You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2015 06:57 PM by  maduranga001
මෙදා සැරේ සිංහල අවුරුදු ගෙවුණු හැටි..
 17 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
18 Apr 2015 10:34 PM

    මේ නුල වෙන් වන්නේ මෙදා සැරේ සිංහල අවුරුදු කාළය ගෙවපු හැටි කියන්නයි.. සමහරු ගෙදර ඉන්න ඇති.. නෑගම් යන්න ඇති.. දුර පළාත්වලට යන්න ඇති.. රට රටවල ඉඳගෙනත් අවුරුදු සමරන්න ඇති.. කොහොම නමුත් අප්‍රියෙල් 13 වෙනිදා ඉඳලම 19 වෙනි දා වෙනකන්ම ස්ටන් එක නිහඬ වෙලා තියෙනවා.. ඒ කියන්නේ හැමෝම වගේ අවුරුදු සමරලා තියෙනවා.. ස්ටන් එකත් අමතක වෙන තරමටම.. තම තමන්ගේ අවුරුදු අත්දැකීම් රිසි සේ ස්ටන් අයට කියන්න අත්දැකීම් බෙදාගන්න මේ නුල විවෘතයි ඔන්න.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    18 Apr 2015 11:15 PM
    මගේ අවුරුදු සැමරුම ඉවර වෙන්නේ අද දහවල් කෑමෙන් සහ රාති කෑමෙන් පසුව.. අවසන් අවුරුදු කෑම ආරාධනා දෙක..

    ඔන්න ඔයාලගේ අත්දැකීම් සදහා විවෘතයි දැන්..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    19 Apr 2015 02:15 AM
    අපිට නම් තාම අවුරුදු..
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    19 Apr 2015 02:58 AM

    මම නම් ඉතින් සීතල නුවර එලියෙ තමයි හිටියෙ ..එලවුලු වත්තක් මද අපෙ ගෙවල් තියෙන නිසා එ දවස් ටික නිස්කලන්කව ගෙවල දැම්මා ...හොන්දට බඩ කට පිරෙන්න කකා බිබි

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    19 Apr 2015 03:00 AM
    අපරාදේ අයෙත් මේ පැත්තේ අවේ.....දැන් අයෙත් කනක් ඇහිලා ඉන්න නෑ නේ .....
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    19 Apr 2015 05:32 AM
    මේක හොද වැඩක් ,,කෝ කියමු බලන්න එහෙනම් කට්ටියම
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    19 Apr 2015 11:43 AM

    අපිට නම් විශෙෂයක් නැහැ. දවාලට කිරිබතක්හැදුවා.ලබන් ඉරිදා නම් මෙහෙ අවුරුදු උත්සවයක් තියෙනවා. ප්‍රථම වතාවට මම එයට සහභාගි වෙන්නේ .

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    21 Apr 2015 01:09 AM
    Posted By isurusam on 19 Apr 2015 03:00 AM
    අපරාදේ අයෙත් මේ පැත්තේ අවේ.....දැන් අයෙත් කනක් ඇහිලා ඉන්න නෑ නේ .....

    හමදාම ගල් වැලි අස්සෙ රින්ගන් ඉන්නෙ නැතුව කොල්ලො සෙට් එකක් එක්ක කොහෙ හරි පලයන් අවුරුද්දට වත් ..අපරාදෙ තරුන කාලෙ ඔහෙ රෙදි වලටම වෙලෙනවා ... 

    … …දැන් ඔය අනෙක් කස්ටිය මෙ tread එක දැක්ක්කෙම නැද්ද ?

     

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    21 Apr 2015 01:18 AM
    අවුරුදු සතියම ගෙවුණේ අපේ හිතවතුන්ගේ නෑයන්ගේ සහ අපේ මහ ගෙවල් වල. ගමේ අවුරුදු සිරිය හොදට අත්වින්දා.. ගොඩක් තැන් වලට අපට යන්න වෙන්නේ සිංහල අවුරුද්දට විතරමයි.. තෑගී බෝග හුවමාරු කර ගත්තා.. දහවල් සහ රාත්‍රී භෝජන පැවැත්වුණා..
    මේ සැරේ අවුරුද්ද නම් කෑමෙන් බීමෙන් සහ නෑගම් යාමෙන්ම ගෙවුණා.. (බීම යනු සිසිල් බීම බව සලකනු මැන.)
    12 වෙනිදා සිට 19 වෙනිදා දක්වාම අවුරුදු සැමරුවා කියලා කියන්න පුළුවන්. සමහර තැන් වලදී අපි පොඩි පොඩි අවුරුදු උත්සව සංවිධානය කරගෙන පවුලේ අය සහ හිතවතුන් සමග විනෝද උණා..
    මගේ අලුත් අවුරුද්ද නම් ගෙවී ගියේ එහෙමයි..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    21 Apr 2015 07:19 AM

    මේ සැරේ නැකත් තිබුනේ අපිට පාන්දර ... ලංකාවේ වේලාවෙන් මාත් කිරි ඉතුරුවා පාන්දර නැගිටලා ,,බුදුපහනත් තිබබා ඒ වෙලාවටම ..... අපිට නිවාඩු තිබ්බේ නැනේ,,,,ඉතින් පාන්දරින් මහත්තයා වැඩට ගියා ,,දරුවෝ දෙන්න පාසැල් ගියා ,,,,.... හවස තමා බුලත් දීලා වැඩිහිටියන්ට වැඳලා ,කට්ටියම එකතුවෙලා අවුරුදු මෙසේ රස බැලුවේ ... ඔන්න ඔහොමයි අපේ අවුරුදු ගෙවුනේ ....

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    21 Apr 2015 07:49 PM
    අනෙත් අයට අවුරුදු තිබිලා නැහැ වගේ..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    22 Apr 2015 07:17 AM
    මට මතක නැ ලෙඩේ ඇවිල්ලා වෙන්න ඇති
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    22 Apr 2015 07:46 AM

    ලොකුම බොරුව තාමත් තියෙනවා  වගේ 

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Apr 2015 01:01 PM
    මෙන්න මගේ අවුරුදු තිබුණේ ඊයේ...
    …
    …
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    26 Apr 2015 01:03 PM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    26 Apr 2015 04:50 PM
    mmmm shok ekata kiri ithiririla..
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    26 Apr 2015 06:22 PM
    ශා මරුනෙ german වල අවුරුදු
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    26 Apr 2015 06:57 PM
    Posted By samantha on 26 Apr 2015 01:01 PM
    මෙන්න මගේ අවුරුදු තිබුණේ ඊයේ...
    …
    …

     

    සමන්ත අයියාටත් පවුලේ සැමටත් කිරි ඉතිරේවා...!

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0
    You are not authorized to post a reply.