Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Apr 2019 09:21 PM by hasithad ස්ටන් කැවිලි මේසය 156 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 8 << < 45678 Author Messages RosiSuper Senior MemberPosts:5335 18 Apr 2016 01:09 PM සරුම සරු අවුරුදු මේසයක් නේ 0 dil37Basic MemberPosts:111 18 Apr 2016 09:09 PM ලස්සන අවුරුදු කෑම මේසයක්. අපෙ ගෙදර නම් ඉතින් කැවිලි වර්ග කිහිපයයි හැදුවේ. කැවුම්,කොකිස්,කිරිබත්. තව අපෙ නැන්දලා එනකොට ගොඩාක් කැවිලි වර්ග ගෙනාවා. 0 maduranga001Most Senior MemberPosts:14118 01 Apr 2017 02:37 PM මොකෝ කරන්නේ මේද පාර.. කැවිලි පෙවිලි? නෑ.. නෑ.. පෙවිලි ගැන නෙවෙයි.. කැවිලි ගැන කියන්නකෝ.. මොනවද හදන්නෙ? එහෙම නැත්නම් කඩෙන් ද? හදපු කැවිලි අපටත් බලන්න දාන්නකෝ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 01 Apr 2017 08:41 PM පෙවිලි නම් ඉතිං කඩෙන් ගන්නම වෙනවානේ... කැවිලි ගැන බලාගන්නේ හාමිනේ නේ... 0 Ind007kaMost Senior MemberPosts:12931 01 Apr 2017 09:21 PM බොතල් දෙකක් අනිවා ගන්නවා මම නම් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 02 Apr 2017 08:12 PM Posted By Ind007ka on 01 Apr 2017 09:21 PM බොතල් දෙකක් අනිවා ගන්නවා මම නම් කැවුම් හරි කොකිස් හරි හදනවා නම් බෝතල් දෙකක් විතර ඕන වෙනවා තමයි (තෙල් බෝතල්) 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2017 09:02 PM ඔව් ඔව් තෙල් ත්මයි. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 02 Apr 2017 10:42 PM නැටුම් තෙල් බෝතල්ද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 04 Apr 2017 02:56 AM Posted By Ind007ka on 01 Apr 2017 09:21 PM බොතල් දෙකක් අනිවා ගන්නවා මම නම් ඇතිවේවිද මුළු අවුරුද්දටම? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 10 Apr 2017 09:12 PM Posted By maduranga001 on 04 Apr 2017 02:56 AM Posted By Ind007ka on 01 Apr 2017 09:21 PM බොතල් දෙකක් අනිවා ගන්නවා මම නම් ඇතිවේවිද මුළු අවුරුද්දටම? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 09 Apr 2019 10:10 PM කස්ටිය මොනවද මෙදා පාර අවුරුද්දට ගෙදර හදන කැවිලි වර්ග..? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 09 Apr 2019 11:41 PM එදා ඉරිද නිසා අපෙ අම්මත් අපිට කොකිස් හදල දෙනෝ කීව ( වෙන ඒව හදන්ට අමාරුයි, බඩු වර්ගත් නෑ ) 0 DilkiAdvanced MemberPosts:958 09 Apr 2019 11:48 PM මම නම් දන්නෙ පොල් කේක් හදන්න විතරයි 0 maduranga001Most Senior MemberPosts:14118 11 Apr 2019 07:13 AM අපි ඊයේ කොකිස් හැදුවා.. අද මුං කැවුම් හදනවා.. මගේ ප්‍රියතම කැවිලි වර්ගය.. හෙට කේක් හදනවා.. කෝ අපේ කස්ටිය හදන කැවිලි වර්ගත් කිව්වා නම්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Apr 2019 07:56 AM kek kiyanne ape awurudu kamak da? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 11 Apr 2019 09:50 AM kek kiyanne ape awurudu kamak da?නෑ ඉතිං. ඒ වුනාට හදා ගන්න ලෙහෙසියි නෙ. තව කෝලිකුට්ටු කැනකුත් ගෙනාව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 hasithadSuper Senior MemberPosts:5795 28 Apr 2019 09:21 PM මෙදා අවුරුද්දත් වෙනදා වගේම පාරෙම ගෙවිලා ගියා. හාමිනේට අවුරුද්දට නිවාඩු ලැබුනේ නෑ. සුපුරු පරිදි තවත් එක දවසක් වුනා 14 ත් අපි තුන්දෙනාටම. 0 You are not authorized to post a reply. Page 8 of 8 << < 45678 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය