Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Jul 2015 11:46 PM by sha733 ගෑහෑනුන් නෑති කලට බඩගිනි වෙන්න එපා....................... 48 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 2 of 3 << < 123 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 20 Jul 2015 06:18 PM Quote Reply Posted By indika76 on 18 Jul 2015 03:12 AM Posted By gamini on 18 Jul 2015 12:43 AM ඔබ නෑතිව ඉන්න බෑරි තරමට.... ඔබ සිතට ඈවිත් හෙමිහෙමිහිට... ඔබ නොදෑක ඉන්න බෑරිතරමට... සිත ඔබව සොයනවා සෑමතෑන..... ඈත්තමයි මහ ගොඩක් පාලුයි ඔයා නෑතිව... සතුටුයි කලෙකට පස්සේ ඔයා අද ආපු එක ගෑන කවුද අයියේ කාලෙකට පස්සෙ ඇවිත් ඉන්නේ... පරණ love එක ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 20 Jul 2015 06:18 PM Quote Reply Posted By gamini on 15 Jul 2015 09:44 PM සඳ අහසේ පායන්නේ සඳ අහසට ආදරේ නිසයි..... අහසත් පොලොවත් දුරස් උනෙ අහසත් පොලොවත් කවදාවත් එක් වෙන්නෙ නැති නිසයි..... මලට සමනල්ලු එන්නේ සුවඳ නිසයි..... සයුරු රළ වෙරළ සිඹින්නේ ළන් උන නිසයි..... බොලඳ සිත් එකට යා උනේ වාසනාව නිසයි... ඔයයි මමයි එක් උනේ සන්සාරේ පතාගෙන ආව ආදරේ නිසයි.. දැන් නිතරම බිරිද නැති අඩුව දැනෙනවා වගේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 1 Ind007kaMost Senior MemberPosts:12931 20 Jul 2015 06:18 PM Quote Reply ඔව් ඔව් ඒ වගේ තමයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 1 gaminiVeteran MemberPosts:4475 20 Jul 2015 06:18 PM Quote Reply Posted By maduranga001 on 19 Jul 2015 07:23 PM Posted By gamini on 15 Jul 2015 09:44 PM සඳ අහසේ පායන්නේ සඳ අහසට ආදරේ නිසයි..... අහසත් පොලොවත් දුරස් උනෙ අහසත් පොලොවත් කවදාවත් එක් වෙන්නෙ නැති නිසයි..... මලට සමනල්ලු එන්නේ සුවඳ නිසයි..... සයුරු රළ වෙරළ සිඹින්නේ ළන් උන නිසයි..... බොලඳ සිත් එකට යා උනේ වාසනාව නිසයි... ඔයයි මමයි එක් උනේ සන්සාරේ පතාගෙන ආව ආදරේ නිසයි.. දැන් නිතරම බිරිද නැති අඩුව දැනෙනවා වගේ.. තව සතියකින් ගෙදර ......................... ආදරයේ උල්පත අම්මා ...................... 0 gaminiVeteran MemberPosts:4475 20 Jul 2015 09:53 PM Quote Reply උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් රිය පැදවූ මෙම කාන්තාවට දඩ කොළයක් දුන් පසු පොලිස් සැරයන්වරයකු ළඟතිබූ පොත්පත් රියදුරු බලපත් ආදියද පොලිස් හෙල්මටයද පැහැරගෙන ගිය බවත් පොලිසිය කියයි. ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 20 Jul 2015 09:53 PM Quote Reply මෙයාගේ මහත්තය පොලිසියට ඇවිත් කියල තියෙනවා එයාගේ නෝනා මානසික ආබාධයක් තියෙන කෙනෙක් කියල.. මානසික රෝගියෙකුට තම මෝටර් රථය පැදවීමට දීමේ වරදට ඔහුත් අත් අඩංගුවට අරගෙන.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 20 Jul 2015 09:53 PM Quote Reply පොලිස් මහත්තයා මෙච්චර ඉවසන එකත් පුදුමයි.. මම වගේ නම් කන පැලෙන්න දෙනවා... 0 gaminiVeteran MemberPosts:4475 20 Jul 2015 09:53 PM Quote Reply Posted By indika76 on 15 Jul 2015 07:44 PM පොලිස් මහත්තයා මෙච්චර ඉවසන එකත් පුදුමයි.. මම වගේ නම් කන පැලෙන්න දෙනවා... පොලිස් මහත්තයා මෙච්චර ඉවසන එකත් පුදුමයි.. මම වගේ නම් කන පැලෙන්න දෙනවා....................................................... ඔයා පොලිසියට නොබැදුන එක ගැන සතුටු වෙනවා ආදරයේ උල්පත අම්මා ...................... 0 isurusamSuper Senior MemberPosts:7342 20 Jul 2015 09:53 PM Quote Reply මේවට තමයි කියන්නේ ඉල්ලන් කනවා කියල ............ 0 Ind007kaMost Senior MemberPosts:12931 20 Jul 2015 09:53 PM Quote Reply ඔනෙවට වඩා ගැනු සල්ලි බලෙට උඩපැන්නහම ඔහොම වෙනවා ..හොද වැඩෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 20 Jul 2015 09:53 PM Quote Reply 0 ImalkaVeteran MemberPosts:4533 20 Jul 2015 09:53 PM Quote Reply Posted By Ind007ka on 17 Jul 2015 07:49 PM ඔනෙවට වඩා ගැනු සල්ලි බලෙට උඩපැන්නහම ඔහොම වෙනවා ..හොද වැඩෙ නැතුව නැතුව 0 ImalkaVeteran MemberPosts:4533 20 Jul 2015 09:53 PM Quote Reply Posted By isurusam on 19 Jul 2015 01:53 AM වැරදියි නේන්නම්.....උම ඕව ගණන් ගන්න එපා බන්......මේක සාපරාධී අපහාසයක්....නඩුවක් ෆයිල් කරපන් හැබැයි මුණ බොඳ උනාට අනිත් හරියෙන් හඳුනාගන්න පුළුවන්. 0 sha733Super Senior MemberPosts:7332 20 Jul 2015 09:53 PM Quote Reply එක බොරැවක් වහන්න බොරැ 1000ක් කියන්න වෙනව කියන කථාව මෙතනදී ඔප්පු වෙනවා එකනේ මිනිහටත් පොලීසි යන්න උනේ 0 ImalkaVeteran MemberPosts:4533 20 Jul 2015 09:53 PM Quote Reply Posted By sha733 on 19 Jul 2015 02:16 AM එක බොරැවක් වහන්න බොරැ 1000ක් කියන්න වෙනව කියන කථාව මෙතනදී ඔප්පු වෙනවා එකනේ මිනිහටත් පොලීසි යන්න උනේ සහතික ඇත්ත බ්‍රදර් ඕක සිද්ද වුනේ තොරතුරු තාක්ෂනය අතින් ඉතා ප්‍රසිද්ධ පරිසරක් තියන ස්ථානයක් ළඟ නේ ඉතින් සාක්කි ඕන තරම්...... මාළුවා නහින්නෙත් කට හින්ද කියනවා නේ 0 isurusamSuper Senior MemberPosts:7342 20 Jul 2015 09:53 PM Quote Reply Posted By deepika on 19 Jul 2015 02:35 AM මොකද්ද මේක? මට නම් මෙලෝදෙයක් තෙරෙන්නෙ නැහැ. තාම වැඩි විස්තරයක් ලැබුනේ නෑ ...ලැබුණු පසු දාන්නම් . 0 maduranga001Most Senior MemberPosts:14118 20 Jul 2015 09:53 PM Quote Reply ගෑනුන් ගෙන් මේ ටිකේ පරිස්සම් වෙයයල්ලා..... මේ ටිකේ විතරක් නෙවෙයි මල්ලි.. හැමදාම පරෙස්සම් වෙලා තමයි ඉන්න ඕනේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 20 Jul 2015 09:53 PM Quote Reply අනිවා හමදාම පරිස්සම් වෙන්න ඔනෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 20 Jul 2015 09:53 PM Quote Reply Posted By deepika on 19 Jul 2015 07:41 PM හොර බොරු කරන අය තමයි පරිස්සම් වෙන්න ඕනෙ දැන් දියල්ලකෝ මේවට උත්තර ..... 0 maduranga001Most Senior MemberPosts:14118 20 Jul 2015 09:53 PM Quote Reply Posted By deepika on 19 Jul 2015 07:41 PM හොර බොරු කරන අය තමයි පරිස්සම් වෙන්න ඕනෙ හොර බොරු නොකරන අයත් ඉන්නවද? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Page 2 of 3 << < 123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit