You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  indika76
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 4112345 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jul 2015 07:59 AM

    ගීත ඇල්බම් ලැයිස්තුව 

    01. ෂර්ලි වෛජයන්ත - මියුරැ කල්පනා(ඈත සිතිජයේ 02)

    02. සපුමල් සුවදක්

    03. ටොරානා චැනල් හිට්ස්

    04. විජය බණ්ඩාර වැලිතුඩුව - මලක සුවද දැනෙන්නේ

    05. මොහිදීන් බෙග් - සුදෝ සුදු රන්

    06. සිහින යහනාවේ

    07. රතු රෝස (බවන්ත ප්‍රසාද් ගී සංකල්පනා)

    08. ආත්මා ලියනගේ - මාලී

    09. ඩෙස්මන්ඩ් ද සිල්වා - හාදු හතක්

    10. G.S.B. රාණි පෙරේරා - සම්බුදු සිරිපාදේ

    11. ජෝති සමරැ තිලිණ

    12. මොහිදීන් බෙග් - සිනහවෙන් හෝ

    13. ප්‍රියාන් පතිරණ - සකුරා රේන්ජ් ගී 16

    14. ආත්මා ලියනගේ ලියතඹරා 2 මිතුරනේ

    15. අතුල ශ්‍රී ගමගේ - මුතු කදුලින්

    16. මිල්ටන් මල්ලවාරච්චි - පැදුරැ පාටිය

    17. අජිත් මුතුකුමාරණ - රත්තරන් ගී 55

    18. සෝමතිලක ජයමහ - පහන් තරැව

    19. රොහාන් තිසේරා - සමුගෙන

    20. ප්‍රින්ස් උදය ප්‍රියන්ත - පෙම් වේදනා

    21. අජිත් මුතුකුමාරණ - අජිත් රාත්‍රිය

    22. අසංග ප්‍රියමන්ත පීරිස් - ජනප්‍රියම ගී 16

    23. චන්දන ලියනආරච්චි - අංක 03 (මානවිකාවී)

    24. කිංස්ලි පීරිස් - රත්තරන් කතාවක්

    25. පුන්සිරි සොයිසා - සසර පුරා 01 / සදරේණු

    26. පර්පල් රේන්ජ් - සජීවී ප්‍රසංග 03

    27. මානකදුරේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ තාත්තා කවි බණ

    28. ලතා වල්පොල - ආදර මල් පවනේ

    29. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - ඈත ඈත චන්ද්‍රමණ්ඩලේ

    30. මාලනී බුලත්සිංහල - පෙර සංසාරේ 

    31. ප්‍රියා සූරියසේන - පෙම් බැන්ද සිතක්

    32. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - නිසල දෑසේ

    33. මිල්ටන් මල්ලවාරච්චි - සෙනෙහස බිදුවක්

    34. ටී.එම්.ජයරත්න - Best Of TM ගී 22

    35. විජය කුමාරණතුංග සහ එච්.ආර්.ජෝතිපාල - රත්තරන් මලක්

    36. අල්හාජ් මොහිදීන් බෙග් - ගිරි හෙල් මුදුනේ

    37. සිව් සිත් ගී අංක 06 (මර්වින් පෙරේරා,හරැන් ලන්ත්‍රා,සුසිල් ප්‍රේමරත්න,වින්සන්ට් ඩී පෝල්)

    38. රෝහණ බෝගොඩ - නෙතින් නෙත බලා

    39. මිල්ටන් පෙරේරා - සිහින දෙව් දුවේ

    40. රෝහණ බෝගොඩ - ගංගා

    41. ටිරෝන් මද්දුමගේ - තක්සලාවේ

    42. කුමාරසිරි පතිරණ සිතින් පතා ඉන්නම්

    43. සහරා ගායිකා ගීත පෙරහැර (ත්‍යාගා එන් එඩ්වඩ්, චන්ද්‍රානි ගුණවර්ධන, වසන්තා  සදනායක,

                                                        මල්කුමාරී ගීතරාණී, ප්‍රියානි ජයසිංහ,ඉරංගා සමින්දනී)

    44. සහරා - (විරහ ගී) මගේ රත්තරන්

    45. බෙස්ට් ලයිෆ් දිවි උදාන ගී මියැසිය

    46. නොයෙල් රාජ් - සුරංගනාවියේ

    47. තුන් සිත් රටා - (ජයන්ත, ජගත් සහ මර්සලින්)

    48. කීර්ති පැස්කුවෙල් - රන්තරැ පායන

    49. ෆොටෝ සාප්පුව - විනෝද උයන 02 (මර්සි,ෆ්‍රෙඩී,ශ්‍රීලාල්)

    50. ගීතනාත් කුඩලිගම ගී පද - සුළං කෝඩයක

    51. තිලකසිරි රත්නායක - අප දෙදෙනා

    52. සෝමසිරි මැදගෙදර - නවරිද්ම
    53. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - නවරිද්ම

    54. ප්‍රොමිසස් - පුංචි හපන්නු
    55. ප්‍රොමිසස් - කැකුලු මුකුළු

    56. මයිකල් පෙරේරා - කස පුපුරණ හඩ (සන්ෆලවර්)

    57. මර්සලින් පතිරණ - සංසාර මාවතේ (පුදකල සෙනෙහස 02)

    58. මොහිදීන් බෙග් - ගිරිහෙල් මුදුනේ

    59. මොරිස් දහනායක - ඔන්න ඕලු මලක්

    60. උපාලි කන්නංගර - පාරට කිට්ටුව

    61. ටිරෝන් මද්දුමගේ - ඈ තාරකාවී

    62. මිල්ටන් මල්ලවාරච්චි - බිංදුමතී

    63. The Stars Of 70s Vol - 07

    64. රෝයි පීරිස් - සමුගන්නම් ලදේ (මා දෑසෙ වේදනා 02)

    65. රොහාන් ද සිල්වා - පුරාණේ

    66. දිලීප පොඩි පුතු (ක්ලැරන්ස්,ඉන්ද්‍රානි සහ ඇනස්ලි)

    67. යොහාන් අර්ජුන - නොසලන්න කදුලක් (සුපර් ස්ටාර්ස්)

    68. මිල්ටන් මල්ලවආරච්චි - රනිල් පුතා (ජෙම්ටෝන්)

    69. ක්ලැරන්ස් විජේවර්ධන - මුතු මැණිකේ

    70. සනත් නන්දසිරි - දුරාතීතේ

    71. ගී විසිතුර 02 - ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්

    72. ශ්‍රීමතී තිලකරත්න - මාගේ දේශය

    73. මිල්ටන් මල්ලවආරච්චි - රන් හිරු

    74. නිලාමතී පිච්චෙඅප්පා - හමුනොවන්න මා

    75. පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ

    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    19 Jul 2015 07:59 AM

    01. ෂර්ලි වෛජයන්ත - මියුරැ කල්පනා(ඈත සිතිජයේ 02)

    Simple, Free Image and File Hosting at MediaFire

    ගීත පෙලගැස්ම

    01. මා සිත මියුරැ කල්පනා

    02. මා හමුවීලා

    03. මං බොලදවියේ

    04. මා හද සැලෙනා

    05. මගේ රැවන්මලී

    06. දෑසක් කියයි

    07. හමුවුණා වෙන්වුණා

    08. දෑසේ කථාවෙන්

    09. සීතල පින්නේ

    10. නෙත් සගලින්

    11. මා සිහින ලොවක

    12. මල් මල් සිනා


    http://www.mediafire.com/file/6bc1yktabmih5by/Miyuru_Kalpana_%28Etha_Sithijaye_02%29.zip

    මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

    සැ.යු - මුරපද ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

    Artist - ෂර්ලි වෛජයන්ත

    Album Name - මියුරැ කල්පනා(ඈත සිතිජයේ 02)

    Size - 86MB

    Biterate - 320 Kbps

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    19 Jul 2015 08:02 AM
    ඔන්න මම මේ ඇල්බම් හා හා පුරා ගන්නවා ............අපිත් එක්ක දිගු ගමනක් යන්න ලැබේවා කියමින් .
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    19 Jul 2015 08:04 AM
    Posted By isurusam on 19 Jul 2015 08:02 AM
    ඔන්න මම මේ ඇල්බම් හා හා පුරා ගන්නවා ............අපිත් එක්ක දිගු ගමනක් යන්න ලැබේවා කියමින් .
    බොහොම ස්තූතියි අයියේ

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    19 Jul 2015 08:54 AM
    අපේ ශානක නම් මේ වගේ ෆෝරමයක විදිය හොදටම දන්නා කෙනෙක් වගේ.. යුතුකම් නොපිරිහෙලා දන්නා එළ කොල්ලෙක්..

    ඉතා වටිනා ගීත එකතුවක් ස්ටන් එකට ලබා දුන් ශානකට මගේ ගෞරවාන්විත ස්තුතිය..

    තව තවත් හොද දේ දෙන්නත් ස්ටන් එකේ හොද දේ ගන්නත් දිගු කල් අපිත් සමග රැදී සිටීවා..

    හැකි විටෙක මටත් මුර පදය ලබා දෙන්න..

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    19 Jul 2015 09:28 AM

    බොහොම  ස්තුතියි මේ ලස්සන ඇල්බමයට.....

    ඔන්න මම ඔයාගේ පොස්ට් එකේ තිබ්බ පොඩි අවුල් වගයක් හදල දැම්මා..බලන්න මොකුත් අඩුපාඩුවක් වෙලාද කියලා....

    මේවා තමයි ඕනා.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    19 Jul 2015 06:25 PM

     

    මට මතකයි මෙ කැසට් එක ආපු දවස් ..තරුන තරුනියන් පිස්සු වැටිලා හිටියෙ එ දවස් වල මෙ සින්දු ටිකට ..පිටකොටුවෙ හම රෙකොඩ් බාර් එකකම අහුනෙ මේක ..ස්තුත්යි සහොදරයා මෙ වගෙ වටිනා දෙවල් අපට ලබා දෙනටවට ..අවුරුදු ගානක් අතීතයට මගෙ හිත අරන් ගියාට ..පෙම් හසුන් වලට මම මෙ සින්දු යොදගත්ත කාලය මතක් කලාට …ශන්ක මල්ලි ෆොරුම් වල ඉතා පලපුරුදු කෙනෙක් බව පෙනවා මෙය ඉදිරිපත් කර ඇති ආකරයට ..ඔබ වැනි අය අපට ඉතා අවශ්යයි ...අනෙක් අයටත් අදර්ශයක් ...දිගු කල් අප අතර රැදෙවා ....! … …මටත් මුර පදය එවන්න
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    20 Jul 2015 03:02 AM
    Posted By Imalka on 19 Jul 2015 09:28 AM

    බොහොම  ස්තුතියි මේ ලස්සන ඇල්බමයට.....

    ඔන්න මම ඔයාගේ පොස්ට් එකේ තිබ්බ පොඩි අවුල් වගයක් හදල දැම්මා..බලන්න මොකුත් අඩුපාඩුවක් වෙලාද කියලා....

    මේවා තමයි ඕනා.......

    බොහොම ස්තූතියි අවුල ලෙහල දැම්මට


    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    20 Jul 2015 03:33 AM

    02. සපුමල් සුවදක්

    Simple, Free Image and File Hosting at MediaFire

    ගීත පෙලගැස්ම

    01. සපුමල් සුවදක් - ලක්ෂමන් හේවාවිතාරණ

    02. මල් බඹර පරාදීසේ - මාධව ඉදිකැටිය

    03. හැඩවූ තරම් - මාධව ඉදිකැටිය 

    04. පුරහද බැස ගොසින් - නන්ද රණවීර 

    05. සිහින යහනාවේ - බණ්ඩාර අතාවුද

    06. ඉහල අහස - නන්ද රණවීර 

    07. ඔය දෑස - මාධව ඉදිකැටිය

    08. වෑ කදු නිල්ලේ - ලක්ෂමන් හේවාවිතාරණ

    09. නවාතැනින් පිටවී - බණ්ඩාර අතාවුද

    10. මාලිගාව හිත ගිය තැන - නිරෝෂා විරාජිණී

    11. සද රේණු - නන්ද රණවීර

    12. කන්‍යා සොයුරියේ - මාධව ඉදිකැටිය

    13. බිම් තඹුරැ මලයි - නන්ද රණවීර

    14. දගකාරි වෙලා - නිරෝෂා විරාජිණී


    http://www.mediafire.com/download/pl6ee6iq3iy8iop/Sapumal_Suwandak.zip

    මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

    සැ.යු - මුරපද ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි


    Album Name - සපුමල් සුවදක්

    Size - 83 MB

    Biterate - 320 Kbps

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    20 Jul 2015 03:35 AM
    ඔන්න බඩු .................
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    20 Jul 2015 03:42 AM
    නියමයි නේ ශානක මලයෝ.. ගින්දර... එකෙන්ම..!!
    ඉඩ ලැබුණාම මුරපදය දෙන්නකෝ..
    සිරා කොල්ලෙක් ස්ටන් එකට සෙට් වෙලා ඉන්නේ..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    20 Jul 2015 03:43 AM
    මගේ ලග මේ ඇල්බම් එකේ 320bit නෑ .ඔන්න මමත් ගන්නවා මේ ඇල්බම් එක .
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    20 Jul 2015 09:29 PM
    shanakata me site gena honndha awabodayk thiyenawaa wagea. bohomathma sthuthiyi me album walata.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3309






    --
    21 Jul 2015 08:22 PM
    Posted By sha733 on 19 Jul 2015 07:59 AM

    01. ෂර්ලි වෛජයන්ත - මියුරැ කල්පනා(ඈත සිතිජයේ 02)

    Simple, Free Image and File Hosting at MediaFire

    ගීත පෙලගැස්ම

    01. මා සිත මියුරැ කල්පනා

    02. මා හමුවීලා

    03. මං බොලදවියේ

    04. මා හද සැලෙනා

    05. මගේ රැවන්මලී

    06. දෑසක් කියයි

    07. හමුවුණා වෙන්වුණා

    08. දෑසේ කථාවෙන්

    09. සීතල පින්නේ

    10. නෙත් සගලින්

    11. මා සිහින ලොවක

    12. මල් මල් සිනා


    http://www.mediafire.com/download/75c2a9cx97jmyrm/Miyuru+Kalpana+%28Etha+Sithijaye+02%29.zip

    මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

    සැ.යු - මුරපද ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

    Artist - ෂර්ලි වෛජයන්ත

    Album Name - මියුරැ කල්පනා(ඈත සිතිජයේ 02)

    Size - 86MB

    Biterate - 320 Kbps

    මසුරන් වටිනවා මල්ලියේ..ඔන්න මාත් බාගන්නව එහෙනම්.. ඔයාගෙ මහන්සියට ගොඩක් ස්තූතියි ..වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ...

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    22 Jul 2015 01:05 AM

    02. ටොරානා චැනල් හිට්ස්

    Simple, Free Image and File Hosting at MediaFire

    ගීත පෙලගැස්ම

    01. හෘදේ පාරවද්දී - උරේෂා රවිහාරී

    02. මනලෝලී පෙම - නිරෝෂා විරාජිනී

    03. ලෝ අම්බලමේ - සමිතා මුුදුන්කොටුව 

    04. මිහිරාවේ - ටීෂා 

    05. නිලේ දිලි අම්බරයේ - නිරෝෂා පෙරේරා

    06. බිදෙන න්න්දෙදි - නිරෝෂා විරාජිනී 

    07. ඔබ ආවා - සමිතා මුුදුන්කොටුව 

    08. තායම් මායම් - නිරෝෂා පෙරේරා

    09. එකවර ඇසේ - ටීෂා

    10. සුමදුර වේ - උරේෂා රවිහාරී

     

    http://www.mediafire.com/download/yj2mbjoqd9vpc2c/Torana_Channel_Hits.zip

    මුර පද යොදා ඇත. අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

    සැ.යු - මුරපද ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි


    Album Name - ටොරානා චැනල් හිට්ස්

    Size - 67 MB

    Biterate - 320 Kbps

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14118






    --
    22 Jul 2015 01:12 AM
    පට්ටනේ මල්ලි.. දැකලවත් නැති සීඩී දැන් බස්සන්නේ.. එල කිරි වේවා.. ඔබටත් වැඩි වැඩියෙන් ලැබේවා..!
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    22 Jul 2015 01:32 AM
    මසුරන් ඇල්බම් එකක් නේ මාත් ගන්නවා ............
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    22 Jul 2015 01:35 AM
    ඊයෙ ඇවිදලා එහෙනම් මෙවා තමයි හොයගෙන තියෙන්නෙ ..එල එල මමත් මුර පදය එවන්නකො
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    22 Jul 2015 01:48 AM
    නියමයි.....සුපිරි ගණයේ ඇල්බම් දෙකක් ම බස්සලා. බොහොම ස්තුතියි 
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    22 Jul 2015 03:04 AM
    තවත් සිංදු යාළුවෙක් වගේ..
    ගොඩක් ස්තූතියි ඇල්බම් වලට..
    0
    You are not authorized to post a reply.
    Page 1 of 4112345 > >>