You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  indika76
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 41 << < 45678 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Sep 2015 04:15 AM
මෙ කවි බන නම් පහුගිය දවස් වල අහලම ඇති වුනා ....එ වුනාට ලබදුන්නට ගොඩක් පින් ........
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2015 04:27 AM
Posted By Ind007ka on 07 Sep 2015 04:15 AM
මෙ කවි බන නම් පහුගිය දවස් වල අහලම ඇති වුනා ....එ වුනාට ලබදුන්නට ගොඩක් පින් ........
ඒකනං එහෙම තමයි
ගොඩක් දෙනෙක් අහල තියෙන්නේ හැබැයි අම්මා කවිබණ සීඩී එක එක නිසා තමයි තාත්තා සීඩී එක දුන්නේ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Sep 2015 05:12 AM
ඇල්බම් වැස්සක් දාලනේ  මටත් ගන්න අවසර .....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Sep 2015 05:13 AM
Posted By sha733 on 07 Sep 2015 04:27 AM
Posted By Ind007ka on 07 Sep 2015 04:15 AM
මෙ කවි බන නම් පහුගිය දවස් වල අහලම ඇති වුනා ....එ වුනාට ලබදුන්නට ගොඩක් පින් ........
ඒකනං එහෙම තමයි
ගොඩක් දෙනෙක් අහල තියෙන්නේ හැබැයි අම්මා කවිබණ සීඩී එක එක නිසා තමයි තාත්තා සීඩී එක දුන්නේ


අම්මා වගෙම තාත්තාත් වටිනවා ..කො මල්ලි මගෙ චන්ද්‍රසෙන හෙට්ටිඅරච්ච්චි ගෙ cassete ටික ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2015 06:43 AM
Posted By Ind007ka on 07 Sep 2015 05:13 AM
Posted By sha733 on 07 Sep 2015 04:27 AM
Posted By Ind007ka on 07 Sep 2015 04:15 AM
මෙ කවි බන නම් පහුගිය දවස් වල අහලම ඇති වුනා ....එ වුනාට ලබදුන්නට ගොඩක් පින් ........
ඒකනං එහෙම තමයි
ගොඩක් දෙනෙක් අහල තියෙන්නේ හැබැයි අම්මා කවිබණ සීඩී එක එක නිසා තමයි තාත්තා සීඩී එක දුන්නේ


අම්මා වගෙම තාත්තාත් වටිනවා ..කො මල්ලි මගෙ චන්ද්‍රසෙන හෙට්ටිඅරච්ච්චි ගෙ cassete ටික ?

ඒ වගකීම මමනං නෙවෙයි දැනට බාර අරගෙන ඉන්නේ

වෙලාවක් කලාවක් නැති තුෂාන් මලයන්ඩි

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Sep 2015 08:48 AM
බොහොමත්ම ස්තූතියි මෙඇල්බම් තොගයටම. ඔන්න විවේක තියෙන වෙලාවක මටත් යතුරු ටික එවන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Sep 2015 08:39 PM
බොහොම ස්තුතියි මලයෝ ඇල්බම් වැස්සට.
මමත් තෙමෙන්න කියල බැලුවෙ..
මුර පද මටත් දෙන්න..

මමත් කැමතිම ගීතයක් තියෙනවා මෙතන.
"අසංග ප්‍රියමන්ත පීරිස් ජනප්‍රියම ගී 16" සීඩී එකේ "සද දිය දෙවුන" ගීතය.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Sep 2015 09:18 PM
Posted By sha733 on 07 Sep 2015 03:18 AM

23. චන්දන ලියනආරච්චි මානවිකාවී

Simple, Free Image and File Hosting at MediaFire

ගීත පෙලගැස්ම

01. අෑ මානවිකාවකී

02. හන්තානයේ

03. හිරැ නිවෙනා

04. කදුලු ගලා

05. මවු පිය සෙනෙහස

06. නිල් උපුල්

07. ඔබගේ විමන්

08. පෙම් පණිවිඩයේ

09. පෙම් කල සිතකට

10. පෙරදිනයේ අප

11. රාත්‍රියේ මල් පිපී

12. රෑ යාමේ

13. සදපානේ ගැයුවා

14. සසල මා නිසල උනේ

15. සිතකින් නොවේ

16. සුරතේ වෙලී

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - චන්දන ලියනආරච්චි

Album Name -  මානවිකාවී

Size - 54MB

Biterate - 128 Kbps


Simple, Free Image and File Hosting at MediaFire




… … …මල්ලි මමත් මෙ චන්දන ලියනාරච්චිගෙ album එක ගන්නවා .."සසල මා නිසල උනෙ " කියන ගීතය තමයි මම හිතන්නෙ චන්දනගෙ පලමු ගීතය ..එම ගීතය මම හොය හොයා හිටියෙ ..මටත් links එවන්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Sep 2015 09:40 PM
දැන් දැන් වැඩියෙන්ම ඇල්බම් තමයි ලැබෙන්නේ. දිගටම කරගෙන යමු...
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
07 Sep 2015 11:32 PM
ගොඩක් වටිනා ඇල්බම් මෙතන තියෙන්න ... හුගක් මේව හොයාගන්නත් නැති තරම්.. අපේ සයිට් එක වෙනුවෙන් ඔයා මේ කරන සේවය අගය කරනවා මන්.... මේ ඇල්බම් අපිත් එක්ක බෙදා හදා ගන්නවට ගොඩක් ස්තූතියි ඔයාට..
Business, you know, may bring money, But friendship hardly ever does.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2015 03:09 AM

28. ලතා වල්පොල සහරා සමග ආදර මල් පවනේ

Simple, Free Image and File Hosting at MediaFire

ගීත පෙලගැස්ම

01. ආදර මල් පවනේ

02. චන්ද්‍රාමෙ රෑ පායා

03. මට ආලෝකේ

04. උන්මාදිනියේ

05. මා ප්‍රාර්ථනා අශාවෝ

06. මට ආදරේ

07. පිපෙන මලක මී බධු රස

08. කැකුළු මලක

09. පුංචි පුතා

10. කෙනෙක් කොයින්දෝ

11. සමුගන්න මගෙ දියණී

12. ආලෝකේ ආලෝකේ

13. මැවී මැවී සන්තෝසේ

14. සද කාන්ති වැටී

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - ලතා වල්පොල

Album Name -  ආදර මල් පවනේ

Size - 98 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Sep 2015 03:13 AM
ජොති ගී ලතා හඩින් ...? අහුවෙත් අදමයි ........අහලම බලමුකො එහෙනම්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Sep 2015 03:34 AM
සිරාවට මමත් අහල නැහැ එහෙම එකක් නම්.. නොදන්න කැසට් කොච්චර නම් තියෙනවද.
දීපල්ලකො මල්ලියෙ අහල බලන්ට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Sep 2015 05:43 AM
මගේ ලගනම් මේ ඇල්බම් එක තිබුනා .320බිට් නෑ .මටත් ගන්න අවසර
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
08 Sep 2015 07:51 AM
ලතා වල්පොලගේ මේ ඇල්බම් එක මම හොය හොයා හිටියේ . ඔන්න මටත් යතුර එවන්න මල්ලී. ඔයාට බොහොමත්ම ස්තූතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2015 10:08 PM

29. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ඈත ඈත චන්ද්‍රමණ්ඩලේ

Simple, Free Image and File Hosting at MediaFire

ගීත පෙලගැස්ම

01. ඈත ඈත චන්ද්‍රමණ්ඩලේ

02. රෝස මල් පෙති

03. ඔබ නොඅසයි නම්

04. සැලෙනා කදුලු දෑසේ

05. කදුලු මල් මාවතේ

06. දුම්රිය සෙවනේ

07. මා නෙත නිදි නෑ

08. නීල නෙතු සගලේ

09. සිතුවිලි බොදවී

10. සද එලිය වසාලූ

11. සද තරහා වෙලා

12. හමුවන්නෙ නෑ

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

Album Name -  ඈත ඈත චන්ද්‍රමණ්ඩලේ

Size - 43 MB

Biterate - 128 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Sep 2015 10:19 PM
අපේ ශානක මලය දුම්මල වරම අතට ගත්ත වගේ නෙව.
ඇල්බම් බස්සනව හිටු කියල..

චන්ද්‍රසේන ගෙ ඔරිජිනල් කැසට් එකක් වගෙ.
එල එල මල්ලි.. ස්තුති වේවා..
ලින්ක් එක ලැබුනහම මමත් අහල බලන්නම්කො මේ සින්දු ටික.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
08 Sep 2015 10:37 PM
ශානක මල්ලි ඔයා දාපු ඔක්කොම වගේ කැසට් වලින් rip කරපුව නේද ... ලින්ක් එක මටත් ඕනෙ මල්ලි ..ගොඩක් ස්තූතියි මහන්සියට 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
08 Sep 2015 11:00 PM
ශානක මලයා ගේ පෙට්ටගමේ කෞතුක භාණ්ඩ රාශියක් තියෙනවා වගේ. හිමිහිට එලියට ගන්න. බොහොමත්ම ස්තූතියි මේවා අපිත් එක්ක බෙදා ගත්තාට. මටත් යතුරු හිමින් සැරේ ඒවන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Sep 2015 06:39 AM
මටත් ගන්න අවසර .....ඇල්බම් වැස්සක් නේ.තැන්ක්ස් .
0
You are not authorized to post a reply.
Page 6 of 41 << < 45678 > >>