ද සමරන්නේ නැහැ.ඉස්සර හැමදාමත් අවුරුද්දට ගණුදෙනු කරනකොට තාත්තා අළුත්ම මුදල් නෝට්ටු අපි ඔක්කෝටම බෙදනවා.. එයා ඒ නෝට්ටු කොල අවුරුද්දට පෙර සිටම හොයලා තියාගෙන ඉන්නේ. ගිය වසර දක්වා මේ ක්‍රියාව එයා කලා. මට ඒ සිදුවීම් අද වගේ මතකයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DushanVeteran MemberPosts:2536 07 Apr 2016 03:27 AM ෂා නියමයිනේ මරු කෑම මේසයක්නේ 0 sha733Super Senior MemberPosts:7332 07 Apr 2016 04:03 AM Posted By samantha on 06 Apr 2016 09:40 PM Posted By sha733 on 06 Apr 2016 02:16 AM අනිවාර්යයයෙන්ම සැමට ආරාධනා................................ සමන්න අයිය එන්නෙ නැහැනේ බොරැනේ කියන්නේ අවුරැදු දවස්වල ලංකාවටත් එන්නෙ නැත්ද අයියේ නැහැ මල්ලී .. ලංකාවට එන්න විදිහක් නැහැ. අනෙක මෙවර කොහොමත් අපිට අවුරුදු නැහැ. මගේ ආදරණීය පියාණන් ගේ වියෝවය හේතුවෙන් මෙවර අවුරුද්ද සමරන්නේ නැහැ.ඉස්සර හැමදාමත් අවුරුද්දට ගණුදෙනු කරනකොට තාත්තා අළුත්ම මුදල් නෝට්ටු අපි ඔක්කෝටම බෙදනවා.. එයා ඒ නෝට්ටු කොල අවුරුද්දට පෙර සිටම හොයලා තියාගෙන ඉන්නේ. ගිය වසර දක්වා මේ ක්‍රියාව එයා කලා. මට ඒ සිදුවීම් අද වගේ මතකයි. ඒව මතක් කර කර කොහොම අවුරුදු සමරන්නද අයියේ 0 samanthaMost Senior MemberPosts:13190 07 Apr 2016 04:06 AM Posted By sha733 on 07 Apr 2016 04:03 AM Posted By samantha on 06 Apr 2016 09:40 PM Posted By sha733 on 06 Apr 2016 02:16 AM අනිවාර්යයයෙන්ම සැමට ආරාධනා................................ සමන්න අයිය එන්නෙ නැහැනේ බොරැනේ කියන්නේ අවුරැදු දවස්වල ලංකාවටත් එන්නෙ නැත්ද අයියේ නැහැ මල්ලී .. ලංකාවට එන්න විදිහක් නැහැ. අනෙක මෙවර කොහොමත් අපිට අවුරුදු නැහැ. මගේ ආදරණීය පියාණන් ගේ වියෝවය හේතුවෙන් මෙවර අවුරුද්ද සමරන්නේ නැහැ.ඉස්සර හැමදාමත් අවුරුද්දට ගණුදෙනු කරනකොට තාත්තා අළුත්ම මුදල් නෝට්ටු අපි ඔක්කෝටම බෙදනවා.. එයා ඒ නෝට්ටු කොල අවුරුද්දට පෙර සිටම හොයලා තියාගෙන ඉන්නේ. ගිය වසර දක්වා මේ ක්‍රියාව එයා කලා. මට ඒ සිදුවීම් අද වගේ මතකයි. ඒව මතක් කර කර කොහොම අවුරුදු සමරන්නද අයියේ ඔක තමයි ජීවිතය මල්ලී. අපි කාටත් උරුම වෙන්නේ මරණය තමයි.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 07 Apr 2016 05:23 AM ඉපදුන අපි ඒක බලාපොරොත්තුවෙන් ඉන්න ඕනේ දැන් එහෙම නැති අයත් ඉන්නවනේ ජීවිතේට මැරෙන්නෑ කියල හිතාගෙන ඉන්න පිරිසත් 0 hasithadSuper Senior MemberPosts:5795 07 Apr 2016 09:21 AM අවුරුදු කෑම මේසයට කෑම හදන විදියත් දාමුද ? 0 RosiSuper Senior MemberPosts:5335 07 Apr 2016 01:26 PM මාත් ජාති දෙකක් වත් හදන්න ඕන හෙට අනිද්දට 0 maduranga001Most Senior MemberPosts:14118 07 Apr 2016 08:50 PM Posted By hasithad on 07 Apr 2016 09:21 AM අවුරුදු කෑම මේසයට කෑම හදන විදියත් දාමුද ? හොයා ගන්න පුළුවන් විදියට කැවිලි ජාති හදන හැටි එහෙම දාන්නකෝ පුළු පුළුවන් අය. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 07 Apr 2016 09:59 PM සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 07 Apr 2016 10:35 PM අපේ අම්මට තාම හරියට (හරියට හොදද) හදන්න බැරි අලුව විතරයි ඒකෙ කප් එකත් ලගදිම ගහයි කියල හිතෙනවා 0 hasithadSuper Senior MemberPosts:5795 08 Apr 2016 11:06 AM 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Apr 2016 06:19 PM වැලි තලප කියන කොටත් කෙල උනනවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 08 Apr 2016 08:53 PM මුල් කාලේ අපේ නෝනත් හැදුව. මං හිතුවෙම පැණි තලප කියල. එයා තමයි කිව්වෙ ඒ වැලි තලප කියල. වට්ටෝරු සෙට් එකට බොහොම ස්තූතියි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 09 Apr 2016 02:14 AM අපෙ අම්ම වැලිතලප වලින් 1 ගහල ඉන්නේ සමහර විශේෂ අවස්ථාවලදී අපේ ගෙදර ඇවිත් අම්මට කියල හදව ගන්නවා ගමේ අය 0 samanthaMost Senior MemberPosts:13190 09 Apr 2016 07:41 AM Posted By sha733 on 09 Apr 2016 02:14 AM අපෙ අම්ම වැලිතලප වලින් 1 ගහල ඉන්නේ සමහර විශේෂ අවස්ථාවලදී අපේ ගෙදර ඇවිත් අම්මට කියල හදව ගන්නවා ගමේ අය කලින් දැනගෙන හිටියා නම් මට හරි වටිනවා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 hasithadSuper Senior MemberPosts:5795 09 Apr 2016 08:02 AM මම නම් අකමැතිම එක තමයි වැලිතලප 0 sha733Super Senior MemberPosts:7332 09 Apr 2016 08:20 AM Posted By samantha on 09 Apr 2016 07:41 AM Posted By sha733 on 09 Apr 2016 02:14 AM අපෙ අම්ම වැලිතලප වලින් 1 ගහල ඉන්නේ සමහර විශේෂ අවස්ථාවලදී අපේ ගෙදර ඇවිත් අම්මට කියල හදව ගන්නවා ගමේ අය කලින් දැනගෙන හිටියා නම් මට හරි වටිනවා.. අර මොකෝ අයියේ 0 maduranga001Most Senior MemberPosts:14118 10 Apr 2016 02:35 AM Posted By hasithad on 09 Apr 2016 08:02 AM මම නම් අකමැතිම එක තමයි වැලිතලප මේව වැලි තලප කිව්වට වැලි නැහැ. ඔයාට වැලි තලප කියල වෙන තලපයක් කවල වගේ කවුරු හරි. වැලි තලප හැම එකක්ම රස නැහැ. ඒක එක විදියක් තියෙනවා. තනිකරම අත්ගුණේ තමයි. ගිහිපු වෙලාවක අර ශා මලයන්ඩිගේ අම්ම හදපු වැලි තලප කෑල්ලක් දෙසා බාලම මෙතන කොමෙන්ටුවක් කොටන්නකො. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 hasithadSuper Senior MemberPosts:5795 10 Apr 2016 08:28 AM එහෙනම් ෂාට කියලා බලන්න ඕනා.මේ පැත්තේ ආවොත් අරන් එන්නවත් කියලා. 0 samanthaMost Senior MemberPosts:13190 10 Apr 2016 08:49 PM Posted By sha733 on 09 Apr 2016 08:20 AM Posted By samantha on 09 Apr 2016 07:41 AM Posted By sha733 on 09 Apr 2016 02:14 AM අපෙ අම්ම වැලිතලප වලින් 1 ගහල ඉන්නේ සමහර විශේෂ අවස්ථාවලදී අපේ ගෙදර ඇවිත් අම්මට කියල හදව ගන්නවා ගමේ අය කලින් දැනගෙන හිටියා නම් මට හරි වටිනවා.. අර මොකෝ අයියේ මම මෙහෙට එන වෙලාවේ ටිකක් අරගෙන එන්න තිබුණ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 You are not authorized to post a reply. Page 6 of 8 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය