Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Apr 2017 04:37 AM by indika76 පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය 276 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 13 of 14 << < 1011121314 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 08 Apr 2017 01:25 AM ඉමල්කයාගේ ලබ්බේ ඇට නැතිලූ... හු...හූ... ප්‍රසිද්ධ රහසක් ඕක. කෝ ඉතින් මේ අනෙත් සාමාජිකයන්ගෙනුත් දෙන්නකෝ උත්තර. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 08 Apr 2017 01:52 AM යකෝ ලබ්බ (ගස්) දැක්කෙත් දැනුයි නේ, මේ ක කාගේද බන් මගේ උත්තරේ සංසෝදනය කරනවා පළමු පිළිතුර පමණක් 0 වෙනුවට 500 කරනවා වහාම වගුව අප්ඩේට් කරන්න හිටං 0 DushanVeteran MemberPosts:2536 09 Apr 2017 02:17 AM 1 - 168 2 - 340 0 maduranga001Most Senior MemberPosts:14118 09 Apr 2017 02:25 AM ඔන්න දුශාන් ගෙනුත් උත්තර. ඒ වගේම ඉමල්කගේ ගස් ලබ්බේ ඇට ඇවිල්ලලු. අප්ඩේට් කරන්න ලු. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 09 Apr 2017 05:13 AM මදුරංග හොහොමද බන් මේක එල්ලගෙන ඉන්නේ ...සොරි සොරි.....එල්ලලා තියෙන්නේ ?? බලාගෙන නූල කැඩෙයි හිටං 0 kingDVeteran MemberPosts:3309 09 Apr 2017 06:16 AM චාට් එක කවුරුහරි අප්ඩේට් කරහල්ලකො.. මන් පෝන් එකෙන් ඉන්නෙ Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 09 Apr 2017 06:31 AM අම්මෝ මේකේ ලොකු ... 1 > 720 2> 550 0 tharindudarAdvanced MemberPosts:952 10 Apr 2017 01:09 AM Posted By maduranga001 on 05 Apr 2015 10:42 PM මෙන්න අවුරුදු උත්සවයේ ඊලග අවුරුදු තරගය. පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය. පහතින් පෙනෙන පැපොල් ගෙඩියේ ඇට කීයක් තියෙනවද කියලා කපලා පෙන්නන කළින් කියන්න ඕනේ. මේ තරගය කොතෙකුත් අවුරුදු උත්සව වල දැකලා ඇති.අවසානයේ කපලා ඇට ගණන ගණන් කර ආසන්නම නිවැරදිව ඇට ගණන කියූ කෙනාට ජයග්‍රහණය හිමි වෙනවා.. මීට දවස් 4 කට කළින් පැවැත්වූ ඇත්තම තරගයේ පිළිතුර පැපොල් ගෙඩියද සමග මෙහි ඉදිරිපත් කරනවා.. නමුත් ඒ තරගයේදී නම් නිවැරදිම ඇට ගණන කියන්න බැරි උනා කාටවත්.. ආසන්නම පිළිතුරට ජයග්‍රහණය ලබා දුන්නා.. එහි තිබු නිවැරදි ඇට ගණන මම පහත ඇති ෆයිල් එකේ සදහන් කර තිබෙනවා. එවිට එය වඩාත් විනිවිදභාවයකින් යුක්තයි. අප්‍රියෙල් 14 වන දිනට මෙම ෆයිල් එකට අදාළ පාස්වර්ඩ් එක ලබාදීම සිදු කරනවා.. එදිනට විවෘත කර පිළිතුර බලාගත හැකියි. ඇට ගණන කියලා තියන්නකෝ.. කවුද බලමු දිනන්නේ කියලා.. පිළිතුර - https://www.mediafire.com/?4o34utk54315vx1 ඇට නැති එකක් ද 0 maduranga001Most Senior MemberPosts:14118 10 Apr 2017 08:10 AM තරිඳු බලලා තියෙන්නෙ ගිය අවුරුද්දේ පැපොල් ගෙඩිය. මේ අවුරුද්දේ පැපොල් ගෙඩියේ පින්තූරය දාල ඇති කොමෙන්ටු දෙකකට කලින්. අළුත් පිලිතුරුත් සමඟ චාර්ට් එක අප්ඩේට් කරන්න. පිළිතුර 11 වෙනිදාට කියන්නද? කොහොමද හොඳ? වැඩ කරන අවසන් දිනය 12 නිසා 12 වෙනකන් කල් දෙන්නද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 gaminiVeteran MemberPosts:4475 10 Apr 2017 10:38 AM 860 හෝ 960 පමණ ආදරයේ උල්පත අම්මා ...................... 0 malkiBasic MemberPosts:216 10 Apr 2017 10:08 PM hahaaa....samahara gedi wala arta nane 0 tharindudarAdvanced MemberPosts:952 10 Apr 2017 10:15 PM Posted By maduranga001 on 10 Apr 2017 08:10 AM තරිඳු බලලා තියෙන්නෙ ගිය අවුරුද්දේ පැපොල් ගෙඩිය. මේ අවුරුද්දේ පැපොල් ගෙඩියේ පින්තූරය දාල ඇති කොමෙන්ටු දෙකකට කලින්. අළුත් පිලිතුරුත් සමඟ චාර්ට් එක අප්ඩේට් කරන්න. පිළිතුර 11 වෙනිදාට කියන්නද? කොහොමද හොඳ? වැඩ කරන අවසන් දිනය 12 නිසා 12 වෙනකන් කල් දෙන්නද? 350 - 375 වගේ 0 maduranga001Most Senior MemberPosts:14118 10 Apr 2017 10:31 PM හෙට උදේ පිළිතුරු කියනවා. ඒ නිසා පිළිතුරු දෙන අය හෙටට කලින් උත්තර දෙකක් කියල උත්සාහ කරන්න ජයග්‍රහණය සඳහා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 11 Apr 2017 08:17 PM අද නේද ප්‍රතිපල දෙනවා කීවේ... මට ඉවසුම් නෑ බං.. ජයග්රාහකයාට දෙන ත්‍යාගය ජනාධිපතිතුමා ගෙන්නලා ... 0 maduranga001Most Senior MemberPosts:14118 11 Apr 2017 08:39 PM දැන් මේවා තමයි මෙතෙක් ලබා දුන් අවසන් පිළිතුරු. කවුද මේ සැරේ ජයග්‍රාහකයා? මෙවරත් ඉන්දික කෙකෙක්මද? නැත්නම් වෙන කෙනෙක්ද? කවුරු වෙන්න පුළුවන් ද? තව ටික වෙලාවකින් මම නිවැරදි පිළිතුර ඉදිරිපත් කරනවා. ආසන්න පිළිතුරක් ලැබිලා තියෙනවා. කවුද මේ ජනාධිපති තුමා ගෙන්නපු කාර් එක ලබන්න වාසනාවන්තයා? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 11 Apr 2017 10:29 PM මේ ගෙඩියේ නිවැරදි ඇට ගණන. - 447 දැන් කවුද ආසන්නම පිළිතුර දීලා ජයග්‍රහණය කරලා තියෙන්නෙ කියල බලන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 11 Apr 2017 10:44 PM 450 පිළිතුර තියෙනවා . 3 යි වෙනස් වෙන්නේ.. Ind0007 ජයග්‍රාහකයා කියලා මට හිතෙන්නේ... 0 indika76Most Senior MemberPosts:10449 12 Apr 2017 12:14 AM ඉතා අත්‍යාවශ්‍ය රාජකාරියක නිරතවීමට සිදුවන බැවින් ජනාධිපතිතුමාට ත්‍යාග ප්‍රධානය සඳහා සහභාගීවීමට නොහැකි වන බැවින් මෙම අඩවියේ බලධාරියා වන මධුරංග මහතා අතින් ඇට ගණන් කිරීම වෙනුවෙන් ලබාගෙන ත්‍යාගය ලබාගත් අවස්ථාව... මෙම උත්කර්ෂවත් අවස්ථාව විශාල ජනතාවක් ඉදිරියේ ගාලු මුවදොර පිටියේදී සිදුවිය... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Apr 2017 04:30 AM නියමයි නියමයි ඉන්දික අයියේ එහෙනම් දිනුම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 12 Apr 2017 06:50 AM එල.. එල ඉන්දික76 අයියේ. ග්‍රැෆික් පාර. 007 අයිය ඇට ගණන් කරලා දිනා ගත්ත කාර් එක. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 13 of 14 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය