You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Jul 2015 08:19 AM by  sha733
ඔයාල කියන්නකෝ ඔය දුරකථන සිග්නල් කකුල් 4 විතරද බල පාන්නේ කකුල් 2ට බලපාන්නේ නැද්ද?
 3 Replies
Sort:
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Jul 2015 06:38 AM
  •  Quote
  •  Reply

 

 

ජංගම දුරකථන භාවිතයෙන් වන සතුන්ට බලපෑම් හිරිහැර වන බැවින් යාල ජාතික වනෝද්‍යානය තුළ ජංගම දුරකථන භාවිතය සීමා කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවට වාර්තා වේ.

වන සතුන් වැඩි වශයෙන් දැකගත හැකි පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා කාලය තුළ සහ පස්වරු 3.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අදාළ කාලසීමාවන් තුළ දී යාල වනෝද්‍යානය තුළ ජංගම දුරකථන සඳහා ලබාදෙන සංඥා විසන්දි කිරිමට මේ යටතේ සැලසුම් කර තිබේ.

ඒ පිළිබඳව සියලු දුරකථන සමාගම් සමග මේ වන විට සාකච්ඡා සිදුකර ඇති බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩි.රත්නායක මහතා සඳහන් කළේය.

ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
14 Jul 2015 09:29 AM
  •  Quote
  •  Reply
සත්ත්ව කරුණාව.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Jul 2015 07:46 PM
  •  Quote
  •  Reply
සංගම දුරකථනයෙන් සතුන්ට වන හිරිහැරය කුමක්ද..
මට නම් තේරෙන්නේ නෑ..
එයට වඩා හානියක් වෙනවානේ මිනිසුන් සතුන් සිටින ස්ථාන වලට ගියාම..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Jul 2015 08:19 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 14 Jul 2015 07:46 PM
සංගම දුරකථනයෙන් සතුන්ට වන හිරිහැරය කුමක්ද..
මට නම් තේරෙන්නේ නෑ..
එයට වඩා හානියක් වෙනවානේ මිනිසුන් සතුන් සිටින ස්ථාන වලට ගියාම..


මේ අදහස ටිකක් පැහැදිලි කරල දුන්නනං හොදයි තමා

තේාරන්නෙ නැහැ කොහොමද හිරිහැරයක් වෙන්නේ කියලා

0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below