Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 06:27 AM by maduranga001 අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද? 304 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 14 of 16 << < 1213141516 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 11 Apr 2019 09:28 AM නෑ බොලව්නේ. ඔය එකක්වත් නෙවේ. මේක ඇවිල්ල තෘණ වර්ගයක් වගේ Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Apr 2019 09:29 AM ඉබේ හැදෙන්නෙ. නමුත් ගෙවල්වලත් ලස්සනට හදනව. Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 11 Apr 2019 09:57 AM ලුනුවිල ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 11 Apr 2019 09:58 AM ඉබේ හැදෙන්නෙ. නමුත් ගෙවල්වලත් ලස්සනට හදනව.ලස්සනට හදලා ඒක කනවද? කොළ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 11 Apr 2019 11:12 AM කංකුං 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Apr 2019 11:14 AM Posted By maduranga001 on 11 Apr 2019 09:58 AM ඉබේ හැදෙන්නෙ. නමුත් ගෙවල්වලත් ලස්සනට හදනව.ලස්සනට හදලා ඒක කනවද? කොළ? ඔව් Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Apr 2019 11:15 AM කොලේ රවුම් Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 11 Apr 2019 08:51 PM පැඟිරි 0 UdariSuper Senior MemberPosts:5555 11 Apr 2019 08:52 PM ලෙමන්ග්රාස් 0 maduranga001Most Senior MemberPosts:14118 11 Apr 2019 08:56 PM පැඟිරිපැඟිරි වල කොලේ රවුම් ද බොල. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 11 Apr 2019 08:59 PM Posted By maduranga001 on 11 Apr 2019 08:56 PM පැඟිරිපැඟිරි වල කොලේ රවුම් ද බොල. 😂😂 අයියෝ සාන්ත නෑද දැකල නෑ අය්ය , කණා ගහන්නෙ 😂 0 maduranga001Most Senior MemberPosts:14118 11 Apr 2019 09:04 PM පැඟිරි කොලේ දිගටියි නංගි. වී පඳුරු වගේ හැදෙන්නෙ. ඉතා වියලි කලාප වල තමයි හැදෙන්නෙ. පැඟිරි තෙල් හොඳ මිලකට විකුණන්න පුළුවන්. හොඳ බෙහෙතක්. කැපුම් ඉලිස්සුම් වලට එහෙම ඉස්සර පැරැන්නෝ පාවිච්චි කරලා තියෙනව. දැන් නම් මදුරුවෝ එලවන්න තමයි ගන්නෙ. නමුත් සර්පයන් ආකර්ෂණය වන බව මතක තබා ගත යුතුය. ඔන්න කොලේ ගැනයි ගහ ගැනයි කොලෙන් ගන්න තෙල් ගැනයි කිව්ව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 11 Apr 2019 09:06 PM Posted By Udari on 11 Apr 2019 08:59 PM 😂😂 අයියෝ සාන්ත නෑද දැකල නෑ අය්ය , කණා ගහන්නෙ 😂 මොන කණාවක් හරි කමක් නැහැ ගහල මේක හොයා ගන්නයි ඕන. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 UdariSuper Senior MemberPosts:5555 11 Apr 2019 09:07 PM Posted By maduranga001 on 11 Apr 2019 09:04 PM පැඟිරි කොලේ දිගටියි නංගි. වී පඳුරු වගේ හැදෙන්නෙ. ඉතා වියලි කලාප වල තමයි හැදෙන්නෙ. පැඟිරි තෙල් හොඳ මිලකට විකුණන්න පුළුවන්. හොඳ බෙහෙතක්. කැපුම් ඉලිස්සුම් වලට එහෙම ඉස්සර පැරැන්නෝ පාවිච්චි කරලා තියෙනව. දැන් නම් මදුරුවෝ එලවන්න තමයි ගන්නෙ. නමුත් සර්පයන් ආකර්ෂණය වන බව මතක තබා ගත යුතුය. ඔන්න කොලේ ගැනයි ගහ ගැනයි කොලෙන් ගන්න තෙල් ගැනයි කිව්ව. ඒකෙන් අලුත් දේකුත් ඉගෙනගත්ත, තැන්කූ අය්ය 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Apr 2019 11:23 PM නා පැඟිරි නෙවෙ Udeshika Herath 0 Ind007kaMost Senior MemberPosts:12931 12 Apr 2019 07:29 AM rathu luunu First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Apr 2019 08:37 AM මුකුණුවැන්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 12 Apr 2019 09:51 AM හබරල 0 UdariSuper Senior MemberPosts:5555 12 Apr 2019 09:51 AM ජපන් ජබර 0 Udeshika HerathVeteran MemberPosts:3955 12 Apr 2019 03:53 PM නෑ නෑ නෑ. ඔක්කොම වැරදි Udeshika Herath 0 You are not authorized to post a reply. Page 14 of 16 << < 1213141516 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය