You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 06:27 AM by  maduranga001
අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද?
 304 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 16 << < 7891011 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Apr 2018 06:37 PM
පිපිඤ්ඤා මල
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Apr 2018 06:40 PM
කැකිරි මල
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 Apr 2018 09:08 PM
Posted By gamini on 11 Apr 2018 09:42 AM
Posted By maduranga001 on 11 Apr 2018 05:40 AM
පින්තුරය දමලා හරියන්නේ නැහැ අපිට මලේ නම කියන්නකෝ 

පිළිතුර කැකිරි මල තමයි අයියේ. අනෙත් අයටත් හිතන්න තමයි පින්තුරය පමණක් දැම්මේ චාමර මල්ලි පිළිතුර දුන්නට පස්සෙ.
අවුරුදු කාලෙට එන රබන් පද වල ප්‍රසිද්ධ රබන් පද වල මේ කැකිරි ගැන කියවෙනවා.

තුන් තුඹ ගෙඩි

තුනයි - තුනයි

තිත්ත කැකිරි

දෙකයි - දෙකයි

තුන් තුඹ ගෙඩි දෙක

නැන්දට දීපන්

තිත්ත කැකිරි දෙක

මාමට දීපන්

 

තිත්ත කැකිරි ගෙඩි

මාමට දීපන්

නෙලං කැකිරි ගෙඩි

නැන්දට දීපන්

පුංචි රබානේ

ගින්දර දාපන්

ගහන රබන් පද

හරියට ගහපන්

 

තුන් තුඹගෙඩි

තුනට කපන්

තිත්ත කැකිරි

දෙකට කපන්


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Apr 2018 05:46 PM
කැකිරි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Apr 2018 06:42 PM
13න් පස්සෙ රබාන අල්ලවත් නැහැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
23 Apr 2018 01:40 AM
ගොඩක් අයගේ රබාන පැලිලා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Apr 2018 04:52 AM
Posted By maduranga001 on 23 Apr 2018 01:40 AM
ගොඩක් අයගේ රබාන පැලිලා..
    හම්මෝ.......කොහොමද ඒක........

    කාරනා හරි හැටි අවබෝධ කර ගෙන නිසි පරික්සාවකින් අනතුරුව ද එහෙම කිව්වේ ??

 

    ඒ මොනවා උනත් මම මහා විද්වතෙකුට කියලා ස්ටන් එක වෙනුවෙන්  ලියවපු රබන් පද වලට කිසිම අගයක් ලැබුනේ නැහැ...අඩුගානේ කොස්ට් එකවත් කවර් උනේ නැහැ හිටං


0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Apr 2018 06:29 PM
රබන් පද වෙනුවට DJ ගහන කාලෙ ලගයි බොලව්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Apr 2018 07:51 PM
Posted By Imalka on 23 Apr 2018 04:52 AM
Posted By maduranga001 on 23 Apr 2018 01:40 AM
ගොඩක් අයගේ රබාන පැලිලා..
    හම්මෝ.......කොහොමද ඒක........

    කාරනා හරි හැටි අවබෝධ කර ගෙන නිසි පරික්සාවකින් අනතුරුව ද එහෙම කිව්වේ ??

 

    ඒ මොනවා උනත් මම මහා විද්වතෙකුට කියලා ස්ටන් එක වෙනුවෙන්  ලියවපු රබන් පද වලට කිසිම අගයක් ලැබුනේ නැහැ...අඩුගානේ කොස්ට් එකවත් කවර් උනේ නැහැ හිටං



ඒකට පොඩි කුණුහරුපයක් දෙකක් ඇතුලත් කරන්න ඕන. එතකොට තමයි ජනතාව අතරට යන්නේ..

එහෙම වුනොත් ලාභය උපරිමයි...

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Apr 2018 10:11 PM
සහතික ඇත්ත මචන්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Apr 2018 06:54 PM
ටිකක් රත් කරලා තමයි ගහන්න ඕන. එතකොට තමයි හොඳ රිදම් එකට වදින්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
01 Apr 2019 10:43 PM
මෙදා සැරේ මම මලක් හංගගෙන ඉන්නව. මොකද්ද මල කියල කියන්න. උදව් ඒමත් කරන්නම් ඉදිරියේදි. මුලින්ම සහභාගි වෙන්න. හරි පටාන් ගමු.1... 2... 3..
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Apr 2019 12:54 AM
සුවඳයි ද?  මොන පාටද ?
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Apr 2019 05:35 AM
එළවළුද..පළතුරුක් ද
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2019 07:27 AM
ko apita udaw karanne nadda?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
02 Apr 2019 07:47 AM
මලේ නම මොකක්ද?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
02 Apr 2019 03:30 PM
මලේ පෙති කීයද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Apr 2019 12:11 PM
ඔන්න මං මල ගැන විතර ටිකක් කියනව.
මල දම් පාටයි.
පුංචි මලක්
සුවඳක් නම් දැනෙන්නෑ.
එක පොකුරට වගේ තමා මේ මල් හැදෙන්නෙ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Apr 2019 12:16 PM
Posted By indika76 on 02 Apr 2019 07:47 AM
මලේ නම මොකක්ද?


කෝ කිස් මල
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Apr 2019 12:16 PM
Posted By indika76 on 02 Apr 2019 07:47 AM
මලේ නම මොකක්ද?


කො කිස් මල
Udeshika Herath
0
You are not authorized to post a reply.
Page 9 of 16 << < 7891011 > >>