Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Jan 2019 02:12 PM by santhaa මල්වත්ත පාර Record Bar - Mohideen Baig & latha Walpola - Pem Mal Mala 287 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 15 << < 56789 > >> Author Messages DushanVeteran MemberPosts:2536 06 Mar 2016 10:46 PM Posted By Ind007ka on 30 Aug 2015 09:17 PM 20.Namal Udugama - Samugena Yado (Samuganne Ne 05) Original 320kbps Bitrate: 320 kbps මුරට අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ .. නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න.. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න ඉතාමත් වටිනා ලස්සන ඇල්බම් ටිකක් දාලා තියෙන්නේ නාමල් උඩුගමගේ .. අවසරයි නම් මටත් ගන්න අවසරය පතනවා මේ වටිනා ඇල්බම් ටික.. ඉඩ තියන වෙලාවක මුරපද ලබා දෙන්න බොහොම ස්තුති අයියේ 0 tharindudarAdvanced MemberPosts:952 08 Mar 2016 09:41 AM • 02. Milton Mallawarachchi - Nonstop Ada Heta Oba Ma • 08.Greshan Jayamaha - Sudu Meeduma (Original) Oya Album 2 mura padaya mata ganna awasarada??/ 0 sha733Super Senior MemberPosts:7332 12 Mar 2016 01:20 AM කොළඹ දූවිලිත් වැඩියිනේ අයියේ තියෙන එවත් සවුත්තු වෙයි අපරාදෙනේ එතකොට ඔන්න ඔහේ බෙදල දාන්න 0 samanthaMost Senior MemberPosts:13190 12 Mar 2016 10:05 PM ඔය බාර් එකේ මීයෝ පිරිලා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 12 Mar 2016 10:23 PM මේ බාර් එක සුද්ධ කරල දැන් වෙන මොනවදෝ පුරවල තියෙනවා කියන්නෙ. හවසට කස්ටියට ආවම ඉබේ සින්දු කියවෙන ජාතිලු විකුනන්න තියෙන්නෙ දැන්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 12 Mar 2016 10:28 PM අර නැටුම් තෙල්ද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 13 Mar 2016 04:43 AM එහෙනං වහල තියෙන තරමට ලාබ ඇති එකනේ දැන් දැන් වෙනද වගේ පේන්න එන්නෙත් නැත්තේ 0 DushanVeteran MemberPosts:2536 18 Mar 2016 10:42 PM Posted By Ind007ka on 07 Sep 2015 12:58 AM 23. Best Of Sri Lankan Songs -Vol -2 320kbps (මෙම ඇල්බමය මුලින්ම අන්තර්ජාලයට එක් කල evolution - දම්මික සොහොයුරාට මාගෙ ප්රනාමය ...!) Bitrate: 320 kbps මුරට අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ .. නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න.. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න නියම වටිනා ඇල්බම් එකක්නේ දාලා තියෙන්නේ අවසරයිනම් මටත් අහල බලන්න අවසරය ඉල්ලනවා ස්තුති 0 Ind007kaMost Senior MemberPosts:12931 04 Apr 2016 06:46 PM 26.Abey-Niranjala - (2005) Relakin Thaniwee 320kbps (මෙම ඇල්බමය බාලසුරිය නිවසින්ම මිලදි ගත් දර්ශන (darshanawow) මිතුරාට සහ එහි copy මා හට ලබා දුන් චරිත් (vita123) මිතරාට මාගෙ ප්රනාමය ...!) Bitrate: 320 kbps මුරට අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ .. නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න.. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 04 Apr 2016 06:49 PM Posted By Ind007ka on 04 Apr 2016 06:46 PM 26.Abey-Niranjala - (2005) Relakin Thaniwee 320kbps (මෙම ඇල්බමය බාලසුරිය නිවසින්ම මිලදි ගත් දර්ශන (darshanawow) මිතුරාට සහ එහි copy මා හට ලබා දුන් චරිත් (vita123) මිතරාට මාගෙ ප්රනාමය ...!) Bitrate: 320 kbps මුරට අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ .. නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න.. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න mema album eka nam onamai ahanna ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 04 Apr 2016 06:51 PM මටත් ඕනේ ඉන්දික අයියෙ. පාස්වර්ඩ් එවන්නකො. නියම ක්ලැසික් සින්දු කියපු බොහොම දක්ෂ කලාකරුවො දෙන්නෙක් තමයි අබේ සහ නිරංජලා කියන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DushanVeteran MemberPosts:2536 04 Apr 2016 07:44 PM Posted By Ind007ka on 04 Apr 2016 06:46 PM 26.Abey-Niranjala - (2005) Relakin Thaniwee 320kbps (මෙම ඇල්බමය බාලසුරිය නිවසින්ම මිලදි ගත් දර්ශන (darshanawow) මිතුරාට සහ එහි copy මා හට ලබා දුන් චරිත් (vita123) මිතරාට මාගෙ ප්රනාමය ...!) Bitrate: 320 kbps මුරට අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ .. නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න.. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න නියමයි තවත් ලස්සන වටිනා ඇල්බම් එකක් දාලා තියෙන්නේ ස්තුති මටත් අහල බලන්න අවසරය ඉල්ලනවා 0 Ind007kaMost Senior MemberPosts:12931 04 Apr 2016 08:58 PM 27. Amarasiri pieris - Udu Gan Bala 320kbps Bitrate: 320 kbps මුරට අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ .. නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න.. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 04 Apr 2016 09:08 PM මටත් මේ අගුල ඇරගන්න ඕන. අවුරුද්දට බාර් එක ඇරල හෙන බිසී වගේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 04 Apr 2016 09:09 PM අවුරුද්දට බාර් එක ඕපන් කරලා නේද ආයෙත් ... නියමයි Business, you know, may bring money, But friendship hardly ever does. 0 samanthaMost Senior MemberPosts:13190 04 Apr 2016 09:39 PM අළුත් අවුරුද්දට මල්වත්ත පාරේ බාර් එක ඇරලා තියෙන්නේ.. ඒක ලොකු දෙයක්.. මම හිතනවා දැන් ඉතිං දිගටම ඇරලා තියයි කියලා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 tharindudarAdvanced MemberPosts:952 04 Apr 2016 10:36 PM Posted By Ind007ka on 04 Apr 2016 08:58 PM 27. Amarasiri pieris - Udu Gan Bala 320kbps Bitrate: 320 kbps මුරට අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ .. නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න.. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන් මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න අලුත් අවුරුද්දට ඇල්බම් දාලා වගේ, ඔන්න අපි ගන්නවා 0 hasithadSuper Senior MemberPosts:5795 05 Apr 2016 08:31 AM අයියා අලුත් අවුරුද්දට ආයෙ කඩේ ඇරලා වගේ. ස්ටන් යාලුවන්ට නියම ඇල්බම් දෙකක්ම දීලා.ගොඩක් ස්තූතියි අවුරුදු තෑග්ගට. 0 maduranga001Most Senior MemberPosts:14118 05 Apr 2016 08:45 AM අවුරුද්දට බාර් වලට පෝලිම් ගැහෙනවා කිව්වට මන් හිතුවේ නැහැනේ මෙච්චර කලින් පෝලිමක් හැදෙයි කියල. මමත් ගත්ත. ස්තූතියි නැවතත්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 05 Apr 2016 09:23 PM ලාබයි..... ලාබයි STUN මල්වත්ත පාරේ පමණයි.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 You are not authorized to post a reply. Page 7 of 15 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala