Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 31 Dec 2016 11:59 PM by sha733 ස්ටන් වෙළඳ විරාමය 74 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 4 of 4 << < 1234 Author Messages indika76Most Senior MemberPosts:10449 15 Jan 2016 02:59 AM Quote Reply ඔන්න උඹල ඕකට ට්‍රයි කරන්න එපා.. 0 sha733Super Senior MemberPosts:7332 15 Jan 2016 10:20 PM Quote Reply Posted By samantha on 15 Jan 2016 12:37 AM නැවුම් පලතුරැ ගෙඩ් පිටින්ද දන්නෙ නැහැ බොන්න තියෙන්නේ 0 Ind007kaMost Senior MemberPosts:12931 15 Jan 2016 10:25 PM Quote Reply elama dhAnweema First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 12 Apr 2016 06:34 AM Quote Reply ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 13 Apr 2016 01:30 AM Quote Reply mokakda danne naha jaba 0 maduranga001Most Senior MemberPosts:14118 14 Dec 2016 08:00 AM Quote Reply ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 14 Dec 2016 07:05 PM Quote Reply තැඹිලි කපන එකත් නරකම නෑ.. 0 Ind007kaMost Senior MemberPosts:12931 14 Dec 2016 08:20 PM Quote Reply තැබිලි කපන එකාට ලක්ශයක් පඩි ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DanuLiyanageVeteran MemberPosts:3457 14 Dec 2016 08:38 PM Quote Reply නියම පඩියක් නේ තියෙන්නේ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 14 Dec 2016 08:49 PM Quote Reply Posted By Ind007ka on 14 Dec 2016 08:20 PM තැබිලි කපන එකාට ලක්ශයක් පඩි ? ඒ විතරද? උපාධිධාරියාට 25000 යි පඩි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 hasithadSuper Senior MemberPosts:5795 17 Dec 2016 07:37 AM Quote Reply ඉහල පෙලේ රැකියා කියන්නේ ඕවට තමයි.....පේනවනෙ පඩිය. 0 sha733Super Senior MemberPosts:7332 29 Dec 2016 07:14 AM Quote Reply ඒ උනාට ලක්ෂයක් ගත්ත වගේ නෙවෙයි ඒකේ ලොකු අවදානමක් තියෙනවා 0 maduranga001Most Senior MemberPosts:14118 29 Dec 2016 09:03 AM Quote Reply Posted By hasithad on 17 Dec 2016 07:37 AM ඉහල පෙලේ රැකියා කියන්නේ ඕවට තමයි.....පේනවනෙ පඩිය. ඉහල පෙලේ විතරක් නෙවෙයි. ඉහළ තැනක නේ රැකියාව කරන්න තියෙන්නෙ. අම්මප ඉස්සර නම් ගමේ සීයක් විතර ඉන්නවා පොල් කඩන්න මිනිස්සු. දැන් ඒකට. පොල් කඩන්න ගම් දෙකතුනකටම එක්කෙනයි. ඒකට උපාධිකාරයෝ ඕන තරම්. ඉතිං ඒකයි අර රැකියාවේ ඩිමාන්ඩ් එක ඇත්තෙ. අපි සතියකට දෙකකට කළින් කෝල් කරලා ගෙදර පොල් කඩන්න අපයින්ට්මන්ට් එකක් දාල බුක් කරගන්නෙ. ඒ වගේම හෙන ලොකු සයිස් එකෙන් ටෝක්ස් එක දෙන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 29 Dec 2016 09:04 AM Quote Reply Posted By sha733 on 29 Dec 2016 07:14 AM ඒ උනාට ලක්ෂයක් ගත්ත වගේ නෙවෙයි ඒකේ ලොකු අවදානමක් තියෙනවා ඔව්. ඔව්. සමහර උපාධිකාරයෝ ඔෆිස් වල අයිස් ගහනවා වගේ නම් බැහැ. ගියොත් ගහ පෙන්නුවම කඩන්නම වෙනව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 31 Dec 2016 11:59 PM Quote Reply උපාදි ගත්ත මිනිස්සු කාර්යාලවල නැතුව පොල් කඩන්න පටන් ගත්තොත් කොහොමට තියෙයිද. අපිට ජීවිතේට පොල් ගහකට නග්ගවා ගන්න වෙන්නේ නැහැ ලක්ෂයක් නෙවෙයි මාසෙකට ලක්ෂ 25 ක්වත් දෙන්න වෙනවා 0 Add Reply Page 4 of 4 << < 1234 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit