Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 06:27 AM by maduranga001 අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද? 304 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 16 << < 34567 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 26 Sep 2016 01:39 PM මම නම් මේ දැක්කමයි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 PoddiVeteran MemberPosts:2100 30 Sep 2016 09:20 AM මාත් ලගකදී දැක්කා මේ මල... බලන්න ඉන්න හරිම ආසයි. ඒත් තල මල පිපුනම ගම් හතක්ම පාලු වෙනවලු .. හැබැයි ඒ මම අහලා තියෙන්නේ මලේ බීජ වලින් ආයේ ගොඩක් පැල ව්‍යාප්ත වෙනවනේ... අන්න ඒ නිසා ඉඩම් පාලු වෙනවලු... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 30 Sep 2016 09:49 AM අන්න හරි සාධාරණ හේතුවක් ආව ඒ පාරනං මට 0 maduranga001Most Senior MemberPosts:14118 04 Apr 2017 02:54 AM හෙට දෙන්නම්කො මලක් වහල හොයන්න. මල වහල දුන්නහම හොයන්න තමයිඕ තියෙන්නෙ. අවුරුදු ක්‍රීඩාවල ඇත්තටම තියෙන තරගයක් නේ මේක. හෙට වහල සහ පෙට්ටිය ඇරලා ෆොටෝ දෙකක් අරගෙන තමයි තරගේ පටන් ගන්න වෙන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 04 Apr 2017 04:16 AM මොකක්ද දෙන්න යන්නේ? ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Apr 2017 04:17 AM Posted By Poddi on 26 Sep 2016 01:24 AM අර ඈතින් පේන ලොකුම ලොකු මල අදුරනවද බලන්න සිරාවටම තල් මල් පිපුණොත් ගම් 7ක් පාළු වෙනවාද? ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 04 Apr 2017 08:52 PM ඔන්න මලක් හැංගුවා. මේ ගැන අපේ සයිට් එකේ කතා කරලත් ඇති. ඉමිහිරි සුවඳකින් යුත් මලක්. දෙමු බලන්න උත්තර. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 05 Apr 2017 03:19 AM සමන්පිච්ච 0 maduranga001Most Senior MemberPosts:14118 05 Apr 2017 04:26 AM නෑ. සමන් පිච්ච නෙවෙයි. මේ මල සුවඳයි. හැබැයි හැමෝම මේ මලේ සුවඳ බලල තියෙනවද සැකයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 05 Apr 2017 05:36 AM සේපාලිකා මල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 05 Apr 2017 05:42 AM ඒත් නැහැ. මේ ගහේ කොළ සමහර ඖෂධ සඳහාත් පාවිච්චි කරනවලු. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 05 Apr 2017 05:41 PM ගස් ලබු මල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 05 Apr 2017 08:38 PM මමත් හිතන්නේ චාමර මල්ලීගේ පිළිතුර - ගස්ලබු මල 0 maduranga001Most Senior MemberPosts:14118 06 Apr 2017 10:04 PM Uththara thawama nehe. Me gahe gedith thiyenawa. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 06 Apr 2017 10:11 PM වෙරලු First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 සඳුනිVeteran MemberPosts:2462 06 Apr 2017 11:29 PM දෙළුම් දිනයක වැටහේවී........... 0 ImalkaVeteran MemberPosts:4533 07 Apr 2017 01:40 AM Posted By maduranga001 on 05 Apr 2017 04:26 AM නෑ. සමන් පිච්ච නෙවෙයි. මේ මල සුවඳයි. හැබැයි හැමෝම මේ මලේ සුවඳ බලල තියෙනවද සැකයි. තලන්න පුළුවන් මලක් ද හිටං ?? 0 kingDVeteran MemberPosts:3309 07 Apr 2017 03:52 AM Posted By maduranga001 on 06 Apr 2017 10:04 PM Uththara thawama nehe. Me gahe gedith thiyenawa. ගෙඩි කනවද Business, you know, may bring money, But friendship hardly ever does. 0 kingDVeteran MemberPosts:3309 07 Apr 2017 03:53 AM සියඹලා මල Business, you know, may bring money, But friendship hardly ever does. 0 Ind007kaMost Senior MemberPosts:12931 07 Apr 2017 04:09 AM එහනම් කංසා මල First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 You are not authorized to post a reply. Page 5 of 16 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය