You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 06:27 AM by  maduranga001
අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද?
 304 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1612345 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Apr 2015 10:37 PM

    හොදයි.. මෙන්න තවත් අලුත්ම තරගයක්.

    මේ පෙට්ටිය ඇතුළේ මම එක්තරා මලක් දාලා වහලා තියෙනවා.. උත්සාහ කරලා කියන්න බලන්න මොකක්ද ඒ මල කියලා.. හැමෝම අහලා තියෙන මලක්. හරි නම් මම හරි කියනවා. වැරදි නම් වැරදියි.. මගේ නිවැරදි සහ අවංකභාවය ඔප්පු කිරීම සදහා මේ සමග එම මලෙහි ඡායාරුපයක් පහත ලින්කුවෙන් ගන්න පුළුවන්. ලග තබා ගෙන මම අවශ්‍ය මොහොතේ රහස්‍ය වචනය දුන්නම ඕපන් කරලා බලන්න පුළුවනි.

     

    අපේ ගෙදර මේ මල නැහැ. නමුත් මේ මල සොයාගන්න ඒ වගේම ඒක මට ලබා දෙන්න ඡායාරුප ගෙනත් දෙන්න හරියටම තවත් ගැහැණු පරණ 4ක්ම උදව් කළා.. ඒ අයට බොහොම ස්තුතියි. සයිට් එකට දාන්න අවශ්‍යයි කිව්වහම අනෙත් තුන්දෙනාගේ උපකාර ඇතිව මගේ අතටම ගෙනත් දුන්නේ මගේ හාමිනේ. එයා තමයි හතරවෙනියා... නමුත් මේ මල දැකපු අහපු අය ඕනේ තරම්.. අමාරු මලක් නෙවෙයි. මට තරමක් අපහසු උනාට ඔයාලා කාටවත් මේ මල හොයා ගන්න එච්චර අපහසු නැහැ.

    https://www.mediafire.com/?j57k4a3rr6eziz5

    කල් යල් බලලා මේ වහපු පෙට්ටිය අරිනවා මම. බලමු ජගතා කවුද කියලා. ඇත්තම තරගයකත් මේ මලම පාවිච්චි කළා අපි ළඟදී දවසක.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    07 Apr 2015 10:41 PM
    ඔන්න තරගය ආරම්භ උනා එහෙනම්. කියමු බලන්න උත්තර. මොකක්ද මේ මල?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    07 Apr 2015 10:49 PM
    සූරියකාන්ත මල
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    07 Apr 2015 10:53 PM
    උත්සාහය අගේ කරනවා.. වැරදියි..

    උත්තර දීගෙන යන්න.. ඉදිරියේදී යම් යම් උදව් කිරීමට බලාපොරොත්තු වෙනවා..

    වැරදියි වැරදියි කියලා මම කියන්නේ නැහැ.. ඒකෙන් වෙන්නේ මගේ කොමෙන්ටු පිරෙන එක විතරයි මෙතන.. නිවැරදි පිළිතුර ලැබුණු වහාම මම නිවැරදියි කියලා කියන්නම්..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    07 Apr 2015 10:58 PM
    වරා මල
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    07 Apr 2015 11:01 PM
    එක් අයෙකුට පිළිතුරු කීයක් දෙන්න පුළුවන්ද...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    07 Apr 2015 11:07 PM
    රනවරා මල
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    07 Apr 2015 11:19 PM
    නිල් මානෙල් මල
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    07 Apr 2015 11:25 PM
    One gananak puluwan. Niwaradi uththare labenakan.

    (Mobile eke nisa Singlish. Sorry. )
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Apr 2015 12:31 AM
    පොල් මල
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Apr 2015 12:47 AM
    araliyaa mala....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    08 Apr 2015 12:55 AM
    තවම හරි එක නැතෝ..

    සමහරුන්ට මේක සම්භන්ධයි ඔන්න.. දැකල නැතිවෙන්නත් නැහැ ඒ නිසා..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3309






    --
    08 Apr 2015 02:04 AM

    හෙන්දිරික්කා ..කඩුපුල් .... හරිද යකෝ.... මලක් අරන් ආව ඒ ගමන 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    08 Apr 2015 02:18 AM
    තවම නැහැ.. ඔන්න මම පොඩි ඉඟියක් දෙනවා.. ඔය මලම මම හොයා ගන්න හේතුවත් ඒකයි..

    මේක මම ගෙන්න ගත්තේ මම ඉන්න තැනටත් කිලෝමීටර් 40ක විතර දුරකින් ඉඳලා.. එක්කෙනෙක් කඩලා තව කෙනෙකුට දීල එයා තමයි මගේ නෝනට දීලා තියෙන්නේ.. ලොකු ගමනක් ආපු මලක්. මේ සයිට් එක නිසාමයි ඔය මල මගේ අතට වැඩියේ...

    එහෙම මේකටම ගෙන්න ගන්න හේතුව ඒ මල ඔයාල දන්නා වගේම යම් කිසි සම්භන්දයක් තියෙන නිසා.. අඩුම තරමේ මේ ගැන අපි මේ සයිට් එකේ එක සැරයක් හරි කතා කරලා තියෙනවා කොහේදී හරි. මේ සයිට් එක පටන් අරගෙන මේ මාස තුන තුල.

    දැන් බලා ගන්න පුළුවන් පොස්ටු කියවනවද.. කියවන ඒවා සිහි බුද්ධියෙන් කියවනවද.. නැත්නම් කියවනවට ඔහේ කියවනවද කියලා..

    හරි හරි.. කියාගෙන යනකොට කියවේවි..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Apr 2015 02:46 AM

    බාදුරා මල

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    08 Apr 2015 02:54 AM
    තණමල්විල පැත්තට වෙන්න තියෙන මලක් වෙන්න ඇති..
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Apr 2015 03:09 AM
    එහෙනම් ග්ංජා මල තම්යි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    08 Apr 2015 04:54 AM

    හිරේ යන්න වෙන්නේ නැහැ නේ ද,,? බයේ බැහැ.....පරවෙන මලක් නෙමෙයිද ඔකේ තියෙන්නේ හැබෑටම ??

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    08 Apr 2015 05:12 AM
    එහෙනම් මටත් හිතුනේ තනමල්විල මලක් කියලා
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    08 Apr 2015 05:27 AM
    ඔය මල හොයා ගන්න ඒ මනුස්සයා තණමල්විල පැත්තටම ගිහින් තියෙනවා මම හිතන්නේ..

    නමුත් ඒ මලත් නෙවෙයි..

    මොනවා උනත් සයිට් එකේ කතා වෙච්ච්ච පෝස්ට් වලින් මතක් වෙලා තියෙන්නේ ගංජා මල නේ හොදටම..

    ඔය මල උස්සන් ආව නම් මට හිරේ ලගින්නයි වෙන්නේ බොලව්.. මේ වෙන දේවල් මදිවට නේ මට.. තව පෙට්ටි වල දාලා ප්‍රසිද්ධ කරලා පෙන්නනත් එක්ක.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0
    You are not authorized to post a reply.
    Page 1 of 1612345 > >>