Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Oct 2016 10:28 PM by maduranga001 හිනා නොයන ජෝක්ස් (උපුටා ගැනීම අන්තර්ජාලයෙනි) 77 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 4 << < 1234 Author Messages sha733Super Senior MemberPosts:7332 29 Mar 2016 05:26 AM ඔබ ඇමතූ ගායකයා මේ මොහොතේ සම්බන්ධ කල නොහැක පට්ට විහිලුව 0 hasithadSuper Senior MemberPosts:5795 29 Mar 2016 07:52 AM 0 PoddiVeteran MemberPosts:2100 12 Sep 2016 05:00 AM Posted By deepika on 13 Jun 2015 06:43 PM . රත්නපුර පැත්තේ තියෙනවා හන්ගමුව කියලා ගම් ප්‍රදේශයක්. මීට කාලෙකට කලින් රත්නපුර බස් ස්ටෑන්ඩ් එක අලුත් වැඩියා කරා. ඒ කාලේ බස් නැවැත්තුවේ නිකන් පාර අයිනේ. ඔන්න දවසක් ක්ලාස් ගිය කොල්ලෙක් ගෙදර යන්න බස් එකට ආවත් ඒ වෙලාවේ සෑහෙන වැස්සක් වහිනවා. කොල්ලා ඉතින් පාර අයිනේ කඩයක් යටට වෙලා ඉන්නවා "හන්ගමුව" බස් එක එනකම්. ඔහොම ඉන්නකොට බස් එකක් ඇවිල්ලා නැවැත්තුවා. ඒත් මූ උන්නු තැනට බස් එකේ බෝඩ් එක පේන්නෙත් නෑ, එලියට බැහැලා බලන්නත් බෑ වහිනවා. ඒ වෙලාවෙම ආච්චි කෙනෙක් කුඩේකුත් ඉහලගෙන බස් එක ඉස්සරහින් පාර පැන්නා. කොල්ලත් ආච්ච් ගාවට කිට්ටු කලා.. "ආච්චියේ මේ බස් එක හන්ගමුද...?" "අනේ කොල්ලෝ තොට බස් එක හන්ගන්න බැරිනම් ඕන මගුලක් කොරගනින්.. මේ හතර පෝයට සිල් ගන්න මාව ඔය බලු වැඩ වලට ගාවගන්න එපා" අයියෝ අයියෝ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 12 Sep 2016 05:05 AM ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 smt90Veteran MemberPosts:1736 12 Sep 2016 11:27 AM Posted By deepika on 13 Jun 2015 06:43 PM . රත්නපුර පැත්තේ තියෙනවා හන්ගමුව කියලා ගම් ප්‍රදේශයක්. මීට කාලෙකට කලින් රත්නපුර බස් ස්ටෑන්ඩ් එක අලුත් වැඩියා කරා. ඒ කාලේ බස් නැවැත්තුවේ නිකන් පාර අයිනේ. ඔන්න දවසක් ක්ලාස් ගිය කොල්ලෙක් ගෙදර යන්න බස් එකට ආවත් ඒ වෙලාවේ සෑහෙන වැස්සක් වහිනවා. කොල්ලා ඉතින් පාර අයිනේ කඩයක් යටට වෙලා ඉන්නවා "හන්ගමුව" බස් එක එනකම්. ඔහොම ඉන්නකොට බස් එකක් ඇවිල්ලා නැවැත්තුවා. ඒත් මූ උන්නු තැනට බස් එකේ බෝඩ් එක පේන්නෙත් නෑ, එලියට බැහැලා බලන්නත් බෑ වහිනවා. ඒ වෙලාවෙම ආච්චි කෙනෙක් කුඩේකුත් ඉහලගෙන බස් එක ඉස්සරහින් පාර පැන්නා. කොල්ලත් ආච්ච් ගාවට කිට්ටු කලා.. "ආච්චියේ මේ බස් එක හන්ගමුද...?" "අනේ කොල්ලෝ තොට බස් එක හන්ගන්න බැරිනම් ඕන මගුලක් කොරගනින්.. මේ හතර පෝයට සිල් ගන්න මාව ඔය බලු වැඩ වලට ගාවගන්න එපා" 0 PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 02:12 PM Posted By Ind007ka on 05 Oct 2015 09:46 PM නගරයේ ඇති හොඳම බැංකුවේ ATM මැෂිම අසල මෙම නිවේදනය දක්නට ලැබින. "ළඟදීම,..." "ඔබට වාහනයේ සිටම මුදල් ආපසු ලබා ගැනිමේ ATM යන්ත්‍රයක සේවාව හඳුන්වාදෙන බව සියළු ගනුදෙනුකරුවන් වෙත ඉතා ප්‍රීතියෙන් දැනුම් දෙමු... එමගින් මුදල් ලබාගැනීමට පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න" මසක පමණ කාළයක් කල සමීක්ෂනයකට පසු පහත සඳහන් නිවේදනය දකින්නට ලැබුනි. "මුදල් ආපසු ලබාගැනීම සඳහා පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න" "මහත්වරුන්" 1.යන්ත්‍රය අසල වාහනය නවත්වන්න. 2. වාහනයේ විදුරුව පහත් කරන්න. 3. ඔබේ කාඩ්පත් ඇතුල් කර, රහස් අංකය ලබාදෙන්න. 4. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කර මුදල් ලබාගන්න. 5. ඔබේ කාඩ්පත හා රිසීට් පත ලබාගන්න. 6. වාහනයේ වීදුරුව ඔසවන්න. 7. ස්තූතියි...ඔබට පිටත්විය හැක.. "නෝනාවරුන්...." 1. යන්ත්‍රය වෙත වාහනය පදවන්න 2. සුක්කානම අසල දොරේ වීදුරුව යන්ත්‍රයට ලඟාවන සේ වාහනය ඉදිරියට හෝ පසුපසට ගන්න. 3. "හෑන්ඩ් බ්‍රේක්" ඇද, වීදුරුව පහත දමන්න. 4. ඔබේ අත් බෑගය ගෙන එහි ඇති සියල්ල ඉදිරිපස අනෙත් අසුනට දමා කාඩ් පත සොයගන්න. 5. දුරකතන ඇමතුමට,මදක් රැදී සිටින ලෙස දන්වා පසෙකින් තබන්න. 6. කාඩ් පත යන්ත්‍රය වෙත යොමු කිරීමට උත්සාහ කරන්න. 7. වාහනය යන්ත්‍රයට වඩා දුර බැවින්, ඔබේ පහසුව සඳහා වාහනයේ දොර විවෘත කරන්න. 8. ඔබේ කාඩ් පත ඇතුල් කරන්න. 9. නැවත වරක් කාඩ් පතේ නිවැරදි පැත්ත ඇතුල් කරන්න. 10. ඔබේ අත් බෑගය ගෙන, දින පොතේ අවසාන පිටුවේ ඇති රහස් අංකය සොයාගන්න. 11. ඔබේ රහස් අංකය ඇතුල් කරන්න. 12. "CANCEL" බොත්තම ඔබා නැවත රහස් අංකය ඇතුලත් කරන්න. 13. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කරන්න. 14. පසු පස බලන වීදුරුවෙන් ඔබේ රුව බලන්න. 15. මුදල් හා රිසීට් පත ලබාගන්න. 16. අත් බෑගය නැවත හිස් කොට මුදල් පසුම්බිය ගෙන ලබාගත් මුදල් එහි තැන්පත් කරන්න. 17. ලබාගත් මුදල දිනපොතේ සටහන් කොට, රිසීට් පත දිනපොතේ කවරයට ඔබන්න. 18. නැවතත් කන්නාඩියෙන් ඔබේ රුව බලන්න. 19. වාහනය අඩි දෙකක් ඉදිරියට ගන්න. 20. නැවතත් යන්ත්‍රය වෙත රිවර්ස් කරන්න. 21. ඔබේ කාඩ් පත ලබාගන්න 22. නැවතත් අත් බෑගය ඉවත්කොට කාඩ් රඳවනය ගෙන නිවැරදි ස්ථානයේ එය රඳවන්න. 23. පසු පස වාහනයේ ගනුදෙනු කරු වෙත රුදුරු බැල්මක් හෙලන්න. 24. නැවත වාහනය පනගන්වා පිටත්වන්න. 25. දුරකතන ඇමතුම ගත් තැනත්තා නැවත අමතන්න. 26. සැතපුම් 2-3 වාහනය පැදයන්න. 27. "හෑන්ඩ් බ්‍රේක්" ලිවරය පහත දමන්න. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 02:12 PM Posted By Ind007ka on 05 Oct 2015 09:46 PM නගරයේ ඇති හොඳම බැංකුවේ ATM මැෂිම අසල මෙම නිවේදනය දක්නට ලැබින. "ළඟදීම,..." "ඔබට වාහනයේ සිටම මුදල් ආපසු ලබා ගැනිමේ ATM යන්ත්‍රයක සේවාව හඳුන්වාදෙන බව සියළු ගනුදෙනුකරුවන් වෙත ඉතා ප්‍රීතියෙන් දැනුම් දෙමු... එමගින් මුදල් ලබාගැනීමට පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න" මසක පමණ කාළයක් කල සමීක්ෂනයකට පසු පහත සඳහන් නිවේදනය දකින්නට ලැබුනි. "මුදල් ආපසු ලබාගැනීම සඳහා පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න" "මහත්වරුන්" 1.යන්ත්‍රය අසල වාහනය නවත්වන්න. 2. වාහනයේ විදුරුව පහත් කරන්න. 3. ඔබේ කාඩ්පත් ඇතුල් කර, රහස් අංකය ලබාදෙන්න. 4. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කර මුදල් ලබාගන්න. 5. ඔබේ කාඩ්පත හා රිසීට් පත ලබාගන්න. 6. වාහනයේ වීදුරුව ඔසවන්න. 7. ස්තූතියි...ඔබට පිටත්විය හැක.. "නෝනාවරුන්...." 1. යන්ත්‍රය වෙත වාහනය පදවන්න 2. සුක්කානම අසල දොරේ වීදුරුව යන්ත්‍රයට ලඟාවන සේ වාහනය ඉදිරියට හෝ පසුපසට ගන්න. 3. "හෑන්ඩ් බ්‍රේක්" ඇද, වීදුරුව පහත දමන්න. 4. ඔබේ අත් බෑගය ගෙන එහි ඇති සියල්ල ඉදිරිපස අනෙත් අසුනට දමා කාඩ් පත සොයගන්න. 5. දුරකතන ඇමතුමට,මදක් රැදී සිටින ලෙස දන්වා පසෙකින් තබන්න. 6. කාඩ් පත යන්ත්‍රය වෙත යොමු කිරීමට උත්සාහ කරන්න. 7. වාහනය යන්ත්‍රයට වඩා දුර බැවින්, ඔබේ පහසුව සඳහා වාහනයේ දොර විවෘත කරන්න. 8. ඔබේ කාඩ් පත ඇතුල් කරන්න. 9. නැවත වරක් කාඩ් පතේ නිවැරදි පැත්ත ඇතුල් කරන්න. 10. ඔබේ අත් බෑගය ගෙන, දින පොතේ අවසාන පිටුවේ ඇති රහස් අංකය සොයාගන්න. 11. ඔබේ රහස් අංකය ඇතුල් කරන්න. 12. "CANCEL" බොත්තම ඔබා නැවත රහස් අංකය ඇතුලත් කරන්න. 13. අවශ්‍ය මුදල් ප්‍රමාණය සඳහන් කරන්න. 14. පසු පස බලන වීදුරුවෙන් ඔබේ රුව බලන්න. 15. මුදල් හා රිසීට් පත ලබාගන්න. 16. අත් බෑගය නැවත හිස් කොට මුදල් පසුම්බිය ගෙන ලබාගත් මුදල් එහි තැන්පත් කරන්න. 17. ලබාගත් මුදල දිනපොතේ සටහන් කොට, රිසීට් පත දිනපොතේ කවරයට ඔබන්න. 18. නැවතත් කන්නාඩියෙන් ඔබේ රුව බලන්න. 19. වාහනය අඩි දෙකක් ඉදිරියට ගන්න. 20. නැවතත් යන්ත්‍රය වෙත රිවර්ස් කරන්න. 21. ඔබේ කාඩ් පත ලබාගන්න 22. නැවතත් අත් බෑගය ඉවත්කොට කාඩ් රඳවනය ගෙන නිවැරදි ස්ථානයේ එය රඳවන්න. 23. පසු පස වාහනයේ ගනුදෙනු කරු වෙත රුදුරු බැල්මක් හෙලන්න. 24. නැවත වාහනය පනගන්වා පිටත්වන්න. 25. දුරකතන ඇමතුම ගත් තැනත්තා නැවත අමතන්න. 26. සැතපුම් 2-3 වාහනය පැදයන්න. 27. "හෑන්ඩ් බ්‍රේක්" ලිවරය පහත දමන්න. හි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 02:16 PM Posted By maduranga001 on 14 Jan 2016 02:42 AM (අන්තර්ජන්ජාලයෙන් උපුටා ගැනීමකි.) + නීල් ආම්ස්ට්‍රෝංග්ට පෙන්නන්නම බැරි ගීතය - සඳ මිදුලට එනවා + දරුණු රෝගයක් ගැන කියැවෙන ගීතය - කෝමා පැතූ ඔබෙ ආදරේ + සමාජවාදය හා සම්බන්ධ ගීතය - ඔබ මන්ද ලෙනින් පිටවෙලා ගියේ,මං සිංහයාට බයයි නංගියේ. + රූම් ගිය කෙල්ලෙක් ගැන කියැවෙන ගීතය - නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ + සහතික ඇත්ත කියැවෙන ලෝකයේ එකම ගීතය - සඳ සඳ වගේ,තරු තරු වගේ + ගණිතමය මූලධර්ම වලට පටහැනි ගීතය - පිණි වැටුනට සුදු නෙළුමක බර වැඩිවෙන්නෑ + මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධ ගීතය - හිංසා කරන්නේ,වෙන්වී ගිහින් + කොටු පනින අක්කියෙක් ගැන කියැවෙන ගීතය - යන්න රට වටේ,එන්න මා ප්‍රියේ + ජොයින්ට් පොඩ්ඩක් ගැසූ අවස්ථාවක් ගැන කියැවෙන ගීතය - පියඹා... යනවා මා ආකාසයේ + අසභ්‍ය වීඩියෝ පට ගැන කියැවෙන ගීතය - සිලිං තුනයි වැල,උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ + නෙට් එක ඇතුලට මදුරුවෙක් ආපු වෙලාවක් ගැන කියැවෙන ගීතය - ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ + ජීවිතේට සිද්දවෙන්නෙ නැති දෙයක් ගැන කියැවෙන ගීතය - දවසක්දා...හැන්දෑවක,පොතක් බලන්නට සිතුනා + හොරෙන් පැන යාම දිරිමත් කිරීම සඳහා ගැයුණු ගීතය - හඳපානේ ගමන් යන්න,සවනට කොඳුරා කියන්න + ගිනි නිවන හමුදාවේ ජාතික ගීතය - ඇවිලුනු ගිනිදැල්,නිවි නිවි යා දෙන්. + බාර් එකේ මාමා නිතිපතා ගයන ගීතය - ආදරයේ වේදනාව හදට දැනෙන යම් දවසක,හුදෙකලාව නොතැවී යලි එන්න මා සොයා. + රූමත් සමලිංගික කාන්තාවක් ගැන කියැවෙන ගීතය - දේදුනු පාටයි මුහුණ ඔබේ,ලස්සන සමනලියේ + අක්කි පාරක් ටෝක් කරගැනීමක් ගැන කියවෙන ගීතය - අක්කෙ ටිකක් ඉන්නකෝ,ඇවිදින් ඉඳගන්නකෝ,පුංචි කතාවක් කියන්න තියෙනවා. + යුගයේ ලියවුණු කුපාඩිම ගීතය - කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා.ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා.මගේ මල්ලියා සුරතලා චන්ඩියා. + ජොයින්ට් එකක් ගැන කියවෙන ගීතය - පත්තර පිටුවක ඔතලා තිබුනා. + එන්රිකේ අයියා ගැයූ මුල්ම ගීතය - සීගිරියේ අප්සරාව දුටුවම.මට දුක හිතෙනව අවිහිංසක මං ගැනම. + හොල්මන් ගැන කියවෙන අද්භූත ගීතය - ඔබ ඇස්පිය නොහෙලා බැලුවා,ඔබ ඇස්පිය නොහෙලා බැලුවා + දැල්ලෙකු විසින් බූවල්ලෙක අමතා කියන ගීතය - අපේ ජීවත මේ මහ සාගරේ,ගෙවිලා යනවා අයියේ. + ජංගම දුරකථන සමාගමක් ගැන කියවෙන ගීතය - ආවාට "නොකියා"ම ජීවිතෙන්,නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්. + සනී ලියෝන් අක්කි බබා ගැන කියවෙන ගීතය - රෑ තුන්යම හිත අවුලන නපුරු සඳවති. + විභාගෙට ගිහිං පේපරේ අතට ගත්තු කුජීත මොහොත ගැන කියවෙන ගීතය - මට සිතන්න බෑ,අදහගන්න බෑ.හිතන්නවත් හිත නෑ. + ගොළු පුද්ගලයකු කතා කල බව සනාථ වන මානව ඉතිහාසයේ එකම ගීතය - ගොළු දරුවෙක් උනා කියල අනේ අම්මෙ මාව.දාල ගියේ ඇයි මේ ලෙස ළමා නිවාසයක ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 02:16 PM Posted By maduranga001 on 14 Jan 2016 02:42 AM (අන්තර්ජන්ජාලයෙන් උපුටා ගැනීමකි.) + නීල් ආම්ස්ට්‍රෝංග්ට පෙන්නන්නම බැරි ගීතය - සඳ මිදුලට එනවා + දරුණු රෝගයක් ගැන කියැවෙන ගීතය - කෝමා පැතූ ඔබෙ ආදරේ + සමාජවාදය හා සම්බන්ධ ගීතය - ඔබ මන්ද ලෙනින් පිටවෙලා ගියේ,මං සිංහයාට බයයි නංගියේ. + රූම් ගිය කෙල්ලෙක් ගැන කියැවෙන ගීතය - නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ + සහතික ඇත්ත කියැවෙන ලෝකයේ එකම ගීතය - සඳ සඳ වගේ,තරු තරු වගේ + ගණිතමය මූලධර්ම වලට පටහැනි ගීතය - පිණි වැටුනට සුදු නෙළුමක බර වැඩිවෙන්නෑ + මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධ ගීතය - හිංසා කරන්නේ,වෙන්වී ගිහින් + කොටු පනින අක්කියෙක් ගැන කියැවෙන ගීතය - යන්න රට වටේ,එන්න මා ප්‍රියේ + ජොයින්ට් පොඩ්ඩක් ගැසූ අවස්ථාවක් ගැන කියැවෙන ගීතය - පියඹා... යනවා මා ආකාසයේ + අසභ්‍ය වීඩියෝ පට ගැන කියැවෙන ගීතය - සිලිං තුනයි වැල,උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ + නෙට් එක ඇතුලට මදුරුවෙක් ආපු වෙලාවක් ගැන කියැවෙන ගීතය - ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ + ජීවිතේට සිද්දවෙන්නෙ නැති දෙයක් ගැන කියැවෙන ගීතය - දවසක්දා...හැන්දෑවක,පොතක් බලන්නට සිතුනා + හොරෙන් පැන යාම දිරිමත් කිරීම සඳහා ගැයුණු ගීතය - හඳපානේ ගමන් යන්න,සවනට කොඳුරා කියන්න + ගිනි නිවන හමුදාවේ ජාතික ගීතය - ඇවිලුනු ගිනිදැල්,නිවි නිවි යා දෙන්. + බාර් එකේ මාමා නිතිපතා ගයන ගීතය - ආදරයේ වේදනාව හදට දැනෙන යම් දවසක,හුදෙකලාව නොතැවී යලි එන්න මා සොයා. + රූමත් සමලිංගික කාන්තාවක් ගැන කියැවෙන ගීතය - දේදුනු පාටයි මුහුණ ඔබේ,ලස්සන සමනලියේ + අක්කි පාරක් ටෝක් කරගැනීමක් ගැන කියවෙන ගීතය - අක්කෙ ටිකක් ඉන්නකෝ,ඇවිදින් ඉඳගන්නකෝ,පුංචි කතාවක් කියන්න තියෙනවා. + යුගයේ ලියවුණු කුපාඩිම ගීතය - කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා.ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා.මගේ මල්ලියා සුරතලා චන්ඩියා. + ජොයින්ට් එකක් ගැන කියවෙන ගීතය - පත්තර පිටුවක ඔතලා තිබුනා. + එන්රිකේ අයියා ගැයූ මුල්ම ගීතය - සීගිරියේ අප්සරාව දුටුවම.මට දුක හිතෙනව අවිහිංසක මං ගැනම. + හොල්මන් ගැන කියවෙන අද්භූත ගීතය - ඔබ ඇස්පිය නොහෙලා බැලුවා,ඔබ ඇස්පිය නොහෙලා බැලුවා + දැල්ලෙකු විසින් බූවල්ලෙක අමතා කියන ගීතය - අපේ ජීවත මේ මහ සාගරේ,ගෙවිලා යනවා අයියේ. + ජංගම දුරකථන සමාගමක් ගැන කියවෙන ගීතය - ආවාට "නොකියා"ම ජීවිතෙන්,නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්. + සනී ලියෝන් අක්කි බබා ගැන කියවෙන ගීතය - රෑ තුන්යම හිත අවුලන නපුරු සඳවති. + විභාගෙට ගිහිං පේපරේ අතට ගත්තු කුජීත මොහොත ගැන කියවෙන ගීතය - මට සිතන්න බෑ,අදහගන්න බෑ.හිතන්නවත් හිත නෑ. + ගොළු පුද්ගලයකු කතා කල බව සනාථ වන මානව ඉතිහාසයේ එකම ගීතය - ගොළු දරුවෙක් උනා කියල අනේ අම්මෙ මාව.දාල ගියේ ඇයි මේ ලෙස ළමා නිවාසයක ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 RosiSuper Senior MemberPosts:5335 24 Oct 2016 03:21 PM ලේසි පාසු කෙනෙක් ද? “ඇලබට් අන්කල්, මේ සෙනරත් මගෙ හොඳ යාළුවෙක්. එයාට ඕනෑ වෙලා තියෙනවා එයාගේ ලියුමකට ජේ.පී. සහතිකයක් ගන්ඩ.” සාම විනිසුරු ඇල්බට් මහතාගේ කාර්යාලයට තම මිතුරු සෙනරත් සමඟ ගොඩවැදුණු ජයන්ත, සාම විනිසුරුවරයා හමුවේ කීවේ ය. “පුතේ මෙයා උඹේ යාළුවෙක් නං මං ඕක අත්සන් කරලා දෙන්නං.” කියමින් ලිපිය අතට ගත් ඇල්බට් මහතා එහි තම අත්සන ගසා සාම විනිසුරු මුද්‍රාව එහි තැබුවේ සාටෝප ලීලාවක් පාමිනි. අනතුරුව මුද්‍රාවේ සඳහන් වගන්තියට එබී බලමින්, “මුළු දිවයිනට ම සාමදාන විනිශ්චයකාර - ඇල්බට් පෙරේරා’ පුඃ! තමුසෙලත් දැන් ලේසිපාසු අය නෙමෙයි ආස්සරේ කරන්නේ නේද?” යනුවෙන් උස් හඬින් කියමින් ම සෙනරත්ගේ බඩට ඇඟිල්ලකින් ඇන්නේ උස් හඬින් සිනාසෙමිනි. දෙන්නම එක මගෙ “මම දැන් ටිකකට කලින් දැක්කනෙ අනුර මහත්තයා, ඔහේගෙ වයිෆ් තනියම ප්‍රදර්ශන කුටි දිගේ ඇවිදගෙන යනවා. මොකද මේ ඔහේ වෙන පාරකින් ගිහින් තනියම ප්‍රදර්ශන කුටි බලන්නෙ?” සමන්ත, අනුරගෙන් ඇහැව්වෙ අපේ ගම පරිශ්‍රයේ සංස්කෘතික ප්‍රදර්ශනයේ රාජකාරියක යෙදිලා ඉන්න ගමන්. “මේකනෙ සමන්ත වැඩේ. අපේ වයිෆ් නැවතිලා බොහොම උනන්දුවෙන් පැය ගාණක් රැඳෙන කුටියක මට එක විනාඩි පහක් රැඳෙන්ඩ හිතෙන්නේ නැහැ. ඒ ගෑනිටත් එහෙම ම තමයි. මම පැයක් හමාරක් රැඳිලා ආසාවෙන් බලන කුටියක් එයා එක විනාඩියක් ඉන්ඩ කැමැති නෑ. ඒකයි දෙන්නා දෙපැත්තක යන්නෙ.” අනුර කීවේ සිනාසෙමිනි. තමුසෙ නෙමෙයි මිනිහා දැදිගම කොටිකාවත්ත හන්දියේ හෝටලයකට ගොඩවුණේ පිටකොටු ගිහින් ඇවිත් හොඳට ම හෙම්බත් වෙලා. බඩු ගේන්ඩ යන්ඩ පමාවුණු නිසා උදේටත් හරිහමං කෑමක් බඩට වැටුණේ නැතිබව ඔහුට මතක් වුණේ තද කුසගින්නක් දැණුනාමයි. ඔහු වහාම වේටර්වරයකුට කතා කර තමන්ට කුකුල්මස් එක්ක බත් ගේන්ඩ් ඇණවුම් කරලා අත, කට හෝදාගෙන ඇවිත් මේසයක් ඉදිරියේ පුටුවක වාඩි වුණා. ටික වේලාවක් දැදිගම බලා හිටියේ තද නොඉවසිල්ලකින්. ඒ තද කුසගින්න හින්දා. ඒත් වේටර් එනපාටක් නැහැ. ඔහු තමා කෑම ඕඩර් කළ වේටර්යයි අනුමාන කළ තැනැත්තාට කතා කළා. “තමුසෙ මේ හෝටලේ වේටර් රස්සාව කරන්ඩ පටන් අරන් කොච්චර කල් වෙනව ද?” දැදිගම ඇහැව්වේ තම කෝපය ඉතා ආයාසයෙන් යටපත් කරගෙන. “අපොයි මහත්තයා, මම මෙහේ වැඩට ආවේ පෙරේදා.” වේටර් විරිත්තමින් උත්තර දුන්නා. “එහෙමනං මම කෑම ගේන්ඩ කියලා කිව්වේ තමුසෙට වෙන්ඩ බැහැ. මම කෑම ඕඩර් කළේ ඊට කලින්.” දැදිගම කෝපයෙන් දැවෙමින් කිව්වා. හේතුව මේකයි “උඹ මොකද ඔය දුම්මල වරම ගත්තා වගෙ ලවක් දෙවක් නැතුව මේ අවුරුද්දෙ සාහිත්‍ය තරගවල, විනිශ්චය මණ්ඩලවලට පතුරු යනකං බනින්නෙ?” සම්මාන උලෙළක් අවසානයේ පැවැති තේපැන් සංග්‍රහයේදී හමුවූ ධර්මදාස ගේ උරහිසට අත තබමින් මහාචාර්යවරයා ඇසුවේ සිනාවක් නඟමිනි. “නෑ ප්‍රොෆෙසර්, මේ සැරේ ඔය හැම විනිශ්චය මණ්ඩලයකින් ම ඕකුන් මාව කපල දාලනෙ.” ධර්මදාස කීවේ දත් සපමිනි. ඕක නං හොඳ වැඩක් නෙමෙයි “අපේ නළුවෙක් මස් කරන්ඩ කුකුළෝ ඇති කරන තැනකට ගිහින්, මරණ මංචකයෙදි කුකුළෝ විඳින වධ හිංසා දැකලා මස්මාංශ කෑම සම්පූර්ණයෙන් ම අතහැරියයි කියල මේ පත්තරේ තියෙන්නෙ!” ශාන්ති තම සැමියා දෙස බලා කීවේ සතිඅන්ත පුවත්පතක් කියවමින් සිටියදී ය. “ඒකනං ඒ තරං හොඳ වැඩක් නෙමෙයි හාමිනේ. ඔය විදියට ගියොත් දැන් දැන් හැදෙන ටෙලිනාට්‍ය බැලුවයින් පස්සෙ ප්‍රේක්ෂකයෝ ටෙලිනාට්‍ය බලන එක වුණත් සම්පූර්ණයෙන් ම අත්හරින්ට බැරි නැහැ.” චන්ද්‍රසිරි කීවේ බැරෑරුම් ස්වරයකිනි. අලි විතරක්යැ “මහාචාර්යතුමා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා කියලා තිබුණනෙ එයාගෙ අලුත් චිත්‍රපටියට අලියෙක් හොයා ගත්තෙ තායිලන්තයෙන් කියල. හරි පුදුමයි නේද අනේ, මෙච්චර අලි ඉන්න රටේ, ඔය වගෙ දේකටවත් අලියෙක් හොයා ගන්ඩ බැරිවුණයි කියන එක.” සති අන්ත පුවත්පතක් බලමින් සිටි ශාන්ති කිසිවක් ලියමින් සිටි තම සැමියා දෙස බලා උස් හඬින් කීවා ය. “මොන පුදුමයක් ද හාමිනේ, අලියෝ විතරක්යැ, දැන් චිත්‍රපටිවලට නිළියොත් ගේන්නෙ ඉන්දියාවෙන්නෙ.” චන්ද්‍රසිරි කීවේ ය. 0 සඳුනිVeteran MemberPosts:2462 24 Oct 2016 06:05 PM හිනා නොයන කිව්වට හිනා ගියානේ .. හී දිනයක වැටහේවී........... 0 smt90Veteran MemberPosts:1736 24 Oct 2016 07:39 PM 0 DanuLiyanageVeteran MemberPosts:3457 24 Oct 2016 10:14 PM ekane hina yanawane mewata මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 DushanVeteran MemberPosts:2536 25 Oct 2016 06:48 AM හි මරු කතා ටික නම් 0 hasithadSuper Senior MemberPosts:5795 25 Oct 2016 10:10 AM 0 සඳුනිVeteran MemberPosts:2462 25 Oct 2016 03:20 PM ඔන්න දුප්පත් මිනිහෙක් හිටියා ගාමිණී කියලා. මේ මනුස්ස දවසක් ලොතරැයියක් ගත්තා. බැලින්නම් පලවෙනි තෑග්ගම ගාමිණීට ඇදිලා. මිනිහට හරිම සන්තෝසයි. ඒත් දිනාගත්ත සල්ලි ටික නැති නහස්ති කරල දාන්න ගාමිණී කැමති උනේ නෑ. හොඳට කල්පනා කරල අන්තිමේදි තීරනය කලා තමංගෙම කියල ව්‍යාපාරයක් පටන් ගන්න. ඔන්න ඉතින් පස්මහ බැලුම් එහෙම බලලා හා හා පුරා කියල පටන් ගත්තා ඇණ ෆැක්ටරියක්.. දැම්මා ෆැක්ටරියට නම ගාමිණී ඇණ කියලා ෆැක්ටරියක් දාල ඇණ හැදුවට වැඩක් නෑනෙ ඉතින් ජනාතව අතර ප්‍රචාරය කරන්ඩත් එපැයි. ගාමිණීට ඕනි උනා පත්තරේට ඇඩ් එකක් දාන්ඩ. ඉතින් ඇඩ් එක දාන්ඩ ඒ පැත්තෙ පත්තරේ වැඩ කරපු මිනිහෙක්ට භාර දුන්නා.මිනිහත් වැඩේ භාර අරගෙන හෙට පත්තරේම දාන්නම් කියල ගාමිණීට පොරොන්දු උනා. පත්තරේ දාපු ඇඩ් එක මොකක්ද කියල බලන්ඩත් එක්ක පහුවදා ඔන්න ගාමිණී ෆැක්ටරියට යන්ඩ එලියට බැස්සා. අනේ එලියට බැස්ස විතරයි මිනිස්සු කට්ටියක් ඇවිත් වට කරං නෙලන්ඩ පටන්ගත්ත. හොඳටම ගුටි කාපු ගාමිණිට 'තෝ ආයෙ මේ වගේ වැඩක් කරල තිබුනොත් තොගෙ ෆැක්ටරිය කුඩු කරනව ' කියල තර්ජනේ කරල කට්ටිය යන්ඩ ගියා. ගාමිණීට වැඩේ තේරුනෙ පත්තරේ බැලුවට පස්සෙ.. ජේසුස් වහන්සෙව කුරුසෙට තියල ඇණ ගහපු පින්තූරයක් යටින් මෙහෙම ලොකු අකුරින් ලියලා තියනවලු "ගාමිණී ඇණ - ගැහුවොත් ගැහුවමයි.. ගැලවෙනව බොරු" හොඳටම යක්සාවේස උනු ගාමිණී ඇඩ් එක හදන්ඩ භාර දීපු මිනිහව හොයාගෙන ගිහින් හොඳටම බැන්න කරපුදේට. බැනල ඉවර වෙලා ආයෙ කිව්වා තමුසෙ ජේසුව සම්බන්ද කරගත්තෙ මොන එහෙකටද ආයෙ ඇඩ් එකක් හදපන් ජේසුව ගාවගන්නෙ නැතිව කියල ආයෙත් පහුවදා පත්තරේට ඇඩ් එක හදන්ඩ භාරදීල ගියා. අනේ ඊලඟ දවසෙ ගාමිණී ෆැක්ටරියට යනකොට මුලු ෆැක්ටරියම බිමට සමතලා කරලා. දුක පැත්තකින් තියලා ගාමිණී පත්තරේ බලන්ඩ දිව්වා. පත්තරේ ඇඩ් එක තිබුනෙ මෙහෙම. පින්තූරයක් තියනවා.ජේසුස් වහන්සෙ පේන තෙක්මානෙක නෑ. කුරුසෙ විතරක් තියනවා. කුරුසෙ ලඟ බිම ඇණ වගේකුත් වැටිල තියනවා. ලොකු අකුරෙන් පින්තූරෙ යටින් මෙහෙම ගහල තියනවලු ''ගාමිණී ඇණ ගැහුවනම් මෙහෙම වෙන්නෙ නෑනේ'' දිනයක වැටහේවී........... 0 indika76Most Senior MemberPosts:10449 25 Oct 2016 09:50 PM අපේ ගාමිණි අයියා නෙමෙයිනේ... 0 maduranga001Most Senior MemberPosts:14118 25 Oct 2016 10:28 PM අහල තියෙනවා කතාව. ආයෙත් කියෙව්වා. ස්තූතියි ඔබට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 4 of 4 << < 1234 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor