You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  indika76
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 41 << < 89101112 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Oct 2015 10:42 PM
මෙක ගත්ත කෙනෙක් ඉන්නවද ? Waiting time:1000 sec කියල වටෙනවනෙ ......ඒ ඉන්දල බලුවත් එන්නෙ නහනෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Oct 2015 11:20 PM
වැඩ කරනවා මම ගත්තා .....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Oct 2015 02:29 AM

39. මිල්ටන් පෙරේරා සිහින දෙව්දුවේ

Simple, Free Image and File Hosting at MediaFire

ගීත පෙලගැස්ම

01. පෙම් අප්සරාවෝ

02. සොබා අලංකාරේ

03. මධු සදෙන්

04. මහ ඝණ වනන්තරේ

05. සුර ලෝකේ

06. සිහින දෙව් දුවේ

07. සදුන් ගසක ඇති

08. සුපෙම් ලොවේ කුසුම් සරා

09. කල්‍යාණියේ

10. පෙණ බුබුලකි

11. සුපුන් සදක්

12. රත්තරනේ දිනුවා‍ ආදරේ

13. පුංචි පුංචි තාරකා

14. අයියා මල්ලී වාගේ


මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි


Artist - මිල්ටන් පෙරේරා

Album Name - සිහින දෙව්දුවේ

Size - 45 MB

Biterate - 128 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
21 Oct 2015 10:18 AM
රෝහණ බෝගොඩයන්ගේ ඇල්බම් එක අහන ගමන් ඉන්නේ..
මගේ ලග තිබෙන එකට වඩා කොලිටි හොඳයි...
මිල්ටන් පෙරේරාගේ සිහන දෙව්දුවේ ඇල්බමයටත් ස්තූතියි...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Oct 2015 06:12 PM
Posted By indika76 on 21 Oct 2015 10:18 AM
රෝහණ බෝගොඩයන්ගේ ඇල්බම් එක අහන ගමන් ඉන්නේ..
මගේ ලග තිබෙන එකට වඩා කොලිටි හොඳයි...
මිල්ටන් පෙරේරාගේ සිහන දෙව්දුවේ ඇල්බමයටත් ස්තූතියි...


මචන් මට ඔයා ලග තියෙන එක වත් දෙන්නකො ...ශා මල්ලි දාපු එක මට ගන්න බැහැනෙ .....
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
21 Oct 2015 10:08 PM
Posted By sha733 on 21 Oct 2015 02:29 AM

39. මිල්ටන් පෙරේරා සිහින දෙව්දුවේ

Simple, Free Image and File Hosting at MediaFire

ගීත පෙලගැස්ම

01. පෙම් අප්සරාවෝ

02. සොබා අලංකාරේ

03. මධු සදෙන්

04. මහ ඝණ වනන්තරේ

05. සුර ලෝකේ

06. සිහින දෙව් දුවේ

07. සදුන් ගසක ඇති

08. සුපෙම් ලොවේ කුසුම් සරා

09. කල්‍යාණියේ

10. පෙණ බුබුලකි

11. සුපුන් සදක්

12. රත්තරනේ දිනුවා‍ ආදරේ

13. පුංචි පුංචි තාරකා

14. අයියා මල්ලී වාගේ


මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි


Artist - මිල්ටන් පෙරේරා

Album Name - සිහින දෙව්දුවේ

Size - 45 MB

Biterate - 128 Kbps


Simple, Free Image and File Hosting at MediaFire



බොහොමත්ම ස්තූතියි මල්ලී මේ වගේ ඇල්බම් අහන්න ලබාදුන්නාට
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Nov 2015 01:52 AM

40. රෝහණ බෝගොඩ ගංගා

Simple, Free Image and File Hosting at MediaFire

ගීත පෙලගැස්ම

01. ඔබ පෑ සිනාව

02. සුසුමේ සුවදක් වෙලා

03. මගෙ නෙතු වසා

04. උදා වෙලා

05. ආදරයට දිවි

06. එකම මොහොතක

07. ඔබේ ඇසුරෙන්

08. දිවිකතරට තනි (ගංගා)

09. සියොතුන් ඉගිල ගියා

10. සිතකින් සිතකට

11. බෝමලුවේ

12. ඔය දෑත ගන්න

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි


Artist - රෝහණ බෝගොඩ

Album Name - ගංගා

Size - 94 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
07 Nov 2015 03:25 AM
මම ගොඩක් ආස ගීත කිහිපයක් තියෙන ඇල්බමයක්.
ඔබ පෑ සිනාව, සුසුමේ සුවදක් වෙලා, ගංගා, ඔය දෑත ගන්න වැනි ගීතවලට මම ගොඩක් ආසයි..
ස්තූතියි මල්ලී...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Nov 2015 11:01 AM
බොහොමත්ම ස්තූතියි මල්ලී .. කාලෙකට පස්සෙ දකින්න ලැබුණේ.. කොහේද ගිහින් හිටියේ...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Nov 2015 06:44 PM
කාලෙකින් ඇල්බම් එකක් බස්සල තියෙන්නේ .නියමයි.මටත් ගන්න අවසර .
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Nov 2015 09:30 PM
රෝහණ බෝගොඩ මහත්මයාගේ ඔරිජිනල් සින්දු සෙට් එකක් වගේ.. බොහොම ස්තුතියි මල්ලි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Nov 2015 05:25 PM
මට මෙ කැසට් එක සුවිශ්ශේ වුනා ඒ දවස් වල ..මෙ කැසට් එක වෙලද පොලට එනකොට මම යලුවෙල හිටිය කෙල්ලගෙ නමත් ග්ංගා ..ඊහින් මෙහි එන ගන්ගා ගීතය මගෙ ප්‍රියතම ගීතය වුනා ...සුන්දරයි අතීතය ... … …මමත් එවන්න මල්ලි යතුර
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Nov 2015 02:07 AM
Posted By samantha on 07 Nov 2015 11:01 AM
බොහොමත්ම ස්තූතියි මල්ලී .. කාලෙකට පස්සෙ දකින්න ලැබුණේ.. කොහේද ගිහින් හිටියේ...

කොහේ කියල යන්නද මේ හොයාගත්ත තැන හදාගත්ත පැල දාලා
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Nov 2015 05:16 PM
යතුර ලැබෙබ්නකල් තමයි ඔක්කොමල බලන් ඉන්නෙ කොල්ලො
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
13 Nov 2015 04:55 AM

thanks yalu share kalata watina kiyana parana album ekak

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Nov 2015 05:24 PM
මෙ ගන්ගා ඇල්බුම් එකෙ යතුර ලැබුන කෙනෙක් ඉන්නවද? ..ශා මලයට අමත්ක වුනද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
13 Nov 2015 10:10 PM
Posted By Ind007ka on 08 Nov 2015 05:25 PM
මට මෙ කැසට් එක සුවිශ්ශේ වුනා ඒ දවස් වල ..මෙ කැසට් එක වෙලද පොලට එනකොට මම යලුවෙල හිටිය කෙල්ලගෙ නමත් ග්ංගා ..ඊහින් මෙහි එන ගන්ගා ගීතය මගෙ ප්‍රියතම ගීතය වුනා ...සුන්දරයි අතීතය ... … …මමත් එවන්න මල්ලි යතුර


දැන් කෝ ඒ ගංගා.. හීන් සීරුවේ ගලා ගියාද..? නැත්නම් ඔබ පලා ගියාද..?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Nov 2015 11:44 PM
Posted By maduranga001 on 13 Nov 2015 10:10 PM
Posted By Ind007ka on 08 Nov 2015 05:25 PM
මට මෙ කැසට් එක සුවිශ්ශේ වුනා ඒ දවස් වල ..මෙ කැසට් එක වෙලද පොලට එනකොට මම යලුවෙල හිටිය කෙල්ලගෙ නමත් ග්ංගා ..ඊහින් මෙහි එන ගන්ගා ගීතය මගෙ ප්‍රියතම ගීතය වුනා ...සුන්දරයි අතීතය ... … …මමත් එවන්න මල්ලි යතුර


දැන් කෝ ඒ ගංගා.. හීන් සීරුවේ ගලා ගියාද..? නැත්නම් ඔබ පලා ගියාද..?


… … …ඒ ගන්ගාව වෙන පලාතකට ගෙවල් ඇරල යන්න ගියා ...අද වගෙ mobile පහසුකම් නැති නිසා ..එයා සමග සම්බන්දකම ගෙනියගන්න බැරිවුනා ...මම A/L එයා 9 හිටියෙ ....හුරුබුටි කෙල්ල
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
16 Nov 2015 01:14 AM
Posted By sha733 on 07 Nov 2015 01:52 AM

40. රෝහණ බෝගොඩ ගංගා

Simple, Free Image and File Hosting at MediaFire

ගීත පෙලගැස්ම

01. ඔබ පෑ සිනාව

02. සුසුමේ සුවදක් වෙලා

03. මගෙ නෙතු වසා

04. උදා වෙලා

05. ආදරයට දිවි

06. එකම මොහොතක

07. ඔබේ ඇසුරෙන්

08. දිවිකතරට තනි (ගංගා)

09. සියොතුන් ඉගිල ගියා

10. සිතකින් සිතකට

11. බෝමලුවේ

12. ඔය දෑත ගන්න

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි


Artist - රෝහණ බෝගොඩ

Album Name - ගංගා

Size - 94 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


රෝහණ බෝගොඩ ගෙ ඇල්බමයක් මගෙ ළග නෑ ..ඔයාට ගොඩක් පිං මල්ලි මේක අප්ලෝඩ් කලාට ... මටත් යතුර ඕනේ 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Nov 2015 11:38 PM
Posted By Ind007ka on 15 Nov 2015 11:44 PM
Posted By maduranga001 on 13 Nov 2015 10:10 PM
Posted By Ind007ka on 08 Nov 2015 05:25 PM
මට මෙ කැසට් එක සුවිශ්ශේ වුනා ඒ දවස් වල ..මෙ කැසට් එක වෙලද පොලට එනකොට මම යලුවෙල හිටිය කෙල්ලගෙ නමත් ග්ංගා ..ඊහින් මෙහි එන ගන්ගා ගීතය මගෙ ප්‍රියතම ගීතය වුනා ...සුන්දරයි අතීතය ... … …මමත් එවන්න මල්ලි යතුර


දැන් කෝ ඒ ගංගා.. හීන් සීරුවේ ගලා ගියාද..? නැත්නම් ඔබ පලා ගියාද..?


… … …ඒ ගන්ගාව වෙන පලාතකට ගෙවල් ඇරල යන්න ගියා ...අද වගෙ mobile පහසුකම් නැති නිසා ..එයා සමග සම්බන්දකම ගෙනියගන්න බැරිවුනා ...මම A/L එයා 9 හිටියෙ ....හුරුබුටි කෙල්ල

අම්මෝ අයියන්ඩිගෙ ආදරේ තවමත් සෙනෙහස දෝරෙ ගලනවා වගේ 

වචන වලින්ම තේරෙනවා 

සොරි තමා 

0
You are not authorized to post a reply.
Page 10 of 41 << < 89101112 > >>