You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 06:27 AM by  maduranga001
අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද?
 304 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 16 << < 56789 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Apr 2017 12:47 AM
Posted By maduranga001 on 10 Apr 2017 08:54 PM
තවම පිළිතුරු නම් නැත. මෙයින් එක්කෙනෙක් වත් නෙවෙයි.

මෙතෙක් දුන් පිළිතුරු



සමන්පිච්ච
සේපාලිකා මල
ගස් ලබු මල
වෙරලු මල 
දෙළුම් මල
සියඹලා මල
කංසා මල
බෙලි මල්
වරා මල
දෙහි මල
කඩුපුල් මල
නා මල
නෙල්ලි මල
ළූනු මල


ලබා දුන් ඉඟි.



මේ මල සුවඳයි. හැබැයි හැමෝම මේ මලේ සුවඳ බලල තියෙනවද සැකයි.
මේ ගහේ කොළ සමහර ඖෂධ සඳහාත් පාවිච්චි කරනවලු.
ගෙඩි කෑමට ගන්නවා.
තලන මලක් නෙවෙයි.
මේ මල සහ ගෙඩි ගැන කියවෙන සිංදු එහෙමත් තියෙනවා.
සිංදු වල විතරක් නෙවෙයි රබන් පදේකත් තියෙනව මේ මල.
මේ මල සුදු පාටයි.
මේ ගෙඩි එළවළුවක් විදිහටත් ගන්නවා.

තවත් ඉඟියක්. මේ මලේ මෙන්න ෆොටෝවක්. පෙට්ටිය විවෘත කළා. දැන් වත් හඳුනා ගන්න පුළුවන් ද?


කවුරුවත් පිළිතුරු නොදේ නම් 12 උදෙන්ම අවසන් පිළිතුරු කීමටබලාපොරොත්තු වෙනවා. ඊට කළින් දැන් මල හඳුනා ගන්න පුළුවනි පින්තුරය දීල තියෙන නිසා. මල සඟවා නැහැ දැන් තව දුරටත්.

මොකක්ද රබන් පද සහ ගීත වල තියෙන ගෙඩි සහ මල් ඇති මේ ගස?


තුඹ මල
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 Apr 2017 08:20 PM
තුන් තුඹ ගෙඩි
තුනයි - තුනයි
තිත්ත කැකිරි
දෙකයි - දෙකයි
තුන් තුඹ ගෙඩි දෙක
නැන්දට දීපන්
තිත්ත කැකිරි දෙක
මාමට දීපන්

නිවැරදි පිළිතුර තුඹ මල. නිවැරදි පිළිතුර මුලින්ම දුන්නෙ මල්කි සහෝදරිය. මලේ ෆොටෝව පෙන්නන්න කළින් කියා ගන්න පුළුවන් උනා නම් තවත් මසුරං.

පිළිතුරු දීමෙන් සහ කොමෙන්ටු වලින් මේ තරඟයට සහභාගී වූ සැමට ස්තූතියි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Apr 2017 08:39 PM
හැබැයි මේ කොලේ ඖෂධ ගන්නේ මොකටද?
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 Apr 2017 08:42 PM
මල්කිට සුභ පැතුම්...

තිත්ත කැකිරි දෙක
මල්කිට දීපන්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 Apr 2017 08:47 PM
Posted By chamaramind on 11 Apr 2017 08:39 PM
හැබැයි මේ කොලේ ඖෂධ ගන්නේ මොකටද?
ගර්භනී මව්වරුන් ගේ උෂ්ණාධික බව අඩු කරන්න ආයුර්වේදයේ භාවිතා කරන ඉතා වටිනා ඔසුවක් තමයි තුඹ කොළ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Apr 2017 04:32 AM
ස්තුතියි අයියේ ඒ ගැන මං දැන්නන් හිටියේ නැහැ.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Apr 2017 08:52 PM
මල්කිට මගෙනුත් සුබ පැතුම් ..........
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Apr 2017 10:26 PM
සුභ පැතුම් ඔයාට අනා
Udeshika Herath
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Apr 2017 04:48 AM
මගෙනුත් සුබ පැතුම් මල්කියෝ
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Apr 2017 07:32 PM
ජයග්‍රාහිකාවට සුභ පැතුම් ....!
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Apr 2017 08:08 PM
අදමයි දැක්කේ මේ මල 
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
04 Apr 2018 03:07 AM
ඔන්න මලක් හැංගුවා. ප්‍රශ්න අහලා පටන් ගන්න එහෙනම්.


අවුරුදු කාලෙට මේ නම කියවෙනවා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Apr 2018 03:39 AM
ඔන්න එහෙනම් ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය,
පෙට්ටියේ ඇතිමලේ නම කුමක්ද ?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
04 Apr 2018 03:59 AM
ඔන්න එහෙනම් ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය,
පෙට්ටියේ ඇතිමලේ නම කුමක්ද ?
ගසේ නමම තමයි. ගසේ නම abc ගස නම් නම් මලේ නම abc මල වේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
04 Apr 2018 05:26 AM
උත්තරේ abc මල
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
04 Apr 2018 07:17 AM
උත්තරේ abc මල
උත්තරය වැරදියි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Apr 2018 06:27 PM
කෙසෙල් මල
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Apr 2018 06:36 PM
පුවක් මල
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Apr 2018 12:04 AM
තවම නැත පිළිතුර. අවුරුදු කාලෙට මේ ගැන කියවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Apr 2018 05:36 PM
මේ මල පුජා කරන්න ගන්නවාද..නැත්තං මෙ මල වර්ගය ගෙඩි ආහාරයට ගන්නවාද
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 7 of 16 << < 56789 > >>