You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 May 2015 10:52 PM by  isurusam
ජිවිතය
 9 Replies
Sort:
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 May 2015 08:23 PM
  •  Quote
  •  Reply

ජිවිතය යනු කුමක්ද? මල් යහනාවත් නොවන බව නම්

ඒකාන්තයෙන්ම දනිමි.නින්දා අපහාස, රැවුම් ගෙරවුම්

නොකරන වැරදි වලට ලබන චෝදනා....ඇති නැති පරතරය

මේ හැම දෙයක් මැද්දේම ජිවිතය ගලාගෙන යයි..

ආදරයේ උල්පත අම්මා ......................
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 May 2015 08:19 PM
  •  Quote
  •  Reply
කතා කරලා ඉවර කරන්න බැරි තරම් අර්ථයන් දෙන්න පුළුවන් දෙයක් තමයි "ජීවිතය" කියන්නේ.. මොකක්ද මේ ජීවිතය කියන්නේ කියලත් වෙලාවකට ලොකු ප්‍රශ්නයක්..

ජීවිතය ගැන ගැඹුරුම මෙන්ම සරලම විදියට අර්ථ දැක්වීම්, විස්තර කිරිම් කරලා තියෙන්නේ නම් අපේ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
1

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 May 2015 08:31 PM
  •  Quote
  •  Reply
ඔව් එක හරි...බුදුන් වහන්සෙ ජීවිතෙ ගැන දුන්න අර්තකතනයන් තම්යි නිවැරදි ..කලින් කලට අප ලබන අත් දැකිම් එක්ක එක දැනෙනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
26 May 2015 08:38 PM
  •  Quote
  •  Reply
බුදුදහමට අනුව මෙලොව මිනිස්‌ ජීවිතය යනු නවගාමී අනිත්‍ය දුක්‌ඛ අනාත්ම වූ ජීවියකුගේ සසරෙහි තාවකාලික නවාතැන් පොළකි.
අනවරාග්‍ර, එනම් කෙළවරක්‌ නැති සසරෙහි සරන්නකුගේ තවත් එක්‌ භවයකි.
එසේ භවගාමී වීමට හේතුව ඔහුගේ අවිද්‍යාව හා තෘෂ්ණාවයි.
ජීවත්වීමට අප උගත යුතුය. අප ලැබු මිනිසත් භාවය වෙනුවෙන් එයයි වැදගත් වන්නේ...
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
26 May 2015 08:39 PM
  •  Quote
  •  Reply

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
26 May 2015 08:40 PM
  •  Quote
  •  Reply

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 May 2015 07:28 AM
  •  Quote
  •  Reply
හොද කරුණු කාරනා ටිකක් ......හ්ම්ම්ම්ම්

ස්තුති
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 May 2015 08:25 PM
  •  Quote
  •  Reply
The day we pass away, our money will still be in the bank.
*
When we are alive, we feel we don't have enough money to spend.
When we are gone, there is still a lot of money not spent”.
*
A Chinese tycoon passed away.
He left for his widow $1.9 billion in the bank.
The widow remarried her young Chauffeur.
The Chauffeur said,

"All the while I thought I was working for my boss.
Now only I realize that my boss was all the time working for me!"


The Moral?
It is more important to live longer than to have more wealth.

• Strive to have a strong and healthy body.
• In a ‘high end’ hand phone, 70% of the functions are useless.
• In an expensive car, 70% of the speed is not needed.
• In a luxurious villa, 70% of the space remains un-occupied or Un-utilized.
• In a whole wardrobe of clothes, 70% of them are seldom worn.
• Out of whole life’s earnings, 70% stays behind for other people to use.
70% of talent is not utilized
*

So, How to make full use of our 30%.?

Go for medical checkup even when you feel fit.
• Drink more water even if you’re not thirsty.
• ‘Let go’ your ego, whenever you can.
• ‘Give in’ even if you are ‘right’.
• Be humble even if you are very powerful.
• Be contented even if you are not rich.Have a very good Life!!!
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
29 May 2015 08:32 PM
  •  Quote
  •  Reply
This is great. There's a lot to learn for our life. Thank you for sharing.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 May 2015 10:52 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 26 May 2015 08:40 PM

 

සහතික ඇත්ත ......

 

0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below